ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    10524330_1073200339372766_3091933070500190236_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    HCP_9970-600-5.jpg

    අඩේ මුන් සෙට් එක marine drive එකේ යනවා 100kmph වලටත් වඩා වේගයෙන්, සමහර වෙලාවට එක අතතින් අල්ලන් යන්නේ, ඇඩෙනවා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    HCP_9970-600-5.jpg

    අඩේ මුන් සෙට් එක marine drive එකේ යනවා 100kmph වලටත් වඩා වේගයෙන්, සමහර වෙලාවට එක අතතින් අල්ලන් යන්නේ, ඇඩෙනවා

    maraine..yako un padinne bajaj neme balapan....:growl::growl::growl::lol::lol::lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HCP_9970-600-5.jpg

    අඩේ මුන් සෙට් එක marine drive එකේ යනවා 100kmph වලටත් වඩා වේගයෙන්, සමහර වෙලාවට එක අතතින් අල්ලන් යන්නේ, ඇඩෙනවා

    ඕකකට තනි අතින් 100ට යන්න බැරිනම් පල්සරයක් යන්නෑයි..
    පල්සරේක නිව්ටල් ගියර් එකේ නවත්තන් ඉන්නව තරන් වත් දැනෙන්නෙ නෑ ඕකක 100ට යනකොට
    :yes::yes:

    1200ccමෝලක් කියන්නෙ සෙල්ලංද :no::no:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකකට තනි අතින් 100ට යන්න බැරිනම් පල්සරයක් යන්නෑයි..
    පල්සරේක නිව්ටල් ගියර් එකේ නවත්තන් ඉන්නව තරන් වත් දැනෙන්නෙ නෑ ඕකක 100ට යනකොට
    :yes::yes:

    1200ccමෝලක් කියන්නෙ සෙල්ලංද :no::no:

    GS පරන මොඩ්ල් එක බන් ඔය. :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ HML මචෝ.. අපේ පැත්තේ ගැරෙජ් එකක දාල තියනවා දැක්කා පට්ටම පරන බොක්සර් එන්ජින් ආපු බයික් එකක්. මොඩ්ල් එකක්නම් මොකුත් දන්නේ නෑ එන්ජිමයි ෆ්‍රේම් එකයි විතරයි තිබ්බේ..

    මේ උඹට ජාව බයික් එහෙම පදල බලන්න සෙට්වෙලා තියනවද..:rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔය පරන මොඩ්ල් එකේ බොක්සර් එන්ජින් එයා කූඩ්ල් නේද බන්..:rolleyes:

    ඔව් බං Air Cooled .. :shocked:
    අර එල් එක්ස් කියල එකක් ආවෙ අන්න ඒකෙන් පස්සෙ ඒව විතරයි ලික්විඩ් කූල් එන්නෙ 2013න් පස්සෙ
    :nerd::nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩේ HML මචෝ.. අපේ පැත්තේ ගැරෙජ් එකක දාල තියනවා දැක්කා පට්ටම පරන බොක්සර් එන්ජින් ආපු බයික් එකක්. මොඩ්ල් එකක්නම් මොකුත් දන්නේ නෑ එන්ජිමයි ෆ්‍රේම් එකයි විතරයි තිබ්බේ..

    මේ උඹට ජාව බයික් එහෙම පදල බලන්න සෙට්වෙලා තියනවද..:rolleyes:

    350යක් නම් පදින්න වාසනාවක් තිබ්බ. .. :yes::yes:
    හැබැයි මචෝ මොලේ කොලොප්පන් වෙනව. දෙපැත්ත මාරු වෙලානෙ තියෙන්නෙ..

    උඹ පැදල තියනවද... පට්ට හයියක් ඇඟේ තියෙන්න ඕන බං ඕකක් එක්ක ඔට්‍ටු වෙන්න.. හැබැයි ගහේ ගලේ හරි යනව :yes::yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    engine capacity eka 1000cc වත් වෙනකන් බයික් ලියාපදින්චියට අවසර දුන්නොත් එළ. මේ කෙහෙල්මල් ඉන්දියන් මගුලුයි. අවුරුදු කල්පයක් පරන පට්ට ගහපු බයික්කුයි විතරයි ලංකාවෙ බයික් ලවර්ස්ලට නිදහසේ පදින්න තියෙන්නේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    ඕකකට තනි අතින් 100ට යන්න බැරිනම් පල්සරයක් යන්නෑයි..
    පල්සරේක නිව්ටල් ගියර් එකේ නවත්තන් ඉන්නව තරන් වත් දැනෙන්නෙ නෑ ඕකක 100ට යනකොට
    :yes::yes:

    1200ccමෝලක් කියන්නෙ සෙල්ලංද :no::no:

    මම කියන්නේ බන් පදින එකා ගැන කොහොම training එකක් දෙනවා ඇත්ද.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    350යක් නම් පදින්න වාසනාවක් තිබ්බ. .. :yes::yes:
    හැබැයි මචෝ මොලේ කොලොප්පන් වෙනව. දෙපැත්ත මාරු වෙලානෙ තියෙන්නෙ..

    උඹ පැදල තියනවද... පට්ට හයියක් ඇඟේ තියෙන්න ඕන බං ඕකක් එක්ක ඔට්‍ටු වෙන්න.. හැබැයි ගහේ ගලේ හරි යනව :yes::yes:

    නෑ බන්.. :sorry:

    ඕවගෙන් රවුම් ගහපු අයගෙ කතා ඇහුවම හෙන ආසයි ඒ ටයිප් එකක් පැදල බලන්න. ගෙවල් ගාව එකෙක් ගාව තියනවා Triumph එකක්. (වල් විදියට හිතන්න එපා හරිය.:P)ඇම්පියර් මීටරේකුත් තියනවා..:yes::yes:

    සද්දෙ නම් ඒකේ උපරිමයි. පැදල නෑ ඒකත්..:dull:
     
    Status
    Not open for further replies.