සොන්න කොන්සෝල් වල Titan Black නේද බං ඇත්තේ![]()


console ekak ganna hithenava
ඊයා යකෝ![]()
ඔය පරයො තමා අලුත් ගේම් ඔක්කොම කෑවේ...
තූ...







මගෙ බල්ලටවත් කොන්සෝල් එපා..ඔය පරයො තමා අලුත් ගේම් ඔක්කොම කෑවේ...
තූ...
![]()
බලපං R9 295 එකත් ඉල්ලලා.. මොන මොංගල් එවුන්ද දන්නෑ..
ලබ්බේ කොන්සෝල් එකක 60FPS ගහගන්න බෑ මගුලක් කතාකරන්න එනවා..![]()
![]()
පොඩි පයිප්ප කේස් එකක් මචෝ
මේකයි සීන් එක, ඔය A රූප සටහනේ සහ B රූප සටහනේ තියෙන්නෙ වතුර ටැන්කි දෙකක්..
ටැන්කි දෙකේම තියෙන්නෙ අඟල් 2.5 Out එකක්..
** A රූප සටහනේ තියෙන්නෙ ඒ 2.5 Out එක අඟල් 3 ට අරන් බෙන්ඩ් එකක් දාල පහලට අරන්
** B රූප සටහනේ තියෙන්නෙ 2.5 Out එක ඒ විදියටම බෙන්ඩ් එකක් දාල පහලට අරන්
මට දැනගන්න ඕන මේ ක්‍රම දෙකෙන් X නම් ස්ථානයේ පීඩනය වැඩි වෙන්නෙ A ක්‍රමයටද B ක්‍රමයටද කියල![]()



මචන් ඔය ප්‍රෙෂර් එක කියලා ඇහුවේ වතුර පාරේ ස්පීඩ් එක නෙමේ නේද...
මොකද ගොඩක් කට්ටිය වතුර පාර හෙන හයියෙන් කඩාගෙන යන්න එනවනම් කියන්නේ ප්‍රෙෂර් කියලා..
ඔය දෙකෙන්ම වතුර ගලන්නේ නැතුව වහල තියනවනම් මොන මහතක් තිබ්බත් පීඩනේ එකමයි (static pressure)..
බටේ හීනි වුනාම වතුර පාරේ ස්පීඩ් එක වැඩි වෙනවා එලියට එනකොට.
2.5න් දෙන්න පුලුවන් වතුර ප්‍රමානෙමනේ එන්නේ බන්.. ඉතින් වෙනසක් වෙන එකක් නෑ එන වතුර ප්‍රමානෙත්..
උඹ මේක ගෙදරකට දාන්නද නැත්නම් ෆිසික්ස් ගානක් විදියටද ඇහුවේ.. ගලන්න ගත්තම බන් වේගෙන් යන තැන පීඩනේ අඩුයි. දෙක කෙලින්ම කම්පෙයා කරන්න බෑ ලොකු බටේ දාපු එකේ එන්නේ කැඩි කැඩි වගේ යන වතුර පාරක් නිසා.. අනවරත එකක් නෙමේ..
ගෙදරකට දානව නම් ඔච්චර හිතන්න දෙයක් නෑ බන් දෙක්ම එක වගේ වෙයි. මුල් 2.5න් දෙන්න පුලුවන් ප්‍රමානෙට වඩා වතුර හම්බවෙන්නේ නෑ මොකක් දැම්මත්..![]()




oya console case eka ave ape un game crack karala gahana nisa,
ps and xbox vala crack karala game gahana un hugak aduyi
a nisa unge game vikenenava


ගෙදරකට දාන්න තමයි මචෝ..
ඔය X කියන තැනට අඟල් බාගෙ ටැප් එකක් විතරයි එන්නෙ..
ටැංකියෙ Out එක පොඩ්ඩක් හාරල ලොකු කරල අඟල් 3න්ම ගත්තොත් පහලට එන වතුර පාරෙ වේගෙ වැඩිවෙයි නේද?![]()

oya console case eka ave ape un game crack karala gahana nisa,
ps and xbox vala crack karala game gahana un hugak aduyi
a nisa unge game vikenenava


ඒක නෙවෙයි බං ඔතන හේතුව.....ඇත්තම කතාව Steam වගේ legally Game ගහන එවුන්ගෙන් ලැබෙන අදායම console අදායමටත් වැඩි මෙතන වෙලා තියෙන්නේ sony,microsoft සල්ලි දීල developers ල එක්ක ඩීල් දානවා
හොඳම උදාහරනේ watch dogs එකේ ලොක් කරපු සෙටින්ග්ස්![]()

අඟල් බාගෙ ටැප් එකක නම් වේගෙ වැඩිවෙන්නේ නෑ මචෝ.. ටැප් එකේ කට 2.5න් එහා ගියොත් තමා ටැංකියෙ කට ලොකු කරලා 3 බට්යක් දාපු එකේ වෙනසක් දැනෙන්නේ..![]()







බලමුකො මොකක් හරි ජිල්මාට් එකක් දාල.
වතුර ටැංකියක් උස්සන් ආව බං ආච්චිලාගෙ ගෙදර තිබිල..
කල්පනා කරේ වාහනෙයි බයික් එහෙම හෝද ගන්න මේ ටැංකිය සෙට්කර ගන්න..
ගෙදර ලයින් එකේ ටැප් එකට හෝස් එක ගැහුවම එච්චර හයියෙන් වතුර එන්නෙ නෑ..
Pressure Motor එකක් ගන්න වත්කමක් නැති නිසා මම මේ බැලුවෙ මඩ කැඩිල යන්න වගේ වේගෙන් වතුර ගන්න පුලුවන් ක්‍රමයක් අටවගන්න..
ටැංකිය තියන තැන ඉඳල බිමට අඩි 23ක් උසයි


බය නැතුව දාන්න 2.5 අඩි 23ක් තරමක් හොඳ ප්‍රෙෂර් එකක් එයි.. මචෝ වතුර පාර ප්‍රෙෂර් කරගන්න තියන එකම ක්‍රමේ උස වැඩිකරගන්න එක.. වෙන මොකුත් පාවිච්චි කරන්නෙ නැත්නම්..
බට සයිස් මොනව කලත් ප්‍රෙෂර් එකට බලපාන්නේ උස විතරයි. බටේ සයිස් එක අනුව එන වතුර ප්‍රමානේ වෙනස් වෙනවා..![]()



එල..
හෙට ගෙදර ඉන්න එකේ මොකක් හරි විනාසයක් කරන්නත් එපැයි![]()


රයිවල්ස් එකත් 60 FPS ගන්න පුලුවන් බන්.. මං කලා.. ගේම ගූ හැත්තෑවයි අන් ඉන්ස්ටෝල් කරලම දැම්මා..![]()
