ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes::yes:ජන්තු අයියේ ඕකේ ස්විච් වල කේස් නෑ කියලා ෂුවර් කරගන්න්න මුලින්ම..

    මොකෝ ඕකේ එන්නේ රීස් ස්විච් සෙට් එකක් හැඬ්ල් එකේ.. කේස් වෙන්න චාන්ස් එක තියනවා ඕන තරම්..

    වයර් හනස්සෙන් ක්ලිප් පන්නල පොඩ්ඩක් චෙක් කරල බලන්න..:yes::yes:

    ස්විච් එක නම් වැඩ..මොකද මේකේ එන්ජිම ඕෆ් කරලා පාකින් දැම්මම ස්විච් වල ලයිට් වැඩ කරනවා..ඔන් ඕෆ් වෙනවා හරියට..ඒ කියන්නේ ස්විච් ලෙඩ නෑ කියන එකනේ..
     
    • Like
    Reactions: harindugamlath

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද බන් dialog 4g 25gb pack එක use කරන්නේ???රෙන්ටල් එක කියක් එනවද tax එක්කම??router එකටයි connection fee එකයි කියක වෙනවද බන්,,,,???මන් use කරන්නේ adsl 25 gb එක..එත් phone බිල් එකත් එක්ක එනවා 2500ක්....මේකට මාරු වෙනවනං හොදයි කියල හිතුන...:eek::eek::eek::eek::eek::eek:

    :) මම පාවිච්චි කරනවා :yes: 1500/= ගානක් වගේ බිල එන්නේ...... මට 25GB ශේප්...... මම ගත්තේ නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකට .... 3895/= ගානක් උනේ...... :P ෆෝන් ලයින් එකකුත් ෆ්‍රී දුන්නා රෙන්ටල් නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17726917 said:
    මගේ යාලුවෙක් පාවිච්චි කරනවා..1500 ක් හරි 1600 ක් වගේ බිල එන්නේ..ඌ නම් ආපු අලුත 7000 ට ගත්තේ..නොමිලේ CDMA ෆෝන් කනෙක්ෂන් එකකුත් දුන්නා...හැබැයි එකම අවුල බං ස්පීඩ් වැඩි නිසා 25GB ටක් ගාලා ඉවර වෙනවා..වක්කඩේ කැඩුවා වගේ...100GB වත් දුන්නා නම් අන්න හොදයි..

    :) හිටු හිටු...... ලගදීම මයිත්‍රී වයි ෆයි දෙනවා අපි..... :yes:

    දැනට හදිසි නම් උඹේ තියෙන රවුටරේ SSID එක මයිත්‍රී වයි-ෆයි කියලා වෙනස් කර ගතහැකි.... :D :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :) මම පාවිච්චි කරනවා :yes: 1500/= ගානක් වගේ බිල එන්නේ...... මට 25GB ශේප්...... මම ගත්තේ නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකට .... 3895/= ගානක් උනේ...... :P ෆෝන් ලයින් එකකුත් ෆ්‍රී දුන්නා රෙන්ටල් නෑ..... :no:

    ෆෝන් ලයින් එක මොබයිල්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ෆිල්ටරේ දාලා නෙවේද ඔයිල් මාරු කරේ......?? බලාගෙනයි...... හරිදුවට වෙච්ච දේ වෙයි...... :baffled:

    හපොයි චන්දෙ දවස්වල යාන්තන් ගොඩ ආපු චානකය අයෙත් ලිඳේ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් ලයින් එක මොබයිල්ද?

    :no: නෑ බං ඒක ලෑන්ඩ් ෆෝන් දෙන්නේ SLT.... ඒ වගේ.... අර රවුටර් එකට කනෙක්ට් කරලා තියන්න ඕනා.... එතකොට තමා කෝල් එන්නේ...... රවුටරේ ඔන් එකේ තියන්නත් ඕනි..... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ පෙට්‍රල් ගාන චෙක් කලා.දුර දුවද්දී 53kml කරනවා.
    ඩබල් දාලා පොඩි පොඩි කඳු කීපයකුත් තියෙන වංගු පාරක ගියේ.ට්‍රැෆික් එකේ විනාඩි 5-10 වගේ යන්න උණා.හුඟක් වෙලාවට 60kmph ගියේ.නිවිතිගල ඉඳන් ඉංගිරියට 10km කිට්ටු වෙනකන් වගේ ආවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    :shocked: ෆිල්ටරේ දාලා නෙවේද ඔයිල් මාරු කරේ......?? බලාගෙනයි...... හරිදුවට වෙච්ච දේ වෙයි...... :baffled:

    filter eka dala ban maru kare, 1.2ltr danma filter eka galuwama athule oli thava ayin venava ne..

    mulinma bottle eka dala, ita passe engine eka start karala n ekedi rpm3000 ta vithara allala madi tika danma
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    කුකුලනේ පෙට්‍රල් ගාන චෙක් කලා.දුර දුවද්දී 53kml කරනවා.
    ඩබල් දාලා පොඩි පොඩි කඳු කීපයකුත් තියෙන වංගු පාරක ගියේ.ට්‍රැෆික් එකේ විනාඩි 5-10 වගේ යන්න උණා.හුඟක් වෙලාවට 60kmph ගියේ.නිවිතිගල ඉඳන් ඉංගිරියට 10km කිට්ටු වෙනකන් වගේ ආවා.

    madi ban carb eka tune kara ganin oke dura gaman valadi 62 karanna ona
    mage eketh dura 56 vada karanava
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ පෙට්‍රල් ගාන චෙක් කලා.දුර දුවද්දී 53kml කරනවා.
    ඩබල් දාලා පොඩි පොඩි කඳු කීපයකුත් තියෙන වංගු පාරක ගියේ.ට්‍රැෆික් එකේ විනාඩි 5-10 වගේ යන්න උණා.හුඟක් වෙලාවට 60kmph ගියේ.නිවිතිගල ඉඳන් ඉංගිරියට 10km කිට්ටු වෙනකන් වගේ ආවා.

    හොඳටම හොඳයි දෙයියනේ.. ඕකට මගුල් කරන්න යන්න එපා..:growl::growl::growl:
     
    Status
    Not open for further replies.