ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල හුයන්නක් උනා සිංහළු ඊයේ...... රාජගිරියේ නයිටා එක ලග කහ ඉරේ වම් පැත්තේ අයිනේ ගියපු වාහනේ බ්‍රේක් කරා..... ඒකට දකුණෙන් ගියපු මමත් බ්‍රේක් කරා..... අම්මට සිරි ක්‍රෑස් බ්‍රෑස් ගාගෙන මගේ පස්සෙන් ත්‍රී වීල් හුයන්නෙක් එනවා පේනවා කණ්නාඩියෙන් මට; ඌ බ්‍රේක් කරලා ලිස්සගෙන....... :angry: මම සෙකන්ට් එකේ බ්‍රේක් උනේ...... සෙට් එකක්ම කහ ඉරෙන් පනිනවා...... මම ඒ සෙට් එක අස්සෙන් දඩස් ගාලා රිංගුවා....... අරූ අර පැනපු අයගේ ඈගේ වැදී නොවැදී නතර උනේ.... මම නවත්තන් හිටියා නම් ඉවරයි...... :angry: ත්‍රී වීල් කාරයාගේ #$%^&*()_!@#$%^&*&^%$%^&*&%$^&*() :angry: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම බයික් එකේ petrol tank එක ගලවලා යට හොදට පිහිදලා රෙදි කැල්ලකින් බේබි ක්‍රීම් ගෑවා අවුලක් නැ නේ, දැන් මලකඩ කන එක අඩු වෙනවා නේද,

    :shocked: යකෝ ඕකට පේන්ට් එකක් ගහපන්..... බේබි ක්‍රීම් ගාලා හරි යන්නේ නෑ...... :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,429
    17,397
    113
    Auckland
    මල හුයන්නක් උනා සිංහළු ඊයේ...... රාජගිරියේ නයිටා එක ලග කහ ඉරේ වම් පැත්තේ අයිනේ ගියපු වාහනේ බ්‍රේක් කරා..... ඒකට දකුණෙන් ගියපු මමත් බ්‍රේක් කරා..... අම්මට සිරි ක්‍රෑස් බ්‍රෑස් ගාගෙන මගේ පස්සෙන් ත්‍රී වීල් හුයන්නෙක් එනවා පේනවා කණ්නාඩියෙන් මට; ඌ බ්‍රේක් කරලා ලිස්සගෙන....... :angry: මම සෙකන්ට් එකේ බ්‍රේක් උනේ...... සෙට් එකක්ම කහ ඉරෙන් පනිනවා...... මම ඒ සෙට් එක අස්සෙන් දඩස් ගාලා රිංගුවා....... අරූ අර පැනපු අයගේ ඈගේ වැදී නොවැදී නතර උනේ.... මම නවත්තන් හිටියා නම් ඉවරයි...... :angry: ත්‍රී වීල් කාරයාගේ #$%^&*()_!@#$%^&*&^%$%^&*&%$^&*() :angry: :angry:

    :angry::angry::angry::angry::dull:

    3wheel :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    හෆොයි :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :dull: සද්දේ ඈහිලා කණ්නාඩියෙන් බලද්දි දැක්කේ...... තව පොඩ්ඩක් එහා මෙහා උනා නම් පල්සරේ අද ගැරේජ් එකේ....... :angry: මොන සිහියකින් එලවන උන්ද මන්දා ත්‍රී වීල් කාරයෝ නම්...... :angry:
     
    පුල්සරා™ එකනම් ගරාජ් හරි වලපල්ලට ගියත් මොකද.
    මාමා බඩ ගෙඩියත් එක්ක බිම පතබැවෙලා හොස්පිට්ල් ගෙනියන්න උනානම් එහෙම :angry:
    ඒ විතරක් ද දොඹකරයක් එනකන් පාරත් බ්ලොක් වෙනවත් එක්කනේ :rolleyes:

    මාමේ අපේ මලයගේ ලැපේ තත්වේ මොකද?කෝල් කරන්න විදිහක් නෑ 4න් එක ගෙදර දාලා ඇවිත්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල හුයන්නක් උනා සිංහළු ඊයේ...... රාජගිරියේ නයිටා එක ලග කහ ඉරේ වම් පැත්තේ අයිනේ ගියපු වාහනේ බ්‍රේක් කරා..... ඒකට දකුණෙන් ගියපු මමත් බ්‍රේක් කරා..... අම්මට සිරි ක්‍රෑස් බ්‍රෑස් ගාගෙන මගේ පස්සෙන් ත්‍රී වීල් හුයන්නෙක් එනවා පේනවා කණ්නාඩියෙන් මට; ඌ බ්‍රේක් කරලා ලිස්සගෙන....... :angry: මම සෙකන්ට් එකේ බ්‍රේක් උනේ...... සෙට් එකක්ම කහ ඉරෙන් පනිනවා...... මම ඒ සෙට් එක අස්සෙන් දඩස් ගාලා රිංගුවා....... අරූ අර පැනපු අයගේ ඈගේ වැදී නොවැදී නතර උනේ.... මම නවත්තන් හිටියා නම් ඉවරයි...... :angry: ත්‍රී වීල් කාරයාගේ #$%^&*()_!@#$%^&*&^%$%^&*&%$^&*() :angry: :angry:

    හපෝ එපාවෙනවා..:angry:

    මේ පුලුවන්නම් මේ දවස්වල බයික් එක දාලා ඇෆ්.බී. එකේවත් ගියොත් මොකෝ.. දිගට හරහට ඇනගන්නවා මේ දවස්වල.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: චානකයා අද ලිදේද.....?? :P

    පොඩි එකෝ..... HID හුයන්න ගලවලා දානවා හෙට..... ලයිට් එකේ කෝප්පේ ගොඩක්ම සවුත්තු වෙලා..... :( දැන් තිබ්බ එකම දාලා මොකක් වෙයිද මන්දා..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: චානකයා අද ලිදේද.....?? :P

    පොඩි එකෝ..... HID හුයන්න ගලවලා දානවා හෙට..... ලයිට් එකේ කෝප්පේ ගොඩක්ම සවුත්තු වෙලා..... :( දැන් තිබ්බ එකම දාලා මොකක් වෙයිද මන්දා..... :(

    මොකුත් වෙන එකක් නෑ.. ගොඩක් කෙල වෙලානම් සමහරවිට එලිය අඩුවෙයි..

    ඕක නිකම් බක්බ් එකටත් කෙල වෙනවද මංදා... ඉසුරුවගෙ එකත් කෙල වෙලාද කොහෙද තිබ්බේ.. බඩෝ.. නැත්නම් ප්‍රොජෙක්ටර් එකක් දාමුද?

    4ක් විතර වෙනකොට එකක් ගන්න පුලුවන්.. බැලස්ට් එක තියන නිසා ඒක නැතුව ගන්න පුලුවන්..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද අපේ ගෙට එහාපැත්තෙ ගෙදර එකා බයික් එකක් ගෙනත්.
    පාවිච්චි කරපු අනාත ග්ලැමර් එකක් අරං තියෙන්නෙ.. :sorry:
    මාත් වටයක් දාල බැලුව. :cool:
    මේකෙ මීටරේ තියනව දකුනු අත පැත්තෙ Fuel Efficiency එක පෙන්නන Meter එකක්. :shocked:
    මේක අමු බොරුවක්නෙ බං.. :yes:
    ඕන පොඩි එකෙක්ට පුලුවන් ඔහොම Meter එකක් අටවන්න
    යන ස්පීඩ් එකට තමයි මේකෙ පෙට්‍රල් කරන ගාන පෙන්නන්නෙ. :shocked:
    1st Gear එකේම 35-45 අතර ගියත් 70Kmp/l පෙන්නනව.. :lol::lol:
    ටොප් එකේ 60ට ගියොත් 50Kmp/l :lol::lol::lol::lol:
    ඕන Gear එකක 35-45 අතර යනව නම් 70-72Kmp/l පෙන්නනව
    :yes::lol::lol::lol::lol:
     
    දැන් එකෙක් එයි මරු කියවන්...:rofl:

    ෆර්ස්ට් එකේම යන්න තියෙන්නේ සීස්වෙලාය යනකම් 70ක් කරනවද බලන්න.:lol:
     
    තාම ආවෙ නෑ නේද?
    ලිං බිස්නස් එක සරුයි වගේ
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රොජෙක්ටර් එකක් දාන්න මේක පළු කරගෙන ෆුල් අනාත කේස් නේද..... ?? :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රොජෙක්ටර් එකක් දාන්න මේක පළු කරගෙන ෆුල් අනාත කේස් නේද..... ?? :(

    එච්චර කේස් එකක් වෙන්නෙ නෑ..

    ගන්න පුලුවන්නම් දාමු බයවෙන්න එපා..:yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: චානකයා අද ලිදේද.....?? :P

    පොඩි එකෝ..... HID හුයන්න ගලවලා දානවා හෙට..... ලයිට් එකේ කෝප්පේ ගොඩක්ම සවුත්තු වෙලා..... :( දැන් තිබ්බ එකම දාලා මොකක් වෙයිද මන්දා..... :(

    අපෝ මටත් එපා වෙලා ඉන්නේ...head වැඩ නැහැ..passing විතරයි වැඩ..පාසින් එක ගැහුවම හිටපු ගමන් පාර්කින්ග් and meter එකේ light එක වැඩ කරනවා...නැත්නම් නැ....:no::no::no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද අපේ ගෙට එහාපැත්තෙ ගෙදර එකා බයික් එකක් ගෙනත්.
    පාවිච්චි කරපු අනාත ග්ලැමර් එකක් අරං තියෙන්නෙ.. :sorry:
    මාත් වටයක් දාල බැලුව. :cool:
    මේකෙ මීටරේ තියනව දකුනු අත පැත්තෙ Fuel Efficiency එක පෙන්නන Meter එකක්. :shocked:
    මේක අමු බොරුවක්නෙ බං.. :yes:
    ඕන පොඩි එකෙක්ට පුලුවන් ඔහොම Meter එකක් අටවන්න
    යන ස්පීඩ් එකට තමයි මේකෙ පෙට්‍රල් කරන ගාන පෙන්නන්නෙ. :shocked:
    1st Gear එකේම 35-45 අතර ගියත් 70Kmp/l පෙන්නනව.. :lol::lol:
    ටොප් එකේ 60ට ගියොත් 50Kmp/l :lol::lol::lol::lol:
    ඕන Gear එකක 35-45 අතර යනව නම් 70-72Kmp/l පෙන්නනව
    :yes::lol::lol::lol::lol:
    1ස්ට් එකේ 45ට යනවනම් අපේ බයික් 4th එකේ යන හැටි හිතාගනිල්ලකෝ :yes: කෝ ඉතින් මේකෙ ඉන්න උන් බොරු කියලනෙ හිතන්නෙ :dull:
     
    Status
    Not open for further replies.