සහතික ඇත්ත. මේ වගේ දේවල් කියන්න ඕනේ පාරිභෝගික කටයුතු අධිකාරියට. කාලින මම දුන්නු link එක බැලුව නම් දකින්න පුළුවන් වේගය 1.5 Mbps වලට වැඩිනම් 250 GB දත්ත සීමාවක් දීල තියෙනවා අපේ 4G මාසික ගාස්තුවට වඩා සාධාරණ මුදලකට. අපිට 150ක් දුන්නත් පාඩු නැහැ.
ඇමෙරිකාවේ 10Mbps - 250 GB සබඳතාවක් මාසිකව රුපියල් 4650/=
ලංකාවේ 4Mbps - 60 GB සබඳතාවක් මාසිකව රුපියල් 3900/= (අර tax මේ tax එකතුවුනාම 4700ක් විතර කිට්ටු වෙනවා මයේ හිතේ)
කවුරු හරි කියන්න පුළුවන් ඒ ඇමෙරිකාව මේ ලංකාව කියල. ඇමෙරිකාවේ පාන් රාත්තලක් රුපියල් වලින් නම් 120ක් වත් වෙනවා. ලංකාවේ පාන් රාත්තල රුපියල් 60.
ඒ රටේ ගණන් මිමි ඔක්කොම හදල තියෙනෙන්නේ එහෙ එක පුද්ගල ආදායමට ගැලපෙන්න. එහෙම බැලුවොත් අපේ රටේ එක පුද්ගල ආදායමත් එක්ක මෙහෙ ගණන් සැසඳුවොත් අන්තර්ජාලය කියන්නේ සුපිරි පැලැන්තියේ භාණ්ඩයක් වෙනවා.
Patta kathaawa mchn
ekenma apita 250GB onee na
Aduuuuma ma gaane RS.1500 ta 100GB wath deepan
kaata kiyannada bn me duka






අනික දෙමාපියන්ගේ සල්ලි නාස්ති කරන්නෙ මොකටද?
