200 ආප්ප...
ජැකලීන් ගොඩක් උදව් වුනා...![]()
![]()
අඩේ මුන් සෙට් එක marine drive එකේ යනවා 100kmph වලටත් වඩා වේගයෙන්, සමහර වෙලාවට එක අතතින් අල්ලන් යන්නේ, ඇඩෙනවා

maraine..yako un padinne bajaj neme balapan....![]()

![]()
අඩේ මුන් සෙට් එක marine drive එකේ යනවා 100kmph වලටත් වඩා වේගයෙන්, සමහර වෙලාවට එක අතතින් අල්ලන් යන්නේ, ඇඩෙනවා

ඕකකට තනි අතින් 100ට යන්න බැරිනම් පල්සරයක් යන්නෑයි..
පල්සරේක නිව්ටල් ගියර් එකේ නවත්තන් ඉන්නව තරන් වත් දැනෙන්නෙ නෑ ඕකක 100ට යනකොට
1200ccමෝලක් කියන්නෙ සෙල්ලංද![]()

ඔය පරන මොඩ්ල් එකේ බොක්සර් එන්ජින් එයා කූඩ්ල් නේද බන්..![]()

අඩේ HML මචෝ.. අපේ පැත්තේ ගැරෙජ් එකක දාල තියනවා දැක්කා පට්ටම පරන බොක්සර් එන්ජින් ආපු බයික් එකක්. මොඩ්ල් එකක්නම් මොකුත් දන්නේ නෑ එන්ජිමයි ෆ්රේම් එකයි විතරයි තිබ්බේ..
මේ උඹට ජාව බයික් එහෙම පදල බලන්න සෙට්වෙලා තියනවද..![]()

ඕකකට තනි අතින් 100ට යන්න බැරිනම් පල්සරයක් යන්නෑයි..
පල්සරේක නිව්ටල් ගියර් එකේ නවත්තන් ඉන්නව තරන් වත් දැනෙන්නෙ නෑ ඕකක 100ට යනකොට
1200ccමෝලක් කියන්නෙ සෙල්ලංද![]()
350යක් නම් පදින්න වාසනාවක් තිබ්බ. ..
හැබැයි මචෝ මොලේ කොලොප්පන් වෙනව. දෙපැත්ත මාරු වෙලානෙ තියෙන්නෙ..
උඹ පැදල තියනවද... පට්ට හයියක් ඇඟේ තියෙන්න ඕන බං ඕකක් එක්ක ඔට්ටු වෙන්න.. හැබැයි ගහේ ගලේ හරි යනව![]()

)ඇම්පියර් මීටරේකුත් තියනවා..