EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් මන් ඔයා ඔන්ලයින් එනකම් හිටියේ....මොකද අයියේ ගිය වැඩේට උනේ? වාහනයක් සෙට් උනාද? :cool::cool: ෆට්ට රස්නෙයි නේද?
    වීල්ස් ලන්කා එකෙන් විතරයි එකක් සෙට්වුනේ, හම්බයා කට්ටයා නිසා අපි පොඩ්ඩක් පස්ස ගැහුවා. ආයෙත් පොඩ්ඩක් බලන්න ඕනි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වීල්ස් ලන්කා එකෙන් විතරයි එකක් සෙට්වුනේ, හම්බයා කට්ටයා නිසා අපි පොඩ්ඩක් පස්ස ගැහුවා. ආයෙත් පොඩ්ඩක් බලන්න ඕනි.

    සේල් හොයාගෙනද මෙහෙ ආවේ????:eek::eek: ඇයි නුවර නොගියේ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නපුරෙන් ඌ.වෙ.ස.:cool:
    අනිත් අන්ඩත් කඩාගන්න හදන්නේ....:eek:
    මේ ඒක නෙමෙයි බන් අර උඹව හප්පපු ගෑනිගේ ගනන් බැහැල ඇති දැන්....:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිත් අන්ඩත් කඩාගන්න හදන්නේ....:eek:
    මේ ඒක නෙමෙයි බන් අර උඹව හප්පපු ගෑනිගේ ගනන් බැහැල ඇති දැන්....:lol:

    දැන් උන්ගෙ හුලං බැහැල ඇති..:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ තියෙන්නේ කිව්ව එක..:)

    අපේ උන්දැගෙ ගියපාර උපන්දිනේට හැදුවේ.. :cool:මගෙ මේසෙ දැකලා බයවෙනවට කරන්න දෙයක් නැත.:rofl:

    බලන්නකෝ හොඳද කියලා...:dull:

    100% හෝම් මේඩ් මේ සේරම ලීවල ඉඳන් කන්ට්‍රෝල් සර්කිට් දක්වා ඔක්කොම...:yes:

    කාමරේකට ඇතිවෙන්න එලිය තියනවා. 12W LED රීචාජබල්. බැට්‍රිවලින් පැය 3ක් 4ක් වගේ තියනවා එක දිගට. කරන්ට් එකට ගහල පාවිච්චි කරන්නත් පුලුවන් ඕනෙනම්..:)

    අවුලක් නෑ වගේ නේද..:rolleyes:

    මැසිමත් ළඟ ඉන්නවද කොහෙද...:lol::lol:
    හපෝ...කාමරේ අස්කරගනින්...නියපොතු කපලත් නෑ...:baffled::baffled:
    මොකක්ද සවුන්ඩ් සිස්ටම් එක....:cool:;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගම්මන්පිල පැන්නා කිව්වේ...:eek::eek:

    ගම්මන්පිල විපක්ෂෙට පැනල ආය ආණ්ඩුවට පැන්නේ ගොඩ කාලෙකට කලින් නේ :eek:
     
    • Like
    Reactions: Sun_Boy

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැසිමත් ළඟ ඉන්නවද කොහෙද...:lol::lol:
    හපෝ...කාමරේ අස්කරගනින්...නියපොතු කපලත් නෑ...:baffled::baffled:
    මොකක්ද සවුන්ඩ් සිස්ටම් එක....:cool:;)

    යකෝ වෙන බලන්න දෙයක් තිබ්බෙම නැද්ද නියපොතු බැලුවේ... :baffled::baffled:

    සද්දේ එලනේ...:cool::cool:
    පරන සෝනි සැට් එකක් සෙට් කරලා තියෙන්නේ පීසී එකට.. :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගම්මන්පිල විපක්ෂෙට පැනල ආය ආණ්ඩුවට පැන්නේ ගොඩ කාලෙකට කලින් නේ :eek:
    උඹ කිව්වේ ආයෙත් මේ පැත්තට පැන්නා කියලනේ....:frown: -rep
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ වෙන බලන්න දෙයක් තිබ්බෙම නැද්ද නියපොතු බැලුවේ... :baffled::baffled:

    සද්දේ එලනේ...:cool::cool:
    පරන සෝනි සැට් එකක් සෙට් කරලා තියෙන්නේ පීසී එකට.. :yes:
    සවුන්ඩ් වල පොඩි ගතියක් තියෙනවා...:cool::cool:
    මැසිම ළඟ නේද ඇහුවම ශේප් එකේ කතාව මග ඇරියා....:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සවුන්ඩ් වල පොඩි ගතියක් තියෙනවා...:cool::cool:
    මැසිම ළඟ නේද ඇහුවම ශේප් එකේ කතාව මග ඇරියා....:lol::lol:

    මගුලක් කතාකරනවා..
    නෑ නෑ මං විතරයි..:growl::growl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ගම්මන්පිල විපක්ෂෙට පැනල ආය ආණ්ඩුවට පැන්නේ ගොඩ කාලෙකට කලින් නේ :eek:
    ගම්මන්පිලයට මරන තර්ජන තියෙනවලු කියලා අද නිව්ස් වලට කිව්වා...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ගම්මන්පිලයට මරන තර්ජන තියෙනවලු කියලා අද නිව්ස් වලට කිව්වා...:baffled:

    ඔය ගෙම්බව කව්රු මරන්නද :dull:
     
    Status
    Not open for further replies.