ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    60FPS දැම්මම ඔකේ physics අවුල් යනවා නේද?:eek:

    අනේ මංදා එහෙම එකක් තේරුනේ නෑ බං. මට තිත්ත වුනා බන්.. පොඩ්ඩක් ගහල බැලුවා විතරයි. එක රේස් එකක්වත් ඉවර කලේ නෑ..:no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මංදා එහෙම එකක් තේරුනේ නෑ බං. මට තිත්ත වුනා බන්.. පොඩ්ඩක් ගහල බැලුවා විතරයි. එක රේස් එකක්වත් ඉවර කලේ නෑ..:no:

    අපෝ කොහොමත් අලුත් NFS චාටර් බං :angry:
    මයිත්‍රී data cap වැඩි කරන්නේ කවද්ද දන්නේ නෑ නේද?:P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේ අපිට ඔය ලොකු ලොකු ගේම් ගහන්න VGA නෑ බං.. :sorry:
    ATI Radeon HD 2400 PRO එකක් තියෙන්නෙ දැං අවුරුදු 6ක විතර තිස්සෙ වැඩ..
    :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ අපිට ඔය ලොකු ලොකු ගේම් ගහන්න VGA නෑ බං.. :sorry:
    ATI Radeon HD 2400 PRO එකක් තියෙන්නෙ දැං අවුරුදු 6ක විතර තිස්සෙ වැඩ..
    :love:

    අනේ අපිටත් නෑ බන්.. යන්තම් අටෝගෙන ගහන්නේ.. R7 260x එකක් ලඟදි ගත්තේ.. එතකම් තිබ්බේ 9800GT.:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේ අපිටත් නෑ බන්.. යන්තම් අටෝගෙන ගහන්නේ.. R7 260x එකක් ලඟදි ගත්තේ.. එතකම් තිබ්බේ 9800GT.:yes:

    එල එල.. R7 260x පොඩි එකක්ද බොල..:rolleyes::rolleyes:
    මේ ඒක නෙවෙයි.. බඩා එහෙම මේකෙත් ගේම් ගැන කතා කරනව දැක්කොත් බඩ කරට අරන් එයි මෙතන
    click
    click
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල.. R7 260x පොඩි එකක්ද බොල..:rolleyes::rolleyes:
    මේ ඒක නෙවෙයි.. බඩා එහෙම මේකෙත් ගේම් ගැන කතා කරනව දැක්කොත් බඩ කරට අරන් එයි මෙතන
    click
    click

    පොඩි නේන්නම්.. යන්තම් ජාමෙ බේරගෙන ගහන්න පුලුවන් අලුත් ඒවා.. :dull: දැන් එන ඒවා හරියකට ගහන්න ඒව ගන්න බෑ ලොවෙත් නැති කාඩ්නෙ ඉල්ලන්නේ..:angry:

    බඩාට දැන් සිහිය නෑ.. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ..:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මැජික් මග් 4ක් තියෙනවා ..850g ක්‌ වගේ බර..ඉතාලි වලට DHL කරන්න ඕන...කියක් වගේ යයිද බන්..?????

    danna ekek nadda yako??????:angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මැජික් මග් 4ක් තියෙනවා ..850g ක්‌ වගේ බර..ඉතාලි වලට DHL කරන්න ඕන...කියක් වගේ යයිද බන්..?????

    :frown: DHL එකට කෝල් කරලා අහපන් බං..... :angry:
     
    Status
    Not open for further replies.