හොඳටම හොඳයි දෙයියනේ.. ඕකට මගුල් කරන්න යන්න එපා..![]()
Hodayi kiyanne kohomada ban, 125cc eke oyita vada theil karanava ne
හොඳටම හොඳයි දෙයියනේ.. ඕකට මගුල් කරන්න යන්න එපා..![]()
filter eka dala ban maru kare, 1.2ltr danma filter eka galuwama athule oli thava ayin venava ne..
mulinma bottle eka dala, ita passe engine eka start karala n ekedi rpm3000 ta vithara allala madi tika danma
මට පේන්නේ ෆිල්ටරේට කලින් උඹේ ස්ටාටරේ මාරු කරන්න වෙයි වගේ...... 
කාර්බ් එක ලීන් තියෙන්නේ කියලා හරිඳු කිව්වා.TDI හොඳයි කිව්වා වගේ මතකයි
මට පේන්නේ ෆිල්ටරේට කලින් උඹේ ස්ටාටරේ මාරු කරන්න වෙයි වගේ......
![]()



මට පේන්නේ ෆිල්ටරේට කලින් උඹේ ස්ටාටරේ මාරු කරන්න වෙයි වගේ......
![]()

ලීන් කියල නෙමේ ලීන් පැත්තට බරයි කියල කිව්වේ.. සුදු වෙනවා නැත්නම්.. එහෙම අවුලක් නෑ තෙල් කිරිල්ලයි ඇදිල්ලයි ගනට තිබිලා ප්ලග් ඕනවට වඩා කලු නොවී තියනවනම් එච්චරයි..
ලිං වල ඔබලම ස්ටාටරේට වතුර ගිහින්![]()

මෙසේ ලිංගත කිරීම තරයේ හෙලා දකිනවා..
යන්තම් බේබි ක්රීම් වලින් බේරුනා විතරයි..![]()
මේ මම.....?? මම මොනවද කිව්වේ.....?? මට මතක නෑ නේ.....
ලිං වල ඔබලම ස්ටාටරේට වතුර ගිහින්![]()

ආ කුකුළණේ...... 28000Km වලටත් ලගයි කියපන්කෝ..... 30000Km වලින්ද කොහෙද වොරන්ටිත් ඉවරයි.....![]()






ඕකේ දැන් අපි නොගැලුවේ එන්ජිම විතරයි නේද මහත්තයෝ.....![]()
මොනවා උනත් අපි ගත්ත කාලේ ආව පල්සරේ පට්ට..... දැන් එන මගුලේ සයිඩ් ස්ටෑන්ඩ් එක පෙන්වන්නේ මීටරේ..... දවල්ට කොහෙද ඔය මීටරේ පේන්නේ.... අච්චර ලොකුවට රතු පාටට බල්බ් එකක් පත්තු වෙලත් සයිඩ් ස්ටෑන්ඩ් එක අමතක වෙනවා..... හැබැයි අළුත් එකේ නෑ නේද අර හුයන බොඩි කන්ට්රෝලරේ.....![]()

සීඩ්හලු බයික්ස් එකේ ජියර් දාල ක්ලචය දෙද්දී ස්ලිප් කරනවා වගේ සද්දයක් එන්නේ ඇයි ? ක්ලච් එක ස්මුත් නෑ වගේ. රත් උනාම සමහර වෙලාවට මෙහෙම කේස් එකක් එනවා


මගේ 25000km ළඟයි.සර්විස් දාන්න තිබ්බේ 24500km න්.රත්නපුර ගිය නිසා බැරි උනා.25000km ම දානවා.තව 250km විතර ඇත්තේආ කුකුළණේ...... 28000Km වලටත් ලගයි කියපන්කෝ..... 30000Km වලින්ද කොහෙද වොරන්ටිත් ඉවරයි.....![]()
පාටියක් දානවා..
මල මගුලේ වොරන්ටි ඉවරයි කියලා...
දැන් වත් හිතේ නිදහසේ ඕක ගලෝලා කෑලිකරලා කන්න පුලුවන්නේ...
ගලවන්න බැරි බයික් එකක් තියාගෙන වැඩක් තියනවද හසන්ත මහත්තයෝ...![]()


