හරි මම දන්නවා. මම ඉඩම් හොයන්න ගියා ඔය පැත්තේ ඉස්සර..
ගෝවින්න මාවත තියෙන්නේ මාලඹේ ඉඳන් එනකොට අතුරුගිරිය කාර්ගිල්ස් එකට පොඩ්ඩක් කලින්.
මීටර් නෑ බං....... ඉඩම් හොයන්න ගියේ උඹටද.......? තවමත් හොයනවනම් මාමාට කියලා බලන්නද.....?
හරි මම දන්නවා. මම ඉඩම් හොයන්න ගියා ඔය පැත්තේ ඉස්සර..
ගෝවින්න මාවත තියෙන්නේ මාලඹේ ඉඳන් එනකොට අතුරුගිරිය කාර්ගිල්ස් එකට පොඩ්ඩක් කලින්.
අහ්.. මිණි අයියා...
මම තනියම මෙදා පාර සිරීපාදේ යන්න ඉන්නේ. ඔහෙන් යන්නේ...![]()

මීටර් නෑ බං....... ඉඩම් හොයන්න ගියේ උඹටද.......? තවමත් හොයනවනම් මාමාට කියලා බලන්නද.....?

ඔව්. මම ගත්තා ගොඩගමින්.. දැං අවුරුදු 04කට විතර කලින් ගියේ...![]()

කොහේවත් ගියේ නෑ ගෙදරමයි හිටියේ......... අම්මාගේ අම්මා (මගේ ආච්චි) නැතිවෙලා අවුරුද්දේ පිංකම තිබ්බා සඳුදා බන & ඊයේ දානේ......... මගේ ගෙදර තිබ්බේ..... මගේ ගෙදර මුලින්ම කරපු පිංකම........![]()

: yes:හ්ම්ම් තාම මතකයි...අපි ඉස්කෝලේ ඉද්දි තමයි ආරංචි වුනේ...
95දි ඉස්කෝලේ ගියාද....

දන්නේ නැහැ........![]()
දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ.....

Hammoooo danui awe gedara![]()

ඒකනේ බං...![]()
දන්නේ නෑ කියලා හරි යනවෑ...... GT මාමට කම්ප්ලේන් කරන්න..... මට ඔහොම එකක් වෙලා කම්ප්ලේන් කරා..... බැලින්නම් මේකේ එකෙක්මයි වැඩේ කරලා තියෙන්නේ.... දැන් ඌට කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ.....
![]()
![]()

අපිත් සට සට ගාලා ගෝනි එකතු කරලා කවරයක් මහලා ලිඳ කවර කරා අළු වැටෙන්නේ නැතිවෙන්න.......
අපිත් ලිද වැහුවා..... අළු ආවනේ ඒ හරියටම...... 