එල....... ඌ කියකටද දෙන්නේ සිම් එක.......?


1TB හා 500GB පෝටබල් හාඩ් වල ගණන් කිව්ව බඩා මාමිට මගේ ස්තුතිය...![]()
බඩු නෑ බං.....
ටොෂිබා......

කුරියර් කරලා එවන්නද ...??
![]()
රිදෙයි දැන් හොඬ්යක් තියන එකෙක්ට.
එක තැන ඉඳලත් කොහොමද කට?
![]()
නැගිට්ටට පස්සේ කියපු කරපුවට පලිගැනීම අරඹයි මම පළිගන්නේ නෑ හාමුදුරුවනේ කියාගෙනම........



උඹට වගේ හැමෝටම කරන්න බෑනේ බං..ෆුල් පේමන්ට් එක නැතුව කොම්පැනියෙන් මැසිම ගෙදරට එවන්නේ නෑ...උඹ නම් ටික ටික ගෙවන්න නේද ගත්තේ..
![]()
හෆොයි දෙයියනේ...... ලිද ලිද..... 
බඩු නෑ බං.....
ටොෂිබා......
![]()
WD අරන් දෙන්න බයයි.... ඕකුන් වහලාවත් ගියොත් එහෙම.....??![]()
නැගිට්ටට පස්සේ කියපු කරපුවට පලිගැනීම අරඹයි මම පළිගන්නේ නෑ හාමුදුරුවනේ කියාගෙනම........


ඒක නම් දන්නෑ..![]()
එහෙමද...බඩු නෑ බං.....
ටොෂිබා......
![]()
WD අරන් දෙන්න බයයි.... ඕකුන් වහලාවත් ගියොත් එහෙම.....??![]()

ලඟදි ස්ටොක් එන එකක් නැද්ද...
බලමු ගම්පහ අබාන්ස් එකේ වත්...
කලින් කිව්ව ඒවාට රිදිලා මරු කියෝනවා..එල ඒකත් අවුලක් නෑ.. ප්රයිස් ලිස්ට් එකක්වත් එවන්න.. ගන්නවා.. අපි ගනන් අහ අහ ඉන්නෙ නෑ..රිදෙයි දැන් හොඬ්යක් තියන එකෙක්ට.
![]()

යුරාජ් අයියේ 42 ඩොන්ගල් එක 10,000 නේද කිව්වේ...

ඔව් බඩු හොඳයි කියනවා..WD වල අවුල මෙජේ ඒජන්ට් හින්දද......? WD බඩු හොඳද සාමාන්යෙන්......?
ඒ වුනාට මෙහෙ ඒජන්ට් අලුත්..ලඟදිලු දැම්මේ තාම සුවර් කරන්න බැරිලු....
ඔව් බඩු හොඳයි කියනවා..ඒ වුනාට මෙහෙ ඒජන්ට් අලුත්..ලඟදිලු දැම්මේ තාම සුවර් කරන්න බැරිලු....
![]()


එහෙනං ඉතින් රිස්ක් එකක්නේ ගන්න එක........කුරියර් කරලා එවන්නද ...??
![]()

මරා පාක්ෂිකයන්ට දැන් සිරා පක්ෂිකයන්ව පේන්නේ විකාර කියවන්නන් විදිහට..මොකද ඒගොල්ලෝ ඒ තරමටම විකාර වෙලා ඉන්න නිසා...Kawda ganiye wikara kiyewwe ?![]()
