වීල්ස් ලන්කා එකෙන් විතරයි එකක් සෙට්වුනේ, හම්බයා කට්ටයා නිසා අපි පොඩ්ඩක් පස්ස ගැහුවා. ආයෙත් පොඩ්ඩක් බලන්න ඕනි.ඔව් ඔව් මන් ඔයා ඔන්ලයින් එනකම් හිටියේ....මොකද අයියේ ගිය වැඩේට උනේ? වාහනයක් සෙට් උනාද?ෆට්ට රස්නෙයි නේද?
වීල්ස් ලන්කා එකෙන් විතරයි එකක් සෙට්වුනේ, හම්බයා කට්ටයා නිසා අපි පොඩ්ඩක් පස්ස ගැහුවා. ආයෙත් පොඩ්ඩක් බලන්න ඕනි.

ඇයි නුවර නොගියේ?නුවර පැත්තෙත් බලාගෙන තමයි ඔහේට ආවේ.සේල් හොයාගෙනද මෙහෙ ආවේ????ඇයි නුවර නොගියේ?
අනිත් අන්ඩත් කඩාගන්න හදන්නේ....රත්නපුරෙන් ඌ.වෙ.ස.![]()


නුවර පැත්තෙත් බලාගෙන තමයි ඔහේට ආවේ.

අනිත් අන්ඩත් කඩාගන්න හදන්නේ....
මේ ඒක නෙමෙයි බන් අර උඹව හප්පපු ගෑනිගේ ගනන් බැහැල ඇති දැන්....![]()

මේ තියෙන්නේ කිව්ව එක..
අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ..මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.
බලන්නකෝ හොඳද කියලා...
100% හෝම් මේඩ් මේ සේරම ලීවල ඉඳන් කන්ට්රෝල් සර්කිට් දක්වා ඔක්කොම...
කාමරේකට ඇතිවෙන්න එලිය තියනවා. 12W LED රීචාජබල්. බැට්රිවලින් පැය 3ක් 4ක් වගේ තියනවා එක දිගට. කරන්ට් එකට ගහල පාවිච්චි කරන්නත් පුලුවන් ඕනෙනම්..
අවුලක් නෑ වගේ නේද..![]()





ගම්මන්පිල පැන්නා කිව්වේ...![]()

මැසිමත් ළඟ ඉන්නවද කොහෙද...
හපෝ...කාමරේ අස්කරගනින්...නියපොතු කපලත් නෑ...![]()
මොකක්ද සවුන්ඩ් සිස්ටම් එක....![]()





උඹ කිව්වේ ආයෙත් මේ පැත්තට පැන්නා කියලනේ....ගම්මන්පිල විපක්ෂෙට පැනල ආය ආණ්ඩුවට පැන්නේ ගොඩ කාලෙකට කලින් නේ![]()
-repසවුන්ඩ් වල පොඩි ගතියක් තියෙනවා...යකෝ වෙන බලන්න දෙයක් තිබ්බෙම නැද්ද නියපොතු බැලුවේ...
සද්දේ එලනේ...
පරන සෝනි සැට් එකක් සෙට් කරලා තියෙන්නේ පීසී එකට..![]()




සවුන්ඩ් වල පොඩි ගතියක් තියෙනවා...
මැසිම ළඟ නේද ඇහුවම ශේප් එකේ කතාව මග ඇරියා....![]()


උඹ කිව්වේ ආයෙත් මේ පැත්තට පැන්නා කියලනේ....-rep

රිදිලා..ටොම් පචයකුත් අතැරිය....මගුලක් කතාකරනවා..
නෑ නෑ මං විතරයි..![]()


ගම්මන්පිලයට මරන තර්ජන තියෙනවලු කියලා අද නිව්ස් වලට කිව්වා...ගම්මන්පිල විපක්ෂෙට පැනල ආය ආණ්ඩුවට පැන්නේ ගොඩ කාලෙකට කලින් නේ![]()

ගම්මන්පිලයට මරන තර්ජන තියෙනවලු කියලා අද නිව්ස් වලට කිව්වා...
