එලNGK දෙක දාන්න. තුනී වැලිකඩදාසියක් තියනව නම් පරිස්සමට සුද්ද කරල දාන්න...![]()

එලNGK දෙක දාන්න. තුනී වැලිකඩදාසියක් තියනව නම් පරිස්සමට සුද්ද කරල දාන්න...![]()

මේ ප්ලග් දෙකෙන් හොඳට තියෙන ප්ලග් එක මොකක්ද?
4ටො දෙකම එකම වෙලාවේ ගත්තේ.4ටො 2 වමේ තියෙන්නේ NGK දකුණේ BOSCH MICO
![]()
![]()

ජන්තු අයියා;17646950 said:අන්න චානක දියබුං කෙලිනවෝ..................![]()

ඇයි බැහැපු ලිඳවල් මදිවෙලාද?
ආයි පාරක් දාන්නද ලිඳේ අපේ පැත්තේ නාන්න කියල ආපුව කියලා..![]()

dakunu patte deka machan... eka hondai.. habai moka dammat oyage carb eke tuning hondai....![]()

ජන්තු අයියා;17646950 said:අන්න චානක දියබුං කෙලිනවෝ..................![]()
සුභ උදෑසනක් කුකුළණි......වර්ෂ අවසානේ නේ......
![]()

ගුඩ් මෝනිං වේවා..
ඔව් ඔව්...
මෙලෝ රහක් තිබ්බෙ නෑ 2014..![]()

අපිට නන් 2014 සුපිරි 

උබ ගෑනුන්ට වැඩ පෙන්නන්න ගිහින් කකුල කඩා ගත්තට අපි මොනවා කරන්නද??අපිට නන් 2014 සුපිරි
![]()

මේ ඇවිල්ල ඉන්නෙ මූ..
ෂුවර් එකටම කුපාඩි වැඩ කරන්න ඇති මරු විකලෙන්...![]()

ගුඩ් මෝනිං වේවා..
ඔව් ඔව්...
මෙලෝ රහක් තිබ්බෙ නෑ 2014..![]()
දැන් මොකද බන් තත්වේ?? මම උබට වැඩක් කරල දෙන්න කිව්වා ඒක කරල දුන්නෙත් නැහැ..දැන් ඇවිදින්න පුලුවන්ද?![]()

dakunu patte deka machan... eka hondai.. habai moka dammat oyage carb eke tuning hondai....![]()