Dell inspiron 3542 ද?

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හිත හිතා ඉන් නැතුව ගත්තා... Dell inspiron 3542 තියෙන උන් කියපල්ල මොකද කියන්න තියෙන්නේ :rolleyes:

    Core i5 4th Gen
    8GB ram
    500GB HDD
    2GB graphics

    in3542nt_right-silver_1_5.jpg

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මාත් ගන්න ඉන්නෙ. උඹ ගත්තෙ කීයටද? මොකද්ද shop එක...?
    (අපේ මලය ගත්තා i3 එක 65කට itgalaxy 2years ago)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රැම් එකයි වී.ජී.ඒ එකයි එක්ක සලකන කොට නම් පට්ට බන්........ :love:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    baya nethuwa ganna. mama dekapu supirima battery life thiyenne dell wala. mage thibba 3537 machine eke 10 hours use karanna puluwan. 5 hours films balanna puluwan kisi bayak nethuwa eka digatama.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මාත් ගන්න ඉන්නෙ. උඹ ගත්තෙ කීයටද? මොකද්ද shop එක...?
    (අපේ මලය ගත්තා i3 එක 65කට itgalaxy 2years ago)

    man gatte unity eke shop ekakin bun// pm me for more details
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    රැම් එකයි වී.ජී.ඒ එකයි එක්ක සලකන කොට නම් පට්ට බන්........ :love:

    :love::love::love::D

    baya nethuwa ganna. mama dekapu supirima battery life thiyenne dell wala. mage thibba 3537 machine eke 10 hours use karanna puluwan. 5 hours films balanna puluwan kisi bayak nethuwa eka digatama.

    :shocked: ado echchara puluwanda!
    කීයද බන් ගත්තේ ?

    wadiya na bun :lol::lol: