Motorola moto g Use කරන උන්

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මම use කරනව දැන් අවුරුද්දක් විතර.. අද වෙනකම් කිසිම අවුලක් ඇවිත් නැහැ, බිම වටිලත් තියනව 3, 4 පාරක්. slow, lag, stuck කේස් මොකුත් ඇවිත් නැහැ. battery ඒකත් තියනව දවසකට වැඩිය.. හැබැයි මචං cam එකනම් ටිකක් quality මදි මටනම්. ඒ ඇරෙන්න වෙන්නම් කිසිම අවුලක් නැහැ. හැබැයි තාම lollipop update එකනම් ආවේ නැහැ
    මේ මාසේ හරි පෙබරවාරි හරි එයි
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    ganan kohomada ban....:confused:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    machan price kohomada dekeema :confused:

    hodata hithala balala ganin, loku mudalak viyadam karana nisa
    :D;)
    Moto X 2013: රු:39 900
    Moto X 2014: රු:68 900

    Moto G 2013: රු:33 900
    Moto G 2014: රු:38 900

    ඒක නිසා moto x 2013 එක ගන්න ,g එකට වඩා ගොඩක් features ත් තියෙනවා active display,touchless control වගේ ,අනික battery එකත් ටිකක් ලොකුයි

    මන්නම් ගත්තේ moto x එකක් celltronics එකෙන්,උපරිමයි :yes::yes::yes::cool::cool::cool:
    http://celltronics.lk/product-category/motorola/
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ෆෝන් වලට ඕනෑවට වඩා වියදම් කරන්න එපා බන්. Moto X (2013) එකනම් තියෙනවා මගේ යාලුවෙක් ගාව. Performance නම් උපරිමයි. Build Quality එකත් හොඳයි. (Build Quality යනු Aluminium body එකක් නොවන බව සලකන්න.)
    Moto G 2014 / Moto X 2013 ගන්න. කියන්න තරම් ලෙඩක් නැහැ. Camera එකනම් චාටර්. Battery සුපිරි..

    UI එකනම් මට ඇල්ලුවේ නැහැ. Quick toggles වත් නැහැ.. toggles වගේ තියෙන්නේ shortcuts. WiFi ක්ලික් කරොත් settings menu එක open වෙන්නේ. එත් Android L update එක ආවම ඕව වෙනස් වෙයි..
     
    :nerd::nerd::oo::yes: wifi toggle එක ඔබාගෙන හිටියම wifi on වෙනවා ඉතින් :angry:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ගොඩක් ඉතින් case එන්නේ use කරන විදිය අනුව.නැත්නම් 100 ට 90ක් ම ඕන එකක් හොඳයි
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    Man ehemath karala baluwa ban, moto x 2013 nam wenne naha.
    එහෙම තමා මන් මෙච්චර කාලයක් wifi on කලේ :P,L එකේනම් quick toggles වෙනස් වෙයි මීට වඩා ලාවට ,ලොකු වෙනසක් එන එක්ක නැහැ මොකද stock andriod වල toggles වලට ලොකු focus එකක් දීල නැහැ
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Moto X 2013: රු:39 900
    Moto X 2014: රු:68 900

    Moto G 2013: රු:33 900
    Moto G 2014: රු:38 900

    ඒක නිසා moto x 2013 එක ගන්න ,g එකට වඩා ගොඩක් features ත් තියෙනවා active display,touchless control වගේ ,අනික battery එකත් ටිකක් ලොකුයි

    මන්නම් ගත්තේ moto x එකක් celltronics එකෙන්,උපරිමයි :yes::yes::yes::cool::cool::cool:
    http://celltronics.lk/product-category/motorola/

    ade moto g eka mage bu jet ekata set wenne ne :(:(

    ගොඩක් ඉතින් case එන්නේ use කරන විදිය අනුව.නැත්නම් 100 ට 90ක් ම ඕන එකක් හොඳයි

    :yes::yes:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    එහෙම තමා මන් මෙච්චර කාලයක් wifi on කලේ :P,L එකේනම් quick toggles වෙනස් වෙයි මීට වඩා ලාවට ,ලොකු වෙනසක් එන එක්ක නැහැ මොකද stock andriod වල toggles වලට ලොකු focus එකක් දීල නැහැ

    ow ban man gawath me chinese tab ekak thiyenawa Stock Android (custom UI ekak nathi build ekak) ena, eketh uba kiyana widiyata karama on wenawa bng, eth Moto X ekenam wenne naha. mama try kara ban. eke performance maintain karanne ehema thamai man hithanne..
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ade moto g eka mage bu jet ekata set wenne ne :(:(
    සුද්දගේ budget එකට ගහපු ෆෝන් එකක් නේ බන ,තව පොඩ්ඩක් ඉවසල හිටහන් andriod one එක අවම ලංකාවට ඒක ගන්න 10 000 වගේ වෙයි
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    සුද්දගේ budget එකට ගහපු ෆෝන් එකක් නේ බන ,තව පොඩ්ඩක් ඉවසල හිටහන් andriod one එක අවම ලංකාවට ඒක ගන්න 10 000 වගේ වෙයි

    Hmm aththa aththa, machan oya kiwa phone eka mokakda :confused:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    සුද්දගේ budget එකට ගහපු ෆෝන් එකක් නේ බන ,තව පොඩ්ඩක් ඉවසල හිටහන් andriod one එක අවම ලංකාවට ඒක ගන්න 10 000 වගේ වෙයි

    :yes::yes::yes::yes: