මගේ Ignore List එක

hitback

Member
Nov 15, 2014
6,177
350
0

අනේ නෑ බං. උඹට පක්ශයක් නැහැ නේ. උඹ දෙපැත්තෙම වැරදි සාධාරනව දකින බුවා නිසා එහෙම ජරා වැඩ මම කරන්නේ නෑ. එකම අවුල උඹට මහින්දගේ බලු වැඩ ත්‍රෙඩ් එකක් යන වෙලාවට Transient Ischemic Attack එකක් ඇවිත් එක පාරට ඇස් දෙකේ පෙනීම නැති වෙලා මෛත්‍රීට බොරු මඩ යද්දි ආයේ පෙනීම යථා තත්වෙට එන එක තමයි. :yes::yes:;) :lol::lol:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මංනං මුන් ටික ignore list එකට දැම්නැහැබං බං, මුං මාර ආතල් දෙන්නෙ. fun එක කඩන්න හොද නෑනෙ. මේ දවස් වල මුං සෙට් එක අම්බානෙකට මගෙ rep කපනව බං, දුකේ බෑ.:lol::lol::lol:

ෆේක් ඉන්ගොර් දැම්මම රිදිලා ඔරිජිනල් වලින් ලොග් වෙලා රෙප් කපන්නේ බං. නැත්නම් ෆේක් වලින් කපන්න බෑ cumulative එක negative reps නිසා. :lol::lol:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මුගේ template එක :

"ඩොලර් කුට්ටි වලට .......... කටු ලොවින .............. හිගන්නො ............... පු**න් හිතන ........ ස්වයං වින්දන ............ අවජාතකයො .................. මහින්ද සර් ................ බල්ලෙකට රිදිල .......................

ඔය ටික අයින් කරහම වෙන මුකුත් නෑනේ :lol:

නාමල් බේබියි, පච වංශයි ලියලා දුන්නු කොළය බලාගෙන ටයිප් කරනවා ඇත්ටෙහ බ්ං :lol::lol:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිස්සුද බං. උගේ ෆේක් මෙතන තිබ්බට ඌ එල කොල්ලා. :lol::lol:
    උබ දන්න්වද ශෙර්ලොක් හෝම්ස් එකේ මොරියාටි....
    මන්කොල්ල කාරයෝ මිනී මරුවෝ කප්පන් කාරයෝ ඔක්කොම හැන්ඩ්ල් කරන්නේ මොරියාටි හැබයි ඌව ලොකේට පෙන්නේ තීක්ශන බුද්දියකින් පිරුණු මහාචාර්ය කෙනෙක්....ව්චන දෙකක් කතා කලත් ඉගෙන ගන්න ජාති තියෙනවා...හැබයි මුලු පාතාලෙම රන් වෙන්නේ උගේ ඔලුවෙන්....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ නෑ බං. උඹට පක්ශයක් නැහැ නේ. උඹ දෙපැත්තෙම වැරදි සාධාරනව දකින බුවා නිසා එහෙම ජරා වැඩ මම කරන්නේ නෑ. එකම අවුල උඹට මහින්දගේ බලු වැඩ ත්‍රෙඩ් එකක් යන වෙලාවට Transient Ischemic Attack එකක් ඇවිත් එක පාරට ඇස් දෙකේ පෙනීම නැති වෙලා මෛත්‍රීට බොරු මඩ යද්දි ආයේ පෙනීම යථා තත්වෙට එන එක තමයි. :yes::yes:;) :lol::lol:
    මේකේ 99%ක්ම තියෙන්නේ මයිත්‍රි පක්ශ ත්‍රෙඩ් නේ.අනික මම ඔන්ලයින් එන වෙලාවට මුල් පිටුවෙ තියෙන ත්‍රෙඩ් විතරයි බලන්නේ. ඒත් හුගක් තැන් වල මහින්දගෙත් වැරදි කියල තියෙනවා. දැනුත් කියනවා මහින්ද හොරකන් කරනවා අනිවා වෙනසක් ඕනේ කියලා. ඒත් ඒ වෙනස මම ඔය කොයි පක්ශෙන්වත් දකින්නේ නෑ. පටලව ගන්න එපා.:)

    see my posts here: http://www.elakiri.lk/forum/search.php?searchid=15776749
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ශිරන්තිගේ ජංගි හොරු මාරාට කඩේයන පොන්න රැල මෙචර කාලයක් අන්ත අපහස විදිමින් දුක් ගැහට දරාගෙන ලිස්ස ලිස්ස බඩගාගෙන ගු කාගෙන මහින්දට කඩේ ගියා තුන්වේලටම ගු කාලා බඩ පුරවාගෙන කඩේ ගියා බඩගාගෙන ලිස්ස ලිස්ස ඒ ගිය ගමනටත් නාමල් අන්තිමට හරස් උනා සල්මන්කාන් ලංකාවට අරගෙන ඇවිත් :sorry::sorry:.
    තවදුරටත් බඩ ගාන්න බැරි මේ පොන්න රැල දින කිහිපයක් නිහඩව සිටියා :lol::lol: , දැන් යලිත් සල්මන්ගේ උණුසුම අඩුවෙනවාත් එක්කම බඩගාන්න පටන් අරගෙන තියෙනවා , කමක් නැ එක හොදයි මොකද මුන් නැත්නම් ගතියක් නැ .දිගින් දිගට ආතල දෙන්න තරමට ආතල් කැඩෙන්නේ නැ චන්ද විතරයි කැඩෙන්නේ:yes::yes: , එක නිසා බංකොලොත් උස්සහයක නිරතවෙලා ඉන්න මහින්දගේ බත් බැලයෝ ටික දිගටම රදවා ගන්න ඕන :lol::lol:
    ..

    උන්ටික ජාතික සම්පතක් :lol::lol:,ආතල් එක දෙනවා දෙනවා ඉවරයක් නැ ,මාරාගේ රෙද්ද කඩාගෙන කඩාගෙන යනවා :shocked: එහෙම තමයි වෙන්න ඕන උන් වැඩි වෙන තරමට මාරාගේ රෙද්ද කැඩෙනවා ජන්ද අඩුවෙනවා ,ඇත්ත එලියට පනිනවා :yes: ...

    Elakiriයේ මාරා විරුද්ද සෙට් එක සහයෝගය දෙන්න මචං
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    එක බල්ලෙක්ට බැන්නාම පේලියට රිදෙන්නෙ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේකේ 99%ක්ම තියෙන්නේ මයිත්‍රි පක්ශ ත්‍රෙඩ් නේ.අනික මම ඔන්ලයින් එන වෙලාවට මුල් පිටුවෙ තියෙන ත්‍රෙඩ් විතරයි බලන්නේ. ඒත් හුගක් තැන් වල මහින්දගෙත් වැරදි කියල තියෙනවා. දැනුත් කියනවා මහින්ද හොරකන් කරනවා අනිවා වෙනසක් ඕනේ කියලා. ඒත් ඒ වෙනස මම ඔය කොයි පක්ශෙන්වත් දකින්නේ නෑ. පටලව ගන්න එපා.:)

    see my posts here: http://www.elakiri.lk/forum/search.php?searchid=15776749

    Sorry - no matches. Please try some different terms. :rolleyes::rolleyes::rolleyes:

    ලින්ක් එකක් කොපි කරද්දි ඇඩ්‍රස් බාර් එක කොපි කරන්න එපා බං එක්ස්පයර් වෙනවා. ඕනේ තැන රයිට් ක්ලික් කරලා කොපි කරලා පේස්ට් කරහන් ලින්ක් ඇඩ්‍රස් එක.

    ඔය ආතල් එකට කියන කතා ගණන් ගන්න එපා බං. :P:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උබ දන්න්වද ශෙර්ලොක් හෝම්ස් එකේ මොරියාටි....
    මන්කොල්ල කාරයෝ මිනී මරුවෝ කප්පන් කාරයෝ ඔක්කොම හැන්ඩ්ල් කරන්නේ මොරියාටි හැබයි ඌව ලොකේට පෙන්නේ තීක්ශන බුද්දියකින් පිරුණු මහාචාර්ය කෙනෙක්....ව්චන දෙකක් කතා කලත් ඉගෙන ගන්න ජාති තියෙනවා...හැබයි මුලු පාතාලෙම රන් වෙන්නේ උගේ ඔලුවෙන්....

    ඔව් ඔව් ඕකා තමයි ඔය ෆේක් ටික ඔක්කොම මෙහෙයවන ප්‍රධාන බුද්දිය මෙහෙයවන්නේ. මොකෝ කියන්නේ සෙට් වෙලා රතු කරමුද. දැක්කොත් දුවන් ඒවි. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ane palayan ban yanna uba hari baduwane ignore list danna

    බඩු කොහෙද බං ඉග්නෝර් කරන්නේ. ඩේටා ටික ඉතිරියි ඕඋන්ව ඉග්නොර් ලිස්ට් දැම්මම :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ශිරන්තිගේ ජංගි හොරු මාරාට කඩේයන පොන්න රැල මෙචර කාලයක් අන්ත අපහස විදිමින් දුක් ගැහට දරාගෙන ලිස්ස ලිස්ස බඩගාගෙන ගු කාගෙන මහින්දට කඩේ ගියා තුන්වේලටම ගු කාලා බඩ පුරවාගෙන කඩේ ගියා බඩගාගෙන ලිස්ස ලිස්ස ඒ ගිය ගමනටත් නාමල් අන්තිමට හරස් උනා සල්මන්කාන් ලංකාවට අරගෙන ඇවිත් :sorry::sorry:.
    තවදුරටත් බඩ ගාන්න බැරි මේ පොන්න රැල දින කිහිපයක් නිහඩව සිටියා :lol::lol: , දැන් යලිත් සල්මන්ගේ උණුසුම අඩුවෙනවාත් එක්කම බඩගාන්න පටන් අරගෙන තියෙනවා , කමක් නැ එක හොදයි මොකද මුන් නැත්නම් ගතියක් නැ .දිගින් දිගට ආතල දෙන්න තරමට ආතල් කැඩෙන්නේ නැ චන්ද විතරයි කැඩෙන්නේ:yes::yes: , එක නිසා බංකොලොත් උස්සහයක නිරතවෙලා ඉන්න මහින්දගේ බත් බැලයෝ ටික දිගටම රදවා ගන්න ඕන :lol::lol:
    ..

    උන්ටික ජාතික සම්පතක් :lol::lol:,ආතල් එක දෙනවා දෙනවා ඉවරයක් නැ ,මාරාගේ රෙද්ද කඩාගෙන කඩාගෙන යනවා :shocked: එහෙම තමයි වෙන්න ඕන උන් වැඩි වෙන තරමට මාරාගේ රෙද්ද කැඩෙනවා ජන්ද අඩුවෙනවා ,ඇත්ත එලියට පනිනවා :yes: ...

    Elakiriයේ මාරා විරුද්ද සෙට් එක සහයෝගය දෙන්න මචං

    :rofl::rofl::rofl: :D:D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අද මයිත්රීගෙ කටු ලොවින බල්ලන්ට මහා තර්ක හිගයකට මුහුන දෙන්න සිද්ද වෙලා. දැන් කරුනා අම්මාන් මැතිතුමාව අල්ලගෙන මඩ ගහල චන්ද හිගාකන අසාර්තක උත්සාහයක යෙදෙනව. රට විනාශ කරන්න උම්බලට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. ඇත්ත තේරුම් ගනිං. ඇත්තට මුහුන දීපං. අපිව ඉග්නෝ ලිස්ට් දාල ඉතිං උම්බට ස්වයං වින්දනයක් ලැබුවහැකි. මං දාන දේවල් වලට විරුද්ද වෙන්න කවුරුත් නෑ. මමයි මහා වීරයා කියල හිතාගත්තෑකි ඉග්නෝ ලිස්ට් දැමීමෙන්. උම්බලගෙ මොලේ තරම ඕකෙන්ම පේනව. ඉස්සෙල්ල අන් මත ඉවසන්න පුරුදු වෙයං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ඇයි මැති තුමා තොගේ පුකට බැස්සුවාද ලොකු මෝටාර් එකක් කොටියන් ට මැතිතුමා කියන දේසමාමක අවජාතක ලොල්ලෙක් කවුද කොටි තොපිනේ යකෝ කොටි නලවන්නේ :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අර කිංකොනාව දාල තියෙන්නේ මොකෝ බං?
    ඌ අවුල් එකෙක් නෙවෙයි නේහ්....

    ලොක්කා කුක්කුට මොකෝ කරන්නේ ගනන් නොගෙන ඉන්න එක ගුනයි වගේ :rofl:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    aC5hVi9.jpg