EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1TB හා 500GB පෝටබල් හාඩ් වල ගණන් කිව්ව බඩා මාමිට මගේ ස්තුතිය...:yes::yes:

    :shocked: බඩු නෑ බං..... :( ටොෂිබා...... :(

    WD අරන් දෙන්න බයයි.... ඕකුන් වහලාවත් ගියොත් එහෙම.....?? :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: කුරියර් කරලා එවන්නද ...?? :rolleyes:

    එල ඒකත් අවුලක් නෑ.. ප්‍රයිස් ලිස්ට් එකක්වත් එවන්න.. ගන්නවා.. අපි ගනන් අහ අහ ඉන්නෙ නෑ..:cool: රිදෙයි දැන් හොඬ්යක් තියන එකෙක්ට.:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැගිට්ටට පස්සේ කියපු කරපුවට පලිගැනීම අරඹයි මම පළිගන්නේ නෑ හාමුදුරුවනේ කියාගෙනම........

    :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට වගේ හැමෝටම කරන්න බෑනේ බං..ෆුල් පේමන්ට් එක නැතුව කොම්පැනියෙන් මැසිම ගෙදරට එවන්නේ නෑ...:sorry::sorry: උඹ නම් ටික ටික ගෙවන්න නේද ගත්තේ..:rolleyes::rolleyes:

    :rofl: හෆොයි දෙයියනේ...... ලිද ලිද..... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැගිට්ටට පස්සේ කියපු කරපුවට පලිගැනීම අරඹයි මම පළිගන්නේ නෑ හාමුදුරුවනේ කියාගෙනම........

    ෆයිල් ඔක්කොම එලියට දානවා..:P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: බඩු නෑ බං..... :( ටොෂිබා...... :(

    WD අරන් දෙන්න බයයි.... ඕකුන් වහලාවත් ගියොත් එහෙම.....?? :baffled:
    එහෙමද...:(:( ලඟදි ස්ටොක් එන එකක් නැද්ද...:rolleyes: බලමු ගම්පහ අබාන්ස් එකේ වත්...;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එල ඒකත් අවුලක් නෑ.. ප්‍රයිස් ලිස්ට් එකක්වත් එවන්න.. ගන්නවා.. අපි ගනන් අහ අහ ඉන්නෙ නෑ..:cool: රිදෙයි දැන් හොඬ්යක් තියන එකෙක්ට.:P
    කලින් කිව්ව ඒවාට රිදිලා මරු කියෝනවා..:rofl::P යුරාජ් අයියේ 42 ඩොන්ගල් එක 10,000 නේද කිව්වේ...:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    WD වල අවුල මෙජේ ඒජන්ට් හින්දද......? WD බඩු හොඳද සාමාන්යෙන්......?
    ඔව් බඩු හොඳයි කියනවා..:yes: ඒ වුනාට මෙහෙ ඒජන්ට් අලුත්..ලඟදිලු දැම්මේ තාම සුවර් කරන්න බැරිලු....:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Kawda ganiye wikara kiyewwe ? :angry:
    මරා පාක්ෂිකයන්ට දැන් සිරා පක්ෂිකයන්ව පේන්නේ විකාර කියවන්නන් විදිහට..මොකද ඒගොල්ලෝ ඒ තරමටම විකාර වෙලා ඉන්න නිසා...:yes:
     
    Status
    Not open for further replies.