මේ මාසේ හරි පෙබරවාරි හරි එයිමම use කරනව දැන් අවුරුද්දක් විතර.. අද වෙනකම් කිසිම අවුලක් ඇවිත් නැහැ, බිම වටිලත් තියනව 3, 4 පාරක්. slow, lag, stuck කේස් මොකුත් ඇවිත් නැහැ. battery ඒකත් තියනව දවසකට වැඩිය.. හැබැයි මචං cam එකනම් ටිකක් quality මදි මටනම්. ඒ ඇරෙන්න වෙන්නම් කිසිම අවුලක් නැහැ. හැබැයි තාම lollipop update එකනම් ආවේ නැහැ








,L එකේනම් quick toggles වෙනස් වෙයි මීට වඩා ලාවට ,ලොකු වෙනසක් එන එක්ක නැහැ මොකද stock andriod වල toggles වලට ලොකු focus එකක් දීල නැහැ 