අද සිට දින 100 කින් ..............
මෛත්රී මහත්තයා ජනාධිපති උනාම දින 100 ක් ඇතුලත ලොකු වැඩ කොටසක් කරනවා කිවුවනේ. අපි හිතනවා කියපු විදිහටම ඒ පොරොන්දු ඉටු කරාවි කියලා
( සමෘද්ධිය 200% වැඩි කිරීම/ රාජ්ය සේවක වැටුප් වැඩි කිරීම / මහපොල දීමනාව වැඩි කිරීම / නොමිලේ ඉන්ටනෙට් / ඖෂධ ප්රතිපත්තිය .... )
ඒ වගේම ඒ දවස් වල සංධාන ආණ්ඩුවේ කට්ටිය කෑ ගහපු විදිහට මෙතුමා බලයට ආවොත්
උතුරු නැගෙනහිර වෙනම කලාපයක් දෙවිද?
හිටපු සේනාධිපති ඇතුලු රණවිරුවන් ජ්යාත්යන්තර අධිකරණයට ගෙනියනවද
ජ්යාත්යන්තර පරීක්ෂණ වලට ඉඩ දෙනවද
බෙදුම්වාදය අනුමත කරනවද
උතුරු නැගෙනහිරින් හමුඳාව ඉවත් කරනවද
වගේ දේවල් වෙනවද කියලා අවධානයෙන් ඉමු. ඡන්දෙ ගන්නකම් කියපුවා ගොඩක් අයට පහු වෙනකොට අමතක වෙන නිසා අපි රටේ වෙන දේවල් ගැන අවධානයෙන් සිටිමු.

Last edited: