ලැප යූස් කරන්න හොදම විදිය..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලැප යූස් කරන්න හොදම විදිය..

    මචංල ලැප යූස් කරද්දී පවර් යූස් කරන්න හොදම විදිය බැටරි එක චාජ් වෙලා තිබ්බත් චාජරේ කනෙක් කරගෙනම යූස් කරන එකද, නැත්තං බැටරිය බහිනකං ඉදල චාජ් කරල ඊට පස්සේ ගලවල චාජ් කර කර පාවිච්චි කරන එකද.. බැටරියේ ආයුෂ දික්කර ගන්න මේ දෙකෙන් හොද ක්රමය මොකද්ද?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    It depends on the chemistry of the battery.
    Most probably your battery is LiIon.
    Then as you know that LiIon batteries does not have that memory effect, you don't
    need to fully discharge batter before you charge it.

    It's not recommend to fully discharge battery every time that you connect the charger
    adapter. Because LiIon batteries does have very limited charge-discharge cycles. It's around 200 times. So that's why within a year of use in university to home, the battery drops it's capacity around 50%. It's quite natural.

    Don't know about the modern apple like battery systems,in cases like apple and samsung they have different methods to increase their charge discharge cycles.

    For the old Ni-Cd batteries the memory effort sounds and this is an issue with old nokia phones.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    චාජරේ කනෙක් කරගෙනම යූස් කරන්න

    thanx
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    hodama dethamai machan power ekenma use karapan batterry eken nethuwa mamath karanne ehema kisi aulak ne,hebei bettery eke power eka 100%k nethiwelawata betarry eka full death wenna dila charge karanna ita passe galawanna epa eka hodai kiyala thamami mama hithanne
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩිය ඔය ගැන හිතන්න එපා. පුලුවන් වෙලාවට චාජර් එක ගහලම පාවිච්චි කරන්න, බැරි වෙලාවට බැට්රියෙන් පාවිච්චි කරන්න. කොහොමත් ඕක ඕව චාජ් වෙන්නෙත් නෑ. මම නම් ලැප් එක පාවිච්චි කරන්නේ සතියකටම පැය 30 ක් වගේ. අනෙක් හැම වෙලාවෙම වැඩ කර ගන්නේ ඩෙස්ටොප් වලින් ඔය පැය 30 ම මට නම් කරන්ට් එකට ගහලා පාවිච්චි කරන්න වෙන්නේ නෑ. (එහෙම පුලුවන් නම් මම ඒවෙලාවෙත් ඩෙස්ක්ටොප් එකක්ම පාවිච්චි කරනවා) ඒ නිසා මම හැමදාම ලැප් එක චාජ් එකෙන් විතරයි යූස් කරන්නේ. මේ දැන් පාවිච්චි කරන එකට අව්රුදු දෙකකට කිට්ටුයි. තාමත් බැටරියේ පවර් එක ගත්ත අලුත වගේ තියනවා.
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18

    Mokakda machan lap brand eka
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mokakda machan lap brand eka

    toshiba satellite c850 එකක් මචං. පෙනුම නම් ගතියක් නෑ තමයි. හැබැයි රලු පාවිච්චියට ඔරොත්තු දෙනවා. බෑග් එක පිටින් දෙපාරක්ම මගේ අතින් අඩි දෙකහමාරක් විතර උසකින් වැටිලා තියනවා.
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Its recommended to keep laptop battery half charged. Some laptops provide application to control it.

    This is the power management app in my laptop -
    otxl9nI.png

    https://www.apple.com/batteries/maximizing-performance/
    http://www.pcworld.com/article/191574/long_live_your_laptop_battery.html
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    life battery wala maximum recgarge kranna puluwan cycles ganak tiyenawa e kiyanne uba 50% bassala charge kaloth cycle bagayak ivarai.. eka hinda power tiyena welawata connect karagena wada karapn batariya over charge wenne e podi kale
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචංල ලැප යූස් කරද්දී පවර් යූස් කරන්න හොදම විදිය බැටරි එක චාජ් වෙලා තිබ්බත් චාජරේ කනෙක් කරගෙනම යූස් කරන එකද, නැත්තං බැටරිය බහිනකං ඉදල චාජ් කරල ඊට පස්සේ ගලවල චාජ් කර කර පාවිච්චි කරන එකද.. බැටරියේ ආයුෂ දික්කර ගන්න මේ දෙකෙන් හොද ක්රමය මොකද්ද?

    I keep the laptop plugged in all the time when I use it at home. By any chance, if I do not take it outside and use it on battery for at least once per 30 days, then I un-plug it and use it until the battery is totally drained and then plug it again.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    වැඩිය ඔය ගැන හිතන්න එපා. පුලුවන් වෙලාවට චාජර් එක ගහලම පාවිච්චි කරන්න, බැරි වෙලාවට බැට්රියෙන් පාවිච්චි කරන්න. කොහොමත් ඕක ඕව චාජ් වෙන්නෙත් නෑ. මම නම් ලැප් එක පාවිච්චි කරන්නේ සතියකටම පැය 30 ක් වගේ. අනෙක් හැම වෙලාවෙම වැඩ කර ගන්නේ ඩෙස්ටොප් වලින් ඔය පැය 30 ම මට නම් කරන්ට් එකට ගහලා පාවිච්චි කරන්න වෙන්නේ නෑ. (එහෙම පුලුවන් නම් මම ඒවෙලාවෙත් ඩෙස්ක්ටොප් එකක්ම පාවිච්චි කරනවා) ඒ නිසා මම හැමදාම ලැප් එක චාජ් එකෙන් විතරයි යූස් කරන්නේ. මේ දැන් පාවිච්චි කරන එකට අව්රුදු දෙකකට කිට්ටුයි. තාමත් බැටරියේ පවර් එක ගත්ත අලුත වගේ තියනවා.

    When it comes to LiIon charge-discharge cycles do matter. It's not the year that you purchased does matter.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුළුවන් හැම වෙලාවේම power connect කරලා පාවිච්චි කරන්න........එච්චරයි ඔය මාසෙට සැරයක් Discharge කරලා Recharge කරනවා වගේ අනවශ්‍ය වැඩ කරන්න එපා නරකක් මිසක් හොඳක් නම් වෙන්නේ නැහැ ඕවයින්