ko mama?![]()
අනේ නෑ බං. උඹට පක්ශයක් නැහැ නේ. උඹ දෙපැත්තෙම වැරදි සාධාරනව දකින බුවා නිසා එහෙම ජරා වැඩ මම කරන්නේ නෑ. එකම අවුල උඹට මහින්දගේ බලු වැඩ ත්රෙඩ් එකක් යන වෙලාවට Transient Ischemic Attack එකක් ඇවිත් එක පාරට ඇස් දෙකේ පෙනීම නැති වෙලා මෛත්රීට බොරු මඩ යද්දි ආයේ පෙනීම යථා තත්වෙට එන එක තමයි.






එහෙම තමයි වෙන්න ඕන උන් වැඩි වෙන තරමට මාරාගේ රෙද්ද කැඩෙනවා ජන්ද අඩුවෙනවා ,ඇත්ත එලියට පනිනවා 

