lap එකක් තොර ගැනීම
මචන්, මට ලැප් ගැන දන්න අය උදව්වක් කරන්න. මම දැනට ලැප් එකක් ගන්න ඉන්නේ. බොහොම අමාරුවෙන් දවස් දෙක තුනක් හොයලා මට ගැලපෙන ලැප් 4ක් හොයාගත්තා. දැන් ප්රශ්නේ තියෙන්නේ මේ හතරෙන් එකක් තෝරාගන්න මට දැනුම නැති එක... ලැප් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මේ හතරෙන් ගන්න හොද එකක් මට කියනවද..?
මේ හතරේම Core I5 4th genaration, එකම වගේ price range එකක ලැප්. හුගක් specs සමාන උනාට සමහර ඒවා වෙනස්. උදාහරනයක් විදියට Asus එකේ තියෙන්නේ two 2 cell li-polymer battery එකක්. අනිත් තුනේම තියෙන්නේ li-ion battery එකක්. ඔය වගේ පොඩි පොඩි වෙනස් කම් තියන නිසා මට එකක් තෝරාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා දන්නා කෙනෙකේ ඉන්නවනම් මට උදව් කරන්න.
මේ හතරෙන් එකක් හරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් Comment කරන්න. මට ඔයාලගේ අදහස් ගොඩක්ම වටිනවා.

Asus X555LD [Seller - EPSI]
Acer Aspire E1-572G [Seller - mcentre]
Dell Inspiron 3542 [Seller - samsoninfotec]
Dell Vostro 5470 [Seller - softlogic]
http://www.mysoftlogic.lk/Computers...ration_Processor-3a-4-3197-12.html#tabs1-htmlAcer Aspire E1-572G [Seller - mcentre]