ජන්තු අයියා;17651348 said:ඊයේ පල්සර් 135 එකක ආපු කොල්ලෙක් කාලකන්නි කාර් කාරයෙක් හැප්පුවා බං...කොල්ලගේ කකුල කැඩුනා මම දැක්ක විදියට නම්...![]()
කතා කරලා වැඩක් නෑ..... දැන් කඩුවෙල ට්‍රෑෆික් එකේදි ලොටෝ මොඩල් වෑන් එකක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ .......
උගෙනේ වැරැද්ද..... මම ඌට ඔරවලා බලලා ආවා එන්න..... ලොකු අවුලක් නෑ...... සයිලන්සරේ පොඩ්ඩක් හීරිලා..... 

![]()
කාර් කාරයො පිටි පස්සෙන් ඇවිත් හිමීට තල්ලු දානව 
කතා කරලා වැඩක් නෑ..... දැන් කඩුවෙල ට්‍රෑෆික් එකේදි ලොටෝ මොඩල් වෑන් එකක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ .......
උගෙනේ වැරැද්ද..... මම ඌට ඔරවලා බලලා ආවා එන්න..... ලොකු අවුලක් නෑ...... සයිලන්සරේ පොඩ්ඩක් හීරිලා.....
![]()

ජන්තු අයියා;17652578 said:මාමිලා ඔක්කොම වයසට යනවා ටික ටික...![]()

ඕකතමා වැඩේකාර් කාරයො පිටි පස්සෙන් ඇවිත් හිමීට තල්ලු දානව
![]()
කාර් එකක් නෙවේ මේක ලොටෝ වෑන් එකක්...... 
පරිස්සමින් මාමේ..
ඇක්සිඩන්ට් එක දිගටම...![]()
කියලා වැඩක් නෑ බං... දැන් ඉන්න උන්ට රේඩියෝ ලයිසන්ද මන්දා තියෙන්නේ...... මෙලෝ සිහියක් පාතක් නැතුව යන්නේ...... 
කාර් එකක් නෙවේ මේක ලොටෝ වෑන් එකක්......
කියලා වැඩක් නෑ බං... දැන් ඉන්න උන්ට රේඩියෝ ලයිසන්ද මන්දා තියෙන්නේ...... මෙලෝ සිහියක් පාතක් නැතුව යන්නේ......
![]()

වැලෝ දැන් කකුලට පොඩ්ඩක් එක්සයිස් කරපන්එක විදියෙන්ම තියාගන්න එපා
අතටනම් ඉතින් හැම දාම එක්සයිස්නෙ
![]()

උඹ අර ටැංකියට තැලිලා පොඩිවෙලා මැලවිලා තියන කුට්ටමට එක්සයිස් කරගනින්.. බඳින දවසක ඕවා කඩෙන් ගන්න බෑ..![]()

මගේ bike එකේ head light and පාර්කින්ග් වැඩ නැ බන්..meter එකේ light එක වැඩ කරන්නෙත් නැ,,,,හැබයි passing වැඩ.....සිග්නල් light වැඩ...මොකක්ද case එක?????මන් angel light එකක් දාල තියෙන්නේ...
එංජිම දුවද්දී විතරක් හෙඩ්/පාර්ක් ඕන වෙන්න රිලේ එකක් තියෙනවා. ඒක බලපන්. බැටරිය ගාව තියෙන්නේ

eke parking light and meter board eke light set eka enne nathi case eka witharai tiyenne