ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ උබට 150cc මදි නැද්ද දෙන්නක් දාගෙන overtake කරන කොට, එක පාර ගන්න බැ නේ බන්,
    මට නම් හොදටම power මදි,

    චානකයා FTR ගත්තට කමක්නෑ අඬු කඩාගන්නේ නැතුව පැදපන්...:angry:

    ඕකෙ ටයර් වල්ට තමා මං හිතන්නේ ටිකක් වියදම් ගියොත්.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    චානකයා FTR ගත්තට කමක්නෑ අඬු කඩාගන්නේ නැතුව පැදපන්...:angry:

    ඕකෙ ටයර් වල්ට තමා මං හිතන්නේ ටිකක් වියදම් ගියොත්.:dull:

    tyre 30000km දුවන්න පුළුවන් කියලා කිව්වා, මචෝ මම ගත්තෝත් crash bar එකක් ගහනවා, එතකොට බයික් එක කැත වෙයිද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    tyre 30000km දුවන්න පුළුවන් කියලා කිව්වා, මචෝ මම ගත්තෝත් crash bar එකක් ගහනවා, එතකොට බයික් එක කැත වෙයිද

    පල්සරේ වගේ එකක් නම් කැතවෙන එකක් නෑ..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ උබට 150cc මදි නැද්ද දෙන්නක් දාගෙන overtake කරන කොට, එක පාර ගන්න බැ නේ බන්,
    මට නම් හොදටම power මදි,

    :no: මට නම් 150 හොදටම ඈති...... ගියර් ගානට මාරු කරගත්තා නම්..... 180 යක් එක්ක උනත් යන්න පුලුවන්..... මට මදි මේකේ බ්‍රේක් තමා..... :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    :no: මට නම් 150 හොදටම ඈති...... ගියර් ගානට මාරු කරගත්තා නම්..... 180 යක් එක්ක උනත් යන්න පුලුවන්..... මට මදි මේකේ බ්‍රේක් තමා..... :(

    මට නම් speed මදි, 5 ට දාන්නේ 50kmph පැන්නට පස්සේ,

    brake නම් ෆුල් අනාත case එකක් කොහොමද 70 වගේ ගිහින් එක පාර brake ගැහුවම, පිටි පස්සේ රෝදේ වැනෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩබල් දාලා යනකොට නම් ටිකක් ශේප් බ්‍රේක්.... තනියම යනකොට තමා තද බ්‍රේක් එකකට පස්සේ රෝදේ ඉස්සරහට එන්නේ..... :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    ඩබල් දාලා යනකොට නම් ටිකක් ශේප් බ්‍රේක්.... තනියම යනකොට තමා තද බ්‍රේක් එකකට පස්සේ රෝදේ ඉස්සරහට එන්නේ..... :dull:

    Aniva eka nam athha... Eka para brake gahuwoth full anathayi
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17685153 said:
    47000 ක් විතර දුවලා තියෙනවා..හැබැයි එන්ජිම හොදට තියෙනවා...බොහොම ලාවට ටයිමින් චේන් සද්දේ ඇහෙනවා...ඌ 1.55 ක් කියන්නේ..අවුලක්‌ නෑ නේද?

    appata hudu 47000 k duwalada, ehanam oka vatinne 1.45k 1.50k vithara mama hithuwe 20000k vithara duwapu ekak kiyala
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද
    ko ban kattiyage kick ekak na ne dan. thaman ge bike vala gathha aluth photo danna

    10850177_10204423261574968_4646064823728547319_n.jpg
     
    Status
    Not open for further replies.