මගේ බයික් එක 27000Km දුවලා බං දැන්......![]()
අඩෝ උඹ ඇහැරලා නේද![]()
බෝතලයක් කිව්වේ හිස් බෝතලයක්ද චානකයෝ....?? වතුර බෝතලයක්ද....??![]()
එකත් ජයසිරි මංගලම් කිව්වලු සින්හලුනේ![]()

සිංහලුනේ.. මහින්දගේ ඩබල් කරලා ගත්ත වශී බෝලෙ අප්සට් ගහල වගේ නේ..![]()

වශී බෝල දෙක උඩ යට කැපිල විමල් කිව්වා වගේ බින්දුව වෙලාලු![]()
හෆොයි..... 