මගේ 25000km ළඟයි.සර්විස් දාන්න තිබ්බේ 24500km න්.රත්නපුර ගිය නිසා බැරි උනා.25000km ම දානවා.තව 250km විතර ඇත්තේ
මගේ බයික් එකේ වොරන්ටියේ ක්‍රම දෙකම එකටම ඉවරවෙයි.මාර්තු වෙද්දී අවුරුදු 2යි.ඒ වෙද්දීම 30000km වෙයි
අපි නම් වොරන්ටියට පයින් ගහලා එන්ජිමත් ගලවල තියෙන්නේ නැද්ද බන්
ආච්චිගේ රෙද්දේ වොරන්ටිය![]()
අනේ උන්ගේ වොරන්ටි.. උන්ගෙ බයික් ගැන උන්ම දන්නේ නැතිවුනාම ආයි කතා මොකටද.











තිත් ගොඩායි