මේකා බයේ බං ස්ටක් වෙයි කියලා......... කොම් බෑන්ක් කාඩ් එකට ගෙවන්න දෙන තැනක් දන්නවනම් මුට කියහන්කෝ......
කොම් බෑන්ක් කාඩ් එකට දෙන උන් නෑ නේ.... 
මේකා බයේ බං ස්ටක් වෙයි කියලා......... කොම් බෑන්ක් කාඩ් එකට ගෙවන්න දෙන තැනක් දන්නවනම් මුට කියහන්කෝ......
කොම් බෑන්ක් කාඩ් එකට දෙන උන් නෑ නේ.... 
එම් සී එකේ ඩිවයින් කියලා ශොප් එකක් තියෙනවා, එතන හොදයිලු.![]()
මයි මොබයිල් ඩොට් ඈල් කේ උන්ගේ..... ආර් එම් ඒ මැනා මගේ යාළුවෙක්.... උනුත් දෙන්නේ නෑ බං කොමර්ෂල් එකට....
මගේ ෆෝන් එක ගත්තෙත් උන්ගෙන්.... 
මේකාගේ දැන් ඔලුව කුරුවල් මොකද කරන්නේ කියලා.....
හෙට අරගන්න ඕනා...... 
කෝල් එන්නේ නැති ෆෝන් තියාගන්නේ අහවල් දේකටද බං........ මම සාක්කි එදා මම උගේ ෆෝන් එකේ ගේමක් ගහලත් බැටරිය හෙලවුනේවත් නෑ..... එකට මගේ එකේ........ fb එකට ගියත් 10% විතර බහිනවා සටසට ගාලා.......
එදා සෙටමෝල වෙලාවේ උඹ ගේමුත් ගැහුවද....?? මම දැක්කේ නෑ නේ...... 
දවසෙම වයිෆයි, ඔන් කරං හිටියොත් පැය 24ක් තියෙනවා. ඩේටා ඔන් කරලා නම් පැය 14ක් වගේ තමා. කෝල් විතරක් නම් බලලා නෑ. දවස් 03ක් නම් සුවර්
ඕකේ බස් බැටරියක්වත් ද තියෙන්නේ බං....?? 
උඹ කියන එක හරි.
ඒත් රස්සා තියෙනවා. ගැලපෙන මිනිස්සුයි නැත්තේ.
අස් වෙන එක නම් අනිවා අස් වෙනවා. දැං හම්බවෙන ඒවට වඩා රුපියක් 10ක් හරි වැඩියෙන් මිසක් අඩුව නෙමෙයි. හැබැයි අනිවා අස් වෙනවා වෙනවා වෙනවාවාවා මයි..![]()
අනිවා තැනක් හොයාගෙන ඊට පස්සේ කොකා පෙන්නලා පලයන්..... මම අබාන්ස් එකෙන් ගියේ එහෙම....... අනික වැඩි පඩියක් දෙන තැනකටම පල..... 
අනේ උකේ......
නන් නානේ............
මගෙ ද *කෝ මහ රජා......
හැබැයි එකක් කියන්නං.....මරා ගේ සිස්ටම් එකේ ම භගමනි සිස්ටම් එක තමා එන්නේ....
එන්නත් කලින්ම කොහොමද මාමේ ඔයා කියන්නේ.....?? අදුනෙන් බැලුවද......??
භගමනිය නෙමේ රමණය ආවත් කමක් නෑ ඒ උට්ටා නැතුව![]()
එකෙන්ම..... මම හිතන්නේ මේ මාමා නම් අර ක්ලිනික් එක පිටිපස්සේ තියෙන පීරිසියෙන් අදුනක් බලලද කොහෙද මේ දොඩවන්නේ...... 
ආසයි නෙහ්හ් උලාගන්න ?උලන්න ඕන උන්ගේ පුකවල් උඹේ කටේ
![]()


ලිදේ..... !!ගණන් අඩු වුනාට ෆුඩ්සිටි වල හොඳ බඩු නෑ බං අයියේ..කීල්ස් ආපිකෝ නම් ටිකක් ශේප්..ඒත් සමහර දවස් වලට දවස් ගණන් පරණ ඒවා තියෙනවා.....මාමේ ඔය අර ලොරි ටෝක් දෙන හෝමාගම පොලේ ගණන්ද මාමේ.....?? මේ 500g ගානද 1Kg වල ගානද.....??
![]()
මෙන්න 1Kg මිල.....
තවමත් හෝමාගම පොලේ ලාභද මාමේ.....??මේ ගණන් නම් ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් මාමේ......
![]()
ඕන් මාමාගේ "චින්තනේ"...... සහ අර මම හිතන්නේ "එලවලු ශිෂ්ණයත්".......![]()
![]()
මරු කියවයි......![]()
![]()
![]()


මිලිටරි කූ එකක් හරි එනව නම් හොදයි බං ආරක්ෂක ලේකම්තුමා ජනාධිපති කරන.......
හිතාගෙන ඈති..... 9 වෙනිදට ගෙදර යනවා මිසක්.... මිලිටරි ආණ්ඩු ගහන්න බෑ මේ ආණ්ඩුවට....... 
කුකුළනි මම තොප අමතමි!
මම බොත්තං තද කොරන පෝන් කට්ටකට මාරු වුනා......
තොපේ තෙලබණු අඞක අර පරන ඇණ-ඩ්රොයිඩ් එකෙන් ගන්නකං කතා දමන්න විදියක් නෑ...
නොද්දකින්..... 
ඉතින් හත් ඉලව්ව සිම් එකට කොපි කරලා අරකට දාගත්ත නම් ඉවරයිනේ...![]()
ෆෝන් ශිෂ්ණයක් නෑලු....... දේශපාලන එකක්ලු තියෙන්නේ...... 
ගණන් අඩු වුනාට ෆුඩ්සිටි වල හොඳ බඩු නෑ බං අයියේ..කීල්ස් ආපිකෝ නම් ටිකක් ශේප්..ඒත් සමහර දවස් වලට දවස් ගණන් පරණ ඒවා තියෙනවා.....![]()
ෆුඩ් සිටි නම් ටිකක් කොලිටි අඩු තමා..... ඒකට දවසක් දෙකක් මැනාට ඈමතුවහම හරි....
කීල්ස් බඩු හොදා ටිකක් ගණන්...... ආපිකෝ......
හෆ්ෆේ ඒකේ ගිණි ගණන් යකෝ එලවළු...... 