ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ ප්ලග් දෙකෙන් හොඳට තියෙන ප්ලග් එක මොකක්ද?
    4ටො දෙකම එකම වෙලාවේ ගත්තේ.4ටො 2 වමේ තියෙන්නේ NGK දකුණේ BOSCH MICO

    NmeCg9x.jpg
    FdZp3bF.jpg

    dakunu patte deka machan... eka hondai.. habai moka dammat oyage carb eke tuning hondai.... :yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17646950 said:
    අන්න චානක දියබුං කෙලිනවෝ..................:D:D

    ඇයි බැහැපු ලිඳවල් මදිවෙලාද?:rolleyes:

    ආයි පාරක් දාන්නද ලිඳේ අපේ පැත්තේ නාන්න කියල ආපුව කියලා..:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇයි බැහැපු ලිඳවල් මදිවෙලාද?:rolleyes:

    ආයි පාරක් දාන්නද ලිඳේ අපේ පැත්තේ නාන්න කියල ආපුව කියලා..:P

    hariduwoo api awa wijaya resort ekata...patta place eka bun....:D:D:D:D:D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් කුකුළණි...... :) වර්ෂ අවසානේ නේ...... :D

    ගුඩ් මෝනිං වේවා..:cool:

    ඔව් ඔව්...:yes:

    මෙලෝ රහක් තිබ්බෙ නෑ 2014..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ ගෑනුන්ට වැඩ පෙන්නන්න ගිහින් කකුල කඩා ගත්තට අපි මොනවා කරන්නද?? :lol::lol:අපිට නන් 2014 සුපිරි :lol::lol:

    මේ ඇවිල්ල ඉන්නෙ මූ..

    ෂුවර් එකටම කුපාඩි වැඩ කරන්න ඇති මරු විකලෙන්...:P
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේ ඇවිල්ල ඉන්නෙ මූ..

    ෂුවර් එකටම කුපාඩි වැඩ කරන්න ඇති මරු විකලෙන්...:P

    දැන් මොකද බන් තත්වේ?? මම උබට වැඩක් කරල දෙන්න කිව්වා ඒක කරල දුන්නෙත් නැහැ..දැන් ඇවිදින්න පුලුවන්ද?:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගුඩ් මෝනිං වේවා..:cool:

    ඔව් ඔව්...:yes:

    මෙලෝ රහක් තිබ්බෙ නෑ 2014..:dull:

    කියලා වැඩක් නෑ 2014 ,
    135 දත් කඩාගෙන,
    250 ගත්තා එච්චරමයි..

    කිසිම රහක් නෑ අවුරුද්ද...
    කුජීත උනාම විතරයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් මොකද බන් තත්වේ?? මම උබට වැඩක් කරල දෙන්න කිව්වා ඒක කරල දුන්නෙත් නැහැ..දැන් ඇවිදින්න පුලුවන්ද?:)

    ඒ පැත්තේ දන්න එකෙක් හිටියෙ නෑ බන්.. ගිහිල්ලම තමා හොයාගන්න වෙන්නේ... :sorry:

    කොහේ ඇවිදින්නද ඕයි තාම උඩ තියගෙන ඉන්නවා.. ප්ලාස්ටර් කපලා.. තාම හයිවෙලා මදි.:dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගුඩ් මොනින්ග් කුකුලනි...වසරේ...අන්තිම දවස,,,යකෝ බලහල්ලකෝ ඒ අවුරුද්දත් ඉවරයි.....:confused::confused::confused::confused::confused: exam එකත් එනවා ලගදීම....:growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.