අඩේ උබට 150cc මදි නැද්ද දෙන්නක් දාගෙන overtake කරන කොට, එක පාර ගන්න බැ නේ බන්,
මට නම් හොදටම power මදි,
චානකයා FTR ගත්තට කමක්නෑ අඬු කඩාගන්නේ නැතුව පැදපන්...

ඕකෙ ටයර් වල්ට තමා මං හිතන්නේ ටිකක් වියදම් ගියොත්.

අඩේ උබට 150cc මදි නැද්ද දෙන්නක් දාගෙන overtake කරන කොට, එක පාර ගන්න බැ නේ බන්,
මට නම් හොදටම power මදි,

චානකයා FTR ගත්තට කමක්නෑ අඬු කඩාගන්නේ නැතුව පැදපන්...
ඕකෙ ටයර් වල්ට තමා මං හිතන්නේ ටිකක් වියදම් ගියොත්.![]()
tyre 30000km දුවන්න පුළුවන් කියලා කිව්වා, මචෝ මම ගත්තෝත් crash bar එකක් ගහනවා, එතකොට බයික් එක කැත වෙයිද

පල්සරේ වගේ එකක් නම් කැතවෙන එකක් නෑ..![]()
ඕක බේබි ක්රීම් බෝතල් කීයක් විතර උසයිද?
මහ රෑ ලිදට දැමීම හෙලා දකිමි...... 
අඩේ උබට 150cc මදි නැද්ද දෙන්නක් දාගෙන overtake කරන කොට, එක පාර ගන්න බැ නේ බන්,
මට නම් හොදටම power මදි,
මට නම් 150 හොදටම ඈති...... ගියර් ගානට මාරු කරගත්තා නම්..... 180 යක් එක්ක උනත් යන්න පුලුවන්..... මට මදි මේකේ බ්රේක් තමා..... 
මට නම් 150 හොදටම ඈති...... ගියර් ගානට මාරු කරගත්තා නම්..... 180 යක් එක්ක උනත් යන්න පුලුවන්..... මට මදි මේකේ බ්රේක් තමා.....
![]()

ඩබල් දාලා යනකොට නම් ටිකක් ශේප් බ්රේක්.... තනියම යනකොට තමා තද බ්රේක් එකකට පස්සේ රෝදේ ඉස්සරහට එන්නේ.....![]()
ජන්තු අයියා;17684634 said:2012 පල්සර් 150 X නම්බර් හොද තත්වේ බයික් එකක් කියක් වටීද බං?..
1.70k 1.80k vati
ජන්තු අයියා;17685153 said:47000 ක් විතර දුවලා තියෙනවා..හැබැයි එන්ජිම හොදට තියෙනවා...බොහොම ලාවට ටයිමින් චේන් සද්දේ ඇහෙනවා...ඌ 1.55 ක් කියන්නේ..අවුලක් නෑ නේද?
appata hudu 47000 k duwalada, ehanam oka vatinne 1.45k 1.50k vithara mama hithuwe 20000k vithara duwapu ekak kiyala

ow ban bike eken 2/1 duwala thiyenne dan.![]()

ko ban kattiyage kick ekak na ne dan. thaman ge bike vala gathha aluth photo danna
![]()