එහෙම කාබන් සීන් එකක් නම් නෑ, හැබැයි පෙට්‍රල් ඉතුරු කරන්න කියල රින්ස් අඩු කරොත් නම් කේස්.සද්දෙ හොදයි, ටකරන් සද්දයක් නම් එන්නෙ ඇතුලෙ ෆයිබර් වූල් පිච්චිලා
ඒක ගලවලා පුරවන්න වෙනව එහෙම උනොත්.
මෙන්න මගේ තිබ්බ සුපර්ට්‍රැප් එක, මේක කට ඇරපු මොඩල් එක
https://scontent-a-ams.xx.fbcdn.net...=99fe518adbb13faaf0b257bfd85f3195&oe=5536FCEC
සුපිරිම බයික් එකක් මචන් TW එකට වඩා හොදයි පෙට්‍රල් කරනව 40-45 වගේ. පාට්ස් එහෙමත් තියනව අඩුවට
හොදට බලල හොද එකක් ගත්තොත් ගොඩම තමා
යකෝ වැල සයිට් එකක් නෙවියි හදන්නේ.
වැල නම් ගැමා..... ගැමා නම් වැල..... 
ඔවු ඕකා ඔහොමම තමා.අන්න doca අත බැදන් ඉන්න කිව්වලු මාස දෙකක් විතර,,,ඇදේ හිටපු කාලේ අත හෙල්ලිලා වැඩි කියල....කොහෙද වැල කලා නිකන් ඉන්නවද ....කකුලේ ප්ලාස්ටෙර් කපලඅතට දාල...දැන් කකුලෙන් වැඩ කරයිද දන්නේ නැ...නේද හරිදුවෝ????
![]()

ට්රැවල් වෙබ්සයිට් එකක් බං.

මචෝ අර ටිරෝන් කිවීවා 2,60 කට unreg ftr එකක් දෙන්නම් කියලා මේ condition එකක් ඒ ගානට shape නේද
https://www.facebook.com/tironr?fref=ts
![]()
![]()
![]()
උ පට්ට බයික් තොගයක් ගෙනත් තියෙනවා මේ alubum වල ෆොටෝ ඇති
https://www.facebook.com/tironr/media_set?set=a.4619580606773.357656.1210408388&type=3
https://www.facebook.com/tironr/media_set?set=a.1454235675128.228446.1210408388&type=3
ජන්තු අයියා;17680611 said:රෙජිස්ටර් කරන්නත් එක්ක කියක් වෙනවද දන්නේ නෑ නේද බයික් එක ?
chanakayooooo ubala ai bun MASSO wage bike hoyanne![]()

chanakayooooo ubala ai bun MASSO wage bike hoyanne![]()
මචෝ අර ටිරෝන් කිවීවා 2,60 කට unreg ftr එකක් දෙන්නම් කියලා මේ condition එකක් ඒ ගානට shape නේද
https://www.facebook.com/tironr?fref=ts
![]()
උ පට්ට බයික් තොගයක් ගෙනත් තියෙනවා මේ alubum වල ෆොටෝ ඇති
https://www.facebook.com/tironr/media_set?set=a.4619580606773.357656.1210408388&type=3
https://www.facebook.com/tironr/media_set?set=a.1454235675128.228446.1210408388&type=3

වැල නම් ගැමා..... ගැමා නම් වැල.....
![]()
ado bada mamae mage power supply ekai...asusu dvd wrtr ekai samsung 1080 p 21.5' lcd ekai aran mata 10k deepanko....okkoma wada supiriyatama..dvd dekai write kale....

මචන් ලා මම බැලුවේ මේකක් ගන්න pulsar එක විකුණලා,
![]()

ado bada mamae mage power supply ekai...asusu dvd wrtr ekai samsung 1080 p 21.5' lcd ekai aran mata 10k deepanko....okkoma wada supiriyatama..dvd dekai write kale....

උඹ මොනිටරේ විතරක් කීයද දෙන්නෙඑලකිරි අදහස මචං.. බය නැතුව හොඳට හොයල ගනින් එකක්..
පල්සර් 150 ගානට තෙල් කරයි..
උඹගෙ මුනුබුරාත් ඕක පදී උඹට පින් දිදී![]()