ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hodayi kiyanne kohomada ban, 125cc eke oyita vada theil karanava ne

    එහෙම එන්ජිමේ තරමින් තෙල් කරන ගාන කියන්න බෑ චානකයෝ.. 50න් උඩ කියන්නේ හොඳටම ඇති.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    filter eka dala ban maru kare, 1.2ltr danma filter eka galuwama athule oli thava ayin venava ne..

    mulinma bottle eka dala, ita passe engine eka start karala n ekedi rpm3000 ta vithara allala madi tika danma

    :shocked: මට පේන්නේ ෆිල්ටරේට කලින් උඹේ ස්ටාටරේ මාරු කරන්න වෙයි වගේ...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාර්බ් එක ලීන් තියෙන්නේ කියලා හරිඳු කිව්වා.TDI හොඳයි කිව්වා වගේ මතකයි

    ලීන් කියල නෙමේ ලීන් පැත්තට බරයි කියල කිව්වේ.. සුදු වෙනවා නැත්නම්.. එහෙම අවුලක් නෑ තෙල් කිරිල්ලයි ඇදිල්ලයි ගනට තිබිලා ප්ලග් ඕනවට වඩා කලු නොවී තියනවනම් එච්චරයි..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මට පේන්නේ ෆිල්ටරේට කලින් උඹේ ස්ටාටරේ මාරු කරන්න වෙයි වගේ...... :lol:

    මෙසේ ලිංගත කිරීම තරයේ හෙලා දකිනවා..:P:P

    යන්තම් බේබි ක්‍රීම් වලින් බේරුනා විතරයි..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: මට පේන්නේ ෆිල්ටරේට කලින් උඹේ ස්ටාටරේ මාරු කරන්න වෙයි වගේ...... :lol:

    ලිං වල ඔබලම ස්ටාටරේට වතුර ගිහින් :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලීන් කියල නෙමේ ලීන් පැත්තට බරයි කියල කිව්වේ.. සුදු වෙනවා නැත්නම්.. එහෙම අවුලක් නෑ තෙල් කිරිල්ලයි ඇදිල්ලයි ගනට තිබිලා ප්ලග් ඕනවට වඩා කලු නොවී තියනවනම් එච්චරයි..

    එල බන්
    ඇදිල්ලේ ලොකු අඩුවක් තේරෙන්නේ නම් නෑ.
    ඔය තියෙන ගාන හොඳයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙසේ ලිංගත කිරීම තරයේ හෙලා දකිනවා..:P:P

    යන්තම් බේබි ක්‍රීම් වලින් බේරුනා විතරයි..:rofl:

    :shocked: මේ මම.....?? මම මොනවද කිව්වේ.....?? මට මතක නෑ නේ..... :P

    ලිං වල ඔබලම ස්ටාටරේට වතුර ගිහින් :(

    :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... 28000Km වලටත් ලගයි කියපන්කෝ..... 30000Km වලින්ද කොහෙද වොරන්ටිත් ඉවරයි..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... 28000Km වලටත් ලගයි කියපන්කෝ..... 30000Km වලින්ද කොහෙද වොරන්ටිත් ඉවරයි..... :dull:

    පාටියක් දානවා..:cool::cool:

    මල මගුලේ වොරන්ටි ඉවරයි කියලා...:cool:

    දැන් වත් හිතේ නිදහසේ ඕක ගලෝලා කෑලිකරලා කන්න පුලුවන්නේ...:frown:

    ගලවන්න බැරි බයික් එකක් තියාගෙන වැඩක් තියනවද හසන්ත මහත්තයෝ...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකේ දැන් අපි නොගැලුවේ එන්ජිම විතරයි නේද මහත්තයෝ..... :P

    මොනවා උනත් අපි ගත්ත කාලේ ආව පල්සරේ පට්ට..... දැන් එන මගුලේ සයිඩ් ස්ටෑන්ඩ් එක පෙන්වන්නේ මීටරේ..... දවල්ට කොහෙද ඔය මීටරේ පේන්නේ.... අච්චර ලොකුවට රතු පාටට බල්බ් එකක් පත්තු වෙලත් සයිඩ් ස්ටෑන්ඩ් එක අමතක වෙනවා..... හැබැයි අළුත් එකේ නෑ නේද අර හුයන බොඩි කන්ට්‍රෝලරේ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකේ දැන් අපි නොගැලුවේ එන්ජිම විතරයි නේද මහත්තයෝ..... :P

    මොනවා උනත් අපි ගත්ත කාලේ ආව පල්සරේ පට්ට..... දැන් එන මගුලේ සයිඩ් ස්ටෑන්ඩ් එක පෙන්වන්නේ මීටරේ..... දවල්ට කොහෙද ඔය මීටරේ පේන්නේ.... අච්චර ලොකුවට රතු පාටට බල්බ් එකක් පත්තු වෙලත් සයිඩ් ස්ටෑන්ඩ් එක අමතක වෙනවා..... හැබැයි අළුත් එකේ නෑ නේද අර හුයන බොඩි කන්ට්‍රෝලරේ..... :D

    නෑ කියල කියන්නේ..

    බොඩි කන්ට්‍රෝල් එක ඕනෙනම් අයින් කරන්න පුලුවන් කේස් එකක් නැතුව..

    ඕක ගැන වද වෙන්න ඕනේ නෑ බය නැතුව දුවන්න තියෙන්නේ දැන්..

    කොහොමත් ඕවට වොරන්ටි තිබ්බයෑ..:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    සීඩ්හලු බයික්ස් එකේ ජියර් දාල ක්ලචය දෙද්දී ස්ලිප් කරනවා වගේ සද්දයක් එන්නේ ඇයි ? ක්ලච් එක ස්මුත් නෑ වගේ. රත් උනාම සමහර වෙලාවට මෙහෙම කේස් එකක් එනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සීඩ්හලු බයික්ස් එකේ ජියර් දාල ක්ලචය දෙද්දී ස්ලිප් කරනවා වගේ සද්දයක් එන්නේ ඇයි ? ක්ලච් එක ස්මුත් නෑ වගේ. රත් උනාම සමහර වෙලාවට මෙහෙම කේස් එකක් එනවා

    ප්ලේට් ගිහිල්ලද දන්නෑ. උඹ කොච්චර පැදලද?

    HML ගෙන් අහපන් ඕවගේ ප්ලේට් කොච්චරකින් විතරද කියල දාන්න වෙන්නේ කියලා.. අපේ තිබ්බ එක බයික් එකකවත් ප්ලේට් දාන්න වෙලා නෑ.:baffled:

    ඔයිල් මාරු නොකර ගොඩක් දිව්වනම් ඒත් ඔහොම තේරෙයි ටිකක්..:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ කුකුළණේ...... 28000Km වලටත් ලගයි කියපන්කෝ..... 30000Km වලින්ද කොහෙද වොරන්ටිත් ඉවරයි..... :dull:
    මගේ 25000km ළඟයි.සර්විස් දාන්න තිබ්බේ 24500km න්.රත්නපුර ගිය නිසා බැරි උනා.25000km ම දානවා.තව 250km විතර ඇත්තේ
    මගේ බයික් එකේ වොරන්ටියේ ක්‍රම දෙකම එකටම ඉවරවෙයි.මාර්තු වෙද්දී අවුරුදු 2යි.ඒ වෙද්දීම 30000km වෙයි
    පාටියක් දානවා..:cool::cool:

    මල මගුලේ වොරන්ටි ඉවරයි කියලා...:cool:

    දැන් වත් හිතේ නිදහසේ ඕක ගලෝලා කෑලිකරලා කන්න පුලුවන්නේ...:frown:

    ගලවන්න බැරි බයික් එකක් තියාගෙන වැඩක් තියනවද හසන්ත මහත්තයෝ...:rofl:

    අපි නම් වොරන්ටියට පයින් ගහලා එන්ජිමත් ගලවල තියෙන්නේ නැද්ද බන්
    ආච්චිගේ රෙද්දේ වොරන්ටිය :angry::angry::angry:
     
    Status
    Not open for further replies.