ජන්තු අයියා;17661892 said:මොකක්ද පුතේ වෙන්න ඕනේ?![]()
නැ ජන්තු මාමේ...

මගේ headlight වැඩ නැහැ..පාර්කින්ග් වැඩත් නැහැ..meter එකේ light එක පත්තු වෙන්නේ නැ..සිග්නල light වැඩ....head එකත් passing ගහද්දි වැඩ කරනවා....




මගේ angel/devil eye එකක තියෙන්නේ...
Last edited:







කිව්වා කියලා හිතා ගනින්......