රෙද්දේ SLT Broadband Speed

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
slt එකේ උන් දැන් පු** උඩ දාගෙන කියනවා නේද web family ස්පීඩ් එක 16Mb කරා කියලා..උඹලා කාගේ හරි වැඩි වෙලාද ස්පීඩ් එක? මගේ නම් තිබ්බ ස්පීඩ් එකත් නෑ ඒ පාර....වැලක් එහෙම පැය ගානක් ලෝඩ් වෙනවා :P...ෆිල්ම් එකක් බාගන්න පැය දෙකක් විතර යනවා..තුක් නොදකින් මුන්ගේ රෙද්ද...:angry::angry:

Capture.jpg
 
Last edited:

Computerbuddy

Active member
  • Apr 6, 2011
    847
    82
    28
    apo oya kaalakanni speed eka wadi karai kiwwa dawase idan peo tv th kadila. internet nuth kadila. phone eka witharak chara chara gaala wada
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බය වෙන්න එපා කොල්ල. දැන් තියෙන්න මෛත්‍රී පාලනයක්. TRC කියන හොර ගුහාව අයින් කෙරුවම ජනතාවට unlimited internet , cheap phone calls, හම්බවෙයි ලගදීම. මහින්ද අලුත් internet දෙන කොම්පැනි වලට ලංකාවට එන්න දුන්නේ නැහැනේ ලොකු කොමිස් එකක් නැතව. දැන් හොද තරගයක් එයි. මට sure මේ අව්රුද්ද ඇතුලත telecommunication field එක ගොඩක් දියුණු වෙයි.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    apo oya kaalakanni speed eka wadi karai kiwwa dawase idan peo tv th kadila. internet nuth kadila. phone eka witharak chara chara gaala wada

    කියල වැඩක් නෑ බන්..මේ දැන් අලුතින් පියෝ ටීවී ගන්න උන්ට දෙන්නේ අලුත් යුනිට් එකක් බන්..එකේ අර ecg error එහෙම එන්නේ නෑ...advertsmnt එන්නෙත් නෑ..අපිට ඒ අලුත් එකට මාරු වෙන්න බැරිද දන්නේ නෑ නේද?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    බය වෙන්න එපා කොල්ල. දැන් තියෙන්න මෛත්‍රී පාලනයක්. TRC කියන හොර ගුහාව අයින් කෙරුවම ජනතාවට unlimited internet , cheap phone calls, හම්බවෙයි ලගදීම. මහින්ද අලුත් internet දෙන කොම්පැනි වලට ලංකාවට එන්න දුන්නේ නැහැනේ ලොකු කොමිස් එකක් නැතව. දැන් හොද තරගයක් එයි. මට sure මේ අව්රුද්ද ඇතුලත telecommunication field එක ගොඩක් දියුණු වෙයි.

    ඒ මගුලක් නෙමෙයි බන් මම අහන්නේ....උඹලට දේශපාලනෙන් තොර දෙයක් නෑනේ...:D:D slt උන් වැඩි කරා කියපු ලබ්බ කාගේ හරි වැඩි උනාද කියපන්?
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒ මගුලක් නෙමෙයි බන් මම අහන්නේ....උඹලට දේශපාලනෙන් තොර දෙයක් නෑනේ...:D:D slt උන් වැඩි කරා කියපු ලබ්බ කාගේ හරි වැඩි උනාද කියපන්?

    exchange box එකේ ඉදන් දුර ඉන්න උන්ට වැඩි වෙන්නේ නැහැ. වැඩි කෙරුවොත් disconnect වෙනවා. snr margin එක 20 ටවත් වැඩි නම් ඔන්න වැඩි කරයි.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    exchange box එකේ ඉදන් දුර ඉන්න උන්ට වැඩි වෙන්නේ නැහැ. වැඩි කෙරුවොත් disconnect වෙනවා. snr margin එක 20 ටවත් වැඩි නම් ඔන්න වැඩි කරයි.

    කරන්න බැරි මගුල් නොකියා ඉන්න ඕන එක්කෝ බන්..දැන් තිබ්බ ස්පීඩ් එකත් නෑ..මුන්ගේ මහ උන්ට $!$@%@@ :angry::angry:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    na ban redda
    mage awulak wela unwa gennala haduwa
    eeth ehendunne 8 mbps not 16
    so mata enne 7 k wage

    එහෙමවත් එනවා නම් ලොකු දෙයක් බන්... 3mb එන්නෙත් හෙන අමාරුවෙන් දැන්..
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ne ban wedi wela ne. patta cn eka kiyanne mage SNR eka (-) ganan yanawa ban dan dawas deka thunaka indan. but speed eka 7-8 enawa awulak ne.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ne ban wedi wela ne. patta cn eka kiyanne mage SNR eka (-) ganan yanawa ban dan dawas deka thunaka indan. but speed eka 7-8 enawa awulak ne.

    උඹේ එහෙම හරි එනවා..මගේ ආව ටිකත් නෑ බන්..