මල හුයන්නක් උනා සිංහළු ඊයේ...... රාජගිරියේ නයිටා එක ලග කහ ඉරේ වම් පැත්තේ අයිනේ ගියපු වාහනේ බ්‍රේක් කරා..... ඒකට දකුණෙන් ගියපු මමත් බ්‍රේක් කරා..... අම්මට සිරි ක්‍රෑස් බ්‍රෑස් ගාගෙන මගේ පස්සෙන් ත්‍රී වීල් හුයන්නෙක් එනවා පේනවා කණ්නාඩියෙන් මට; ඌ බ්‍රේක් කරලා ලිස්සගෙන.......
මම සෙකන්ට් එකේ බ්‍රේක් උනේ...... සෙට් එකක්ම කහ ඉරෙන් පනිනවා...... මම ඒ සෙට් එක අස්සෙන් දඩස් ගාලා රිංගුවා....... අරූ අර පැනපු අයගේ ඈගේ වැදී නොවැදී නතර උනේ.... මම නවත්තන් හිටියා නම් ඉවරයි......
ත්‍රී වීල් කාරයාගේ #$%^&*()_!@#$%^&*&^%$%^&*&%$^&*()

යකෝ ඕකට පේන්ට් එකක් ගහපන්..... බේබි ක්‍රීම් ගාලා හරි යන්නේ නෑ...... 

චානකයා අද ලිදේද.....??
දැන් තිබ්බ එකම දාලා මොකක් වෙයිද මන්දා..... 