lap එකක් තොර ගැනීම

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    lap එකක් තොර ගැනීම

    මචන්, මට ලැප් ගැන දන්න අය උදව්වක් කරන්න. මම දැනට ලැප් එකක් ගන්න ඉන්නේ. බොහොම අමාරුවෙන් දවස් දෙක තුනක් හොයලා මට ගැලපෙන ලැප් 4ක් හොයාගත්තා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ හතරෙන් එකක් තෝරාගන්න මට දැනුම නැති එක... ලැප් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මේ හතරෙන් ගන්න හොද එකක් මට කියනවද..?

    Asus X555LD [Seller - EPSI]

    Acer Aspire E1-572G [Seller - mcentre]

    Dell Inspiron 3542 [Seller - samsoninfotec]

    Dell Vostro 5470 [Seller - softlogic]
    http://www.mysoftlogic.lk/Computers...ration_Processor-3a-4-3197-12.html#tabs1-html

    මේ හතරේම Core I5 4th genaration, එකම වගේ price range එකක ලැප්. හුගක් specs සමාන උනාට සමහර ඒවා වෙනස්. උදාහරනයක් විදියට Asus එකේ තියෙන්නේ two 2 cell li-polymer battery එකක්. අනිත් තුනේම තියෙන්නේ li-ion battery එකක්. ඔය වගේ පොඩි පොඩි වෙනස් කම් තියන නිසා මට එකක් තෝරාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා දන්නා කෙනෙකේ ඉන්නවනම් මට උදව් කරන්න.
    මේ හතරෙන් එකක් හරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් Comment කරන්න. මට ඔයාලගේ අදහස් ගොඩක්ම වටිනවා.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Asus model eka gananam danne naha. Eth man langath tiyenne Asus notebook ekak nisa mama kiyanne Asus ekata yanna kiyala.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Dell Vostro 5470 mysoftlogic එකේ නම් රු.97124යි. මටත් ගන්න හිතුනෙ මේ ලැප්එක...
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    HP 450 G1
    HP 450 G2

    මේකත් බලන්න
    attachment.php

    attachment.php
     
    Attachments

    • 123.JPG
      123.JPG
      47.2 KB · Views: 278
    • 4545.JPG
      4545.JPG
      48.7 KB · Views: 275

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    mama use karane
    x555LD eka
    dell 3542 th use karala tiyanwa

    X555LD eka patta

    anith 2ka gena ahala kiyannam use karana 2nek innawa :D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    x555ld eka mage langa thinneth jkoa eken gaththe ela rath wenneth naha btw oya dell eka 90+ ganakata padui ban x555ld eke spec ma eke thinneth and dell eka asus eka wage neme heat wenawa. asus eke eka awlai thinne web cam eka nam wadak naha charter
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Inspiron 3542-i5 eka nam ganna epa padui oya price ekata spec baluwama
    Dell Vostro 5470 eke thina wenasa 740 ekak thina nisa poddak honda games play karanna puluwan 3542,x555ld deke thina 820 ekata wada
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    mama use karane
    x555LD eka
    dell 3542 th use karala tiyanwa

    X555LD eka patta

    anith 2ka gena ahala kiyannam use karana 2nek innawa :D

    මචන් Asus එකේ battery life එක කොහොමද ...
    එතකොට webcam එකේ quality එක කොහොමද..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    x555ld eka mage langa thinneth jkoa eken gaththe ela rath wenneth naha btw oya dell eka 90+ ganakata padui ban x555ld eke spec ma eke thinneth and dell eka asus eka wage neme heat wenawa. asus eke eka awlai thinne web cam eka nam wadak naha charter

    webcam එක හුගක්ම චාටරද බන්...
    battery life එක කොහොමද..?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Inspiron 3542-i5 eka nam ganna epa padui oya price ekata spec baluwama
    Dell Vostro 5470 eke thina wenasa 740 ekak thina nisa poddak honda games play karanna puluwan 3542,x555ld deke thina 820 ekata wada

    Price එක අමතක කරොත් Dell lap දෙකෙන් වඩා හොද මොකද්ද මචන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඔය ගන්න හදන ලැප් එකෙන් කෙරෙන වැඩ මොනවද....?? ඩුවල් කෝර් එකකින් කරගන්න පුලුවන් වැඩ වලට i7 එකක් අරන් වැඩක් නෑ වගේම..... i7 එකක් ඕනා වැඩ වලට ඩුවල් කෝර් එකක් අරන් වැඩකුත් නෑ..... :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    බොහොම ස්තුතියි මචන්. මම දන්නා තරමින් මම ගන්නේ හොද තැනකින්. uniti plaza නම් පස් පාගන්නේ නැ. කොහොමද ඔයාලග Company එකේ service එක...
    warranty එහෙම අවුලක් නැතුව දෙනවද..?