ජන්තු අයියේ ඕකේ ස්විච් වල කේස් නෑ කියලා ෂුවර් කරගන්න්න මුලින්ම..
මොකෝ ඕකේ එන්නේ රීස් ස්විච් සෙට් එකක් හැඬ්ල් එකේ.. කේස් වෙන්න චාන්ස් එක තියනවා ඕන තරම්..
වයර් හනස්සෙන් ක්ලිප් පන්නල පොඩ්ඩක් චෙක් කරල බලන්න..![]()
ස්විච් එක නම් වැඩ..මොකද මේකේ එන්ජිම ඕෆ් කරලා පාකින් දැම්මම ස්විච් වල ලයිට් වැඩ කරනවා..ඔන් ඕෆ් වෙනවා හරියට..ඒ කියන්නේ ස්විච් ලෙඩ නෑ කියන එකනේ..


මම පාවිච්චි කරනවා
ෆෝන් ලයින් එකකුත් ෆ්රී දුන්නා රෙන්ටල් නෑ..... 
ෆිල්ටරේ දාලා නෙවේද ඔයිල් මාරු කරේ......?? බලාගෙනයි...... හරිදුවට වෙච්ච දේ වෙයි...... 

