ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගත්තෙ නැතොත් කඩේ කුඩු කරනවා කියමු...:yes::yes:

    kade kudu karannath mu kade nane....machanla ANTEC HCG520-M 520w power supply ekaka thiyenawa..3 years warranty ekka redline eke....6kata denawa...:dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අඩේ දැන්නම් මට ඕනෙ වෙන්නේ නෑ. ඉක්මන් එකේ දාපන් මං කියන්නේ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් අද රෑට ස්වර්ණවාහිනියෙන් short film එකක් හදල පෙන්නයි කෘර අවිනීත බස් රියදුරෙක් ලමයව යටකරා කියල :yes:

    :frown: එහෙම කරොත් කියපන්කෝ..... ඕකුන්ට අමතන්න දන්නේ නැති උට්ටවල් දාන්න එපා කියලා...... :angry: නෙත් එෆ් එම් උන්ටත් අද ඈමතුවා..... උදේම ම.රා. ට කඩේ යන්න පටන් අරන් බැලුම්ගලෙන්..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: එහෙම කරොත් කියපන්කෝ..... ඕකුන්ට අමතන්න දන්නේ නැති උට්ටවල් දාන්න එපා කියලා...... :angry: නෙත් එෆ් එම් උන්ටත් අද ඈමතුවා..... උදේම ම.රා. ට කඩේ යන්න පටන් අරන් බැලුම්ගලෙන්..... :angry:

    :baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: එහෙම කරොත් කියපන්කෝ..... ඕකුන්ට අමතන්න දන්නේ නැති උට්ටවල් දාන්න එපා කියලා...... :angry: නෙත් එෆ් එම් උන්ටත් අද ඈමතුවා..... උදේම ම.රා. ට කඩේ යන්න පටන් අරන් බැලුම්ගලෙන්..... :angry:
    ඇත්තටම කතා කලාද ? මොකෝ කිව්වෙ ? :shocked::shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    මචන් ලා මම බැලුවේ මේකක් ගන්න pulsar එක විකුණලා,

    8300104B3012100400100.jpg

    supertapp silencer එකේ beat එක හොදයි ද, එකේ කාබන් බැදෙනවා වැඩි නේද

    10556364_659116504164893_7943090250043284026_n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් ලා මම බැලුවේ මේකක් ගන්න pulsar එක විකුණලා,

    8300104B3012100400100.jpg

    supertapp silencer එකේ beat එක හොදයි ද, එකේ කාබන් බැදෙනවා වැඩි නේද

    10556364_659116504164893_7943090250043284026_n.jpg

    :dull::dull::dull:තවත් පියා මැස්සෙක්:dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :oo::oo::oo::oo: පවිත්‍රයා මොකක්ද බන් මේ කතාව????මේ මේ ගස් යන වෙබ් හදන්නේ නැත...ඕන නං ලිනක්ස් දෙන්නම්...හරියට නිකන් නරක ඇමරිකාව වගේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,412
    22,061
    113
    Gotland
    :oo::oo::oo::oo: පවිත්‍රයා මොකක්ද බන් මේ කතාව????මේ මේ ගස් යන වෙබ් හදන්නේ නැත...ඕන නං ලිනක්ස් දෙන්නම්...හරියට නිකන් නරක ඇමරිකාව වගේ..

    නෝටි නම් මොනාද බං දෙන්නන්කෝ හෝම් මේඩ් ඒවා
    හරිදුවට ඉතිං සයිට් එකක් කිව්වත් ඉතිං වැල සයිට් එකක් ගැනමයි හිතට එන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    මචන් ලා මම බැලුවේ මේකක් ගන්න pulsar එක විකුණලා,

    8300104B3012100400100.jpg

    supertapp silencer එකේ beat එක හොදයි ද, එකේ කාබන් බැදෙනවා වැඩි නේද

    එහෙම කාබන් සීන් එකක් නම් නෑ, හැබැයි පෙට්‍රල් ඉතුරු කරන්න කියල රින්ස් අඩු කරොත් නම් කේස්.සද්දෙ හොදයි, ටකරන් සද්දයක් නම් එන්නෙ ඇතුලෙ ෆයිබර් වූල් පිච්චිලා

    ඒක ගලවලා පුරවන්න වෙනව එහෙම උනොත්.
    මෙන්න මගේ තිබ්බ සුපර්ට්‍රැප් එක, මේක කට ඇරපු මොඩල් එක :P:rofl:

    1384240_10202119917702445_503807813_n.jpg

    සුපිරිම බයික් එකක් මචන් TW එකට වඩා හොදයි පෙට්‍රල් කරනව 40-45 වගේ. පාට්ස් එහෙමත් තියනව අඩුවට

    හොදට බලල හොද එකක් ගත්තොත් ගොඩම තමා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නෝටි නම් මොනාද බං දෙන්නන්කෝ හෝම් මේඩ් ඒවා
    හරිදුවට ඉතිං සයිට් එකක් කිව්වත් ඉතිං වැල සයිට් එකක් ගැනමයි හිතට එන්නේ

    ඔවු ඕකා ඔහොමම තමා.අන්න doca අත බැදන් ඉන්න කිව්වලු මාස දෙකක් විතර,,,ඇදේ හිටපු කාලේ අත හෙල්ලිලා වැඩි කියල....කොහෙද වැල කලා නිකන් ඉන්නවද ....:rofl::rofl::rofl::rofl::rofl::rofl:කකුලේ ප්ලාස්ටෙර් කපලඅතට දාල...දැන් කකුලෙන් වැඩ කරයිද දන්නේ නැ...නේද හරිදුවෝ????:baffled::baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔවු ඕකා ඔහොමම තමා.අන්න doca අත බැදන් ඉන්න කිව්වලු මාස දෙකක් විතර,,,ඇදේ හිටපු කාලේ අත හෙල්ලිලා වැඩි කියල....කොහෙද වැල කලා නිකන් ඉන්නවද ....:rofl::rofl::rofl::rofl::rofl::rofl:කකුලේ ප්ලාස්ටෙර් කපලඅතට දාල...දැන් කකුලෙන් වැඩ කරයිද දන්නේ නැ...නේද හරිදුවෝ????:baffled::baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull:

    nwell12.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔවු ඕකා ඔහොමම තමා.අන්න doca අත බැදන් ඉන්න කිව්වලු මාස දෙකක් විතර,,,ඇදේ හිටපු කාලේ අත හෙල්ලිලා වැඩි කියල....කොහෙද වැල කලා නිකන් ඉන්නවද ....:rofl::rofl::rofl::rofl::rofl::rofl:කකුලේ ප්ලාස්ටෙර් කපලඅතට දාල...දැන් කකුලෙන් වැඩ කරයිද දන්නේ නැ...නේද හරිදුවෝ????:baffled::baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull:
    ඉන්ගිරියෙන් ජබොක් :rofl::rofl:
     
    Status
    Not open for further replies.