ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,245
    4,387
    113
    ඇයි එන්නද
    :rolleyes: 21000Km ගානයි නේද ඕක දුවලා තියෙන්නෙත්......??

    10343011_10204602288690534_8868376032351523624_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    මගේ බයික් එක අරන් ගෙදර ගේනකොට හරියටම 24000 උනා, දැන් 978ක් දුවල මාස 1 1/2ට
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුල්ලුන්ට ත්‍රෙඩ් එක මතක් වෙලා තියෙන්නේ :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කුකුල්ලු මේ දවස් වල ජන්දේ ගැන මිසක් බයික් ගැන උනන්දුවක් නෑ වගේ..... :D :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකත් ජයසිරි මංගලම් කිව්වලු සින්හලුනේ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකත් ජයසිරි මංගලම් කිව්වලු සින්හලුනේ :P

    සිංහලුනේ.. මහින්දගේ ඩබල් කරලා ගත්ත වශී බෝලෙ අප්සට් ගහල වගේ නේ..:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලුනේ.. මහින්දගේ ඩබල් කරලා ගත්ත වශී බෝලෙ අප්සට් ගහල වගේ නේ..:rolleyes:

    වශී බෝල දෙක උඩ යට කැපිල විමල් කිව්වා වගේ බින්දුව වෙලාලු :rofl:
     
    Status
    Not open for further replies.