ඇත්තටම මම පහුගිය කාලේ දුන්න පොර talk වල හැටියට දැන් original account එකෙන් රෙද්දක් ඇඳගෙන එළකිරි එකට එන්න බෑ.
ඉතින් යාලුවනේ මට අනං මනං විහිලු තහළු නොකර ඉන්නවද? 
ඉතින් යාලුවනේ මට අනං මනං විහිලු තහළු නොකර ඉන්නවද? 
ඉතින් යාලුවනේ මට අනං මනං විහිලු තහළු නොකර ඉන්නවද? 
ඇත්තටම මම පහුගිය කාලේ දුන්න පොර talk වල හැටියට දැන් original account එකෙන් රෙද්දක් ඇඳගෙන එළකිරි එකට එන්න බෑ.ඉතින් යාලුවනේ මට අනං මනං විහිලු තහළු නොකර ඉන්නවද?

ලොල්



මම පහුගියකාලේ චන්ද ලක්ෂ 5 ක් හැරෙව්වා කිව්වනේ? අනේ උන් ඔක්කොම කතිරේ ගහල තියෙන්නේ හංසයාට![]()

මේ නම් දෙකක් නෑ ඇමේසියද කොහෙදො.....![]()

මට කියන්නෙ තියෙන්නේ ඔය කරුන උඩින් කී කරුනටත් වඩා භයානකයි. ඒ ක නිස එවා ගැන සලකලා කොල්ලො ගැනත් සලකලා මම කියන දේ පොඩක් හරි තේරෙනවා නම් කරන්නේ කොහොමද කියලා දන්නවනේ.එකත් ඔහේ කරන්න නරකයි. පොඩි ෆන් එකක් තියෙන්න විදිහට කරන්න ඔනේ.

මේ ඉරෝශන් නෙමේ. ඉරෝශන්ට මඩ ගහන්න බොරුවට ෆේක් අකව්න්ට් එකක් හදාගෙන ඇවිත් තියෙන්නෙ ඊනිව්ස් ඇමසිනය. ලැජ්ජයි අනාතයො. බොරු නිව්ස් දාල දාල දැන් මඩ ගහන්නත් පටං අරං.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
. දැන් මහින්ද මහත්තයාම නේද 2009 දී කිව්වේ මේ රටේ සුළුතරයක් නෑ කියල 
වැල්වටාරම් නම් එපා. මම තාම පසුතැවීමේ මානසිකත්වයකින් ඉන්නේ. මම තාම කත්යපධිකාරය විසඳගන්න උත්සහ කරනවා![]()
