Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
ඇත්තටම මම පහුගිය කාලේ දුන්න පොර talk වල හැටියට දැන් original account එකෙන් රෙද්දක් ඇඳගෙන එළකිරි එකට එන්න බෑ. :dull: ඉතින් යාලුවනේ මට අනං මනං විහිලු තහළු නොකර ඉන්නවද? :love:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඇත්තටම මම පහුගිය කාලේ දුන්න පොර talk වල හැටියට දැන් original account එකෙන් රෙද්දක් ඇඳගෙන එළකිරි එකට එන්න බෑ. :dull: ඉතින් යාලුවනේ මට අනං මනං විහිලු තහළු නොකර ඉන්නවද? :love:

    :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මට කියන්නෙ තියෙන්නේ ඔය කරුන උඩින් කී කරුනටත් වඩා භයානකයි. ඒ ක නිස එවා ගැන සලකලා කොල්ලො ගැනත් සලකලා මම කියන දේ පොඩක් හරි තේරෙනවා නම් කරන්නේ කොහොමද කියලා දන්නවනේ.එකත් ඔහේ කරන්න නරකයි. පොඩි ෆන් එකක් තියෙන්න විදිහට කරන්න ඔනේ. :D:D
     
    Nov 24, 2014
    789
    64
    0
    මේ ඉරෝශන් නෙමේ. ඉරෝශන්ට මඩ ගහන්න බොරුවට ෆේක් අකව්න්ට් එකක් හදාගෙන ඇවිත් තියෙන්නෙ ඊනිව්ස් ඇමසිනය. ලැජ්ජයි අනාතයො. බොරු නිව්ස් දාල දාල දැන් මඩ ගහන්නත් පටං අරං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    මට කියන්නෙ තියෙන්නේ ඔය කරුන උඩින් කී කරුනටත් වඩා භයානකයි. ඒ ක නිස එවා ගැන සලකලා කොල්ලො ගැනත් සලකලා මම කියන දේ පොඩක් හරි තේරෙනවා නම් කරන්නේ කොහොමද කියලා දන්නවනේ.එකත් ඔහේ කරන්න නරකයි. පොඩි ෆන් එකක් තියෙන්න විදිහට කරන්න ඔනේ. :D:D

    වැල්වටාරම් නම් එපා. මම තාම පසුතැවීමේ මානසිකත්වයකින් ඉන්නේ. මම තාම කත්යපධිකාරය විසඳගන්න උත්සහ කරනවා :angry:
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    මේ ඉරෝශන් නෙමේ. ඉරෝශන්ට මඩ ගහන්න බොරුවට ෆේක් අකව්න්ට් එකක් හදාගෙන ඇවිත් තියෙන්නෙ ඊනිව්ස් ඇමසිනය. ලැජ්ජයි අනාතයො. බොරු නිව්ස් දාල දාල දැන් මඩ ගහන්නත් පටං අරං.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    මම හිතුවේ මහින්ද හොඳ කෙනෙක් කියලනේ? දැක්කද මෑන්ස් මැදමුලනට ගිහින් කිව්ව දේ . my3 මහත්තයා දින්නේ සුළුතර චන්ද වලින් ලු :angry: . දැන් මහින්ද මහත්තයාම නේද 2009 දී කිව්වේ මේ රටේ සුළුතරයක් නෑ කියල :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොක උනත් ෆේක් හදාගෙන කරන වැඩ නම් පොන්න වැඩ. එරෝසන් කවදාවත් ෆ්ක් අවේ නැහැ. උව බෑන් කරපු වෙලේ ඇරෙන්න. එතින් එරෝසන් එල ඩයල් එක
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    14858265931965481871basil1.jpg