ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මතුගම නේද?
    නාම කියපන්කෝ දන්නවද කියල අහල බලන්න අපේ පොරගෙන්..
    මං කිව්ව පොරත් ඒ වගේම ඩයල් එකක් තමා බන්. මං PIC programming හරියට ඉගෙන ගත්තෙත් පොරගෙන්.

    ඕන තනි සිලින්ඩර් එකකට වැඩකරන්න පුලුවන් CDI එකක් හදන්න හැදුවෙ අපි. මං කකුල් කඩා ගත්තනේ..

    නම කියපාන් පොඩ්ඩක්...:rolleyes:
    පේලි 3ක් කිව්වෙ බන් වීල් 3ක් බහින්න වගේ ඉඩ තියනවද?:confused:

    ඔව් බං එක ලඟ එක ලඟ වීල් 3ක් තියනව :sorry::sorry:
    මම නම් මතුගම. ඌ ඉන්නෙ කලුතර. අහල බලන්නකො කළුතර බෝම්බුවල ශශි ව දන්නවද කියල.. :cool::cool:
    මිනිහ Rectifier හදනව මාර ඉක්මනට. :)
    අපරාදෙ බං. හොඳ බාස්ල ඉන්නෙත් ටිකයි. :)
    ඉන්න එවුන් එක්කො රට යනව. :dull:
    නැත්තන් ඉන්න හොඳම එවුන් බීල බීල නහිනව. :growl::growl:
    එහෙමත් එක්කෙනෙක් තමයි ඉන්නෙ දිගටම
    :frown::frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං එක ලඟ එක ලඟ වීල් 3ක් තියනව :sorry::sorry:
    මම නම් මතුගම. ඌ ඉන්නෙ කලුතර. අහල බලන්නකො කළුතර බෝම්බුවල ශශි ව දන්නවද කියල.. :cool::cool:
    මිනිහ Rectifier හදනව මාර ඉක්මනට. :)
    අපරාදෙ බං. හොඳ බාස්ල ඉන්නෙත් ටිකයි. :)
    ඉන්න එවුන් එක්කො රට යනව. :dull:
    නැත්තන් ඉන්න හොඳම එවුන් බීල බීල නහිනව. :growl::growl:
    එහෙමත් එක්කෙනෙක් තමයි ඉන්නෙ දිගටම
    :frown::frown:

    එල එල. මං අහල බලන්නම්..

    ඔව් බන් එක්කො සිගා ගහනවා කෙලෝ ගන්නවා..:sorry: හැබැයි පට්ට වැඩ්ඩො ඉන්නවා බන් උන් ඉන්න ඕනේ ඔයිට වඩා ගොඩක් ඉහල තැන් වල හැකියාව බලද්දි.:yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල එල. මං අහල බලන්නම්..

    ඔව් බන් එක්කො සිගා ගහනවා කෙලෝ ගන්නවා..:sorry: හැබැයි පට්ට වැඩ්ඩො ඉන්නවා බන් උන් ඉන්න ඕනේ ඔයිට වඩා ගොඩක් ඉහල තැන් වල හැකියාව බලද්දි.:yes:

    කියල වැඩක් නෑ බං
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙ මගේ එකතුව.. :yes::yes:


    :love::love::love: රවුන් ත‍ටු විත් EFI Bee Face :love::love::love:

    :love::love::love:900RR:love::love::love:
    අඩුම DRZ එකක්වත් පැදල නැත්තන් මේක ගන්න එපා.. R1 කැලේ

    http://i59.tinypic.com/1111bvc.jpg


    [/CENTER]


    අඩෝ උඹ Z එකක් තිබ්බ හිමිකරුවෙක්ද.. :love: :love:
    පිස්සෙක් නේ
    අනේ අම්බේ පරණ cbr ලොකු ඒවා නම් හොදි එපා..
    මට යාලුවෙක්ගේ 929 එකක් පැදලා එපා උනා
    එක පාරයි පැද්දේ...

    ඒක උෟම දෙපාරක් පේන්ට් කරා.. :P
    සතියකට පාරක් වැටෙනවා..
    ගේනකොටම වැටිලා තිබුනා.. :sorry:

    පස්සේ දුන්නෙත් හෙන කොට ගානකට...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ උඹ Z එකක් තිබ්බ හිමිකරුවෙක්ද.. :love: :love:
    පිස්සෙක් නේ
    අනේ අම්බේ පරණ cbr ලොකු ඒවා නම් හොදි එපා..
    මට යාලුවෙක්ගේ 929 එකක් පැදලා එපා උනා
    එක පාරයි පැද්දේ...

    ඒක උෟම දෙපාරක් පේන්ට් කරා.. :P
    සතියකට පාරක් වැටෙනවා..
    ගේනකොටම වැටිලා තිබුනා.. :sorry:

    පස්සේ දුන්නෙත් හෙන කොට ගානකට...

    එක කමෙන්ට් එකයි ත්‍රෙඩ් එකම පාලුයි.:rofl::rofl:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩෝ උඹ Z එකක් තිබ්බ හිමිකරුවෙක්ද.. :love: :love:
    පිස්සෙක් නේ
    අනේ අම්බේ පරණ cbr ලොකු ඒවා නම් හොදි එපා..
    මට යාලුවෙක්ගේ 929 එකක් පැදලා එපා උනා
    එක පාරයි පැද්දේ...

    ඒක උෟම දෙපාරක් පේන්ට් කරා.. :P
    සතියකට පාරක් වැටෙනවා..
    ගේනකොටම වැටිලා තිබුනා.. :sorry:

    පස්සේ දුන්නෙත් හෙන කොට ගානකට...

    :love::love: Z :love::love::love:
    කියන්න දෙයක් නැති බයික් එකක්. :yes::yes:
    4th ගියර් එකෙ උනත් බය නැතුව 100ට PickUp වෙනව.. :shocked::shocked:
    Traffic වල නවත්තන් ඉඳල Pickup කරද්දි දැනෙන හැඟීම කියල නිමකරන්න බෑ.. :cool::cool::cool:
    929 එකත් පට්ට.. :love::love:
    පරන CBR මේ දැං එන අලුත් ඒවට වඩා පට්ට බරයි. පට්ට Pickup
    :yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Official ත්‍රෙඩ් පාළුකරන්නා™ :rofl::rofl:

    මේකව අල්ලන් ගිහින් දාන්න ඕනේ මෝඩ චූන් ත්‍රෙඩ් ඔක්කොටම. සේරම ඉවරයි එතකොට..:P:P

    අපරාදේ අර හයිව් එකට දාන්න බැරිවුනානේ මූව.:sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    HML කොලුවො බයික් කලෙක්ශන් එකනම් පට්ටයි ඈ :shocked: පරිස්සමින් පදින්ඩෝ :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HML කොලුවො බයික් කලෙක්ශන් එකනම් පට්ටයි ඈ :shocked: පරිස්සමින් පදින්ඩෝ :yes:

    ස්තූතියි

    Ubata mina motorcycle da. Gihin foot cycle ekak padagena hitapan

    images
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Titan black අනේ හුකේ නන්නානේ කියන්නේ මේවට තමා...:growl:

    කුනුහරප කියන්නේ නැති මටත් කුනුහරප කියවෙනවා..:frown:

    සොන්න කොන්සෝල් වල Titan Black නේද බං ඇත්තේ :rofl:
     
    Status
    Not open for further replies.