60FPS දැම්මම ඔකේ physics අවුල් යනවා නේද?![]()
අනේ මංදා එහෙම එකක් තේරුනේ නෑ බං. මට තිත්ත වුනා බන්.. පොඩ්ඩක් ගහල බැලුවා විතරයි. එක රේස් එකක්වත් ඉවර කලේ නෑ..

60FPS දැම්මම ඔකේ physics අවුල් යනවා නේද?![]()

අනේ මංදා එහෙම එකක් තේරුනේ නෑ බං. මට තිත්ත වුනා බන්.. පොඩ්ඩක් ගහල බැලුවා විතරයි. එක රේස් එකක්වත් ඉවර කලේ නෑ..![]()

අපෝ කොහොමත් අලුත් NFS චාටර් බං![]()
මයිත්රී data cap වැඩි කරන්නේ කවද්ද දන්නේ නෑ නේද?![]()







අනේ අපිට ඔය ලොකු ලොකු ගේම් ගහන්න VGA නෑ බං..
ATI Radeon HD 2400 PRO එකක් තියෙන්නෙ දැං අවුරුදු 6ක විතර තිස්සෙ වැඩ..![]()

අනේ අපිටත් නෑ බන්.. යන්තම් අටෝගෙන ගහන්නේ.. R7 260x එකක් ලඟදි ගත්තේ.. එතකම් තිබ්බේ 9800GT.![]()


එල එල.. R7 260x පොඩි එකක්ද බොල..
මේ ඒක නෙවෙයි.. බඩා එහෙම මේකෙත් ගේම් ගැන කතා කරනව දැක්කොත් බඩ කරට අරන් එයි මෙතන![]()
![]()
දැන් එන ඒවා හරියකට ගහන්න ඒව ගන්න බෑ ලොවෙත් නැති කාඩ්නෙ ඉල්ලන්නේ..


මචන්ලා මැජික් මග් 4ක් තියෙනවා ..850g ක් වගේ බර..ඉතාලි වලට DHL කරන්න ඕන...කියක් වගේ යයිද බන්..?????




danna ekek nadda yako??????![]()

දන්නෙ නෑ බං. ගෙන්නගෙන තියනව මිසක් යවල නෑ
http://dct.dhl.com/input.jsp?langId=en&originCCId=LK#shipping_options
ඔන්න ඕකෙන් බලහන් පොඩ්ඩක්




මචන්ලා මැජික් මග් 4ක් තියෙනවා ..850g ක් වගේ බර..ඉතාලි වලට DHL කරන්න ඕන...කියක් වගේ යයිද බන්..?????
DHL එකට කෝල් කරලා අහපන් බං..... 
දැන් ලයික් 465 වැටිලා ඕක මකනවා උ රැ වෙනකොට
පව් බං ඌ..... ඉල්ලගෙන කන්නේ.....