ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් බන්.
    ලීටර් ගාන හොයාගත්තනම් ඔක්කොම ගොඩනේ.
    මම ඔය විස්තර ටික කිව්වේ උඹලට අනුමාන කරන්නවත් පුළුවන් වෙයිද බලන්න මට අවුල් වගේ නිසා.බොලාලත් මම වගේ පිස්සු කෙලිනවනේ :lol:

    3.5l ක් සාමාන්‍යයෙන් 125cc බයික් එකක තියෙයිද?
    දැන් බලනකොට ඒ ගානවත් තියෙන්න ඕනේ වගේ.
    143/3.5=40.85kml වෙනවා.
    දුර 53kml සහ ළඟ 41kml වගේ වෙන්නේ.
    මෙච්චර ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද?පුලුවන්නම් 3.5l තමා රිසව් එකේ තියෙන ගාන :sorry:
    අඩෝ එහෙම උනොත් ටැංකියේ කටගාවට ලීටර් 15-16ක් වගේ ගහන්න පුළුවන් :shocked:

    පුලුවන් ඇති.. කියනවට වඩා ගහන්න පුලුවන් කොහොමත් කට ගාවට ඔය ගාන දැනගත්ත කියලා මහලොකු දෙයක් වෙන්නෙ නෑනේ.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ රිසව් එකේ බයික් එක නවතිනකන් කොච්චර දුවන්න පුලුවන්ද කියලත් බැලුවා.
    143km ක් දිව්වා රිස්ව් එකේ ඩබල් දාලා.50km ඉංගිරියේ ඉඳන් මහරගමට.ඉතුරු 93km මහරගම-කොටුව අතර.පුළුවන් හැම වෙලාවේම 60km වෙනකන් අල්ලනවා.හෙමින් ගියෙත් නෑ.2පාරක් විතර 70-80kmh ගියා.පොඩි පොඩි ට්‍රැෆික් කීපයකටත් අහුවුණා.
    outstation 53kml කලානේ.

    මගේ ප්‍රශ්නය තමා රිසව් එකේ පෙට්‍රල් ලීටර් කියක් අල්ලනවද?:oo::lol:
    ඇත්තටම ඒක තමා බන් දැනගන්න ඕනේ:yes:
    සයිට්වල තියෙන්නේ 2.2l රිසව් එකේ තියෙන්නේ කියලා.ඒක වෙන්න බෑනේ මේ තත්වය උඩ?

    :baffled: අම්මෝ ඔය රිසව් එක විශ්වාස නෑ මටත්..... ඊයේ ඈතුල් කෝට්ටෙදි හිටියා.... රිසව් දාගත්තා.... ඒත් දෙහිවලට යන්නත් කලින් රිසර්ව් එකෙත් තෙල් නෑ වගේ (අදින්නේ නැති ගතිය) එන්න ගත්තා.... අම්මෝ සුටුස් ගාලා ලාෆ්ස් ශෙඩ් එකට අල්ලලා තෙල් ගැහුවා.... 15.195 ලීටර් වැදුනා...... ටැංකියේ අල්ලන්නෙත් 15 ලීටර්ද කොහෙද...... :baffled: (655Km වලදි රිසව් වැටුනේ) :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ බයික් එකෙත් මැනුවල් එකේ තියෙන්නේ 8l කියල ඒත් ෆුල් ටෑන්ක් ගහන්න පුලුවන් 12.75l විතර. මැනුවල් එකේ තියෙන ගනන් වැරදියි.
    මැනුවල් එකේ කියන ගාන ටැංකියේ ගාවටම නෙවෙයි නේද
    පුලුවන් ඇති.. කියනවට වඩා ගහන්න පුලුවන් කොහොමත් කට ගාවට ඔය ගාන දැනගත්ත කියලා මහලොකු දෙයක් වෙන්නෙ නෑනේ.. :dull:

    රිසව් එකේ ගාන වැදගත්නේ බොල.තව 10km ක් හරි වැඩියෙන් යන්න පුළුවන්නේ හදිසි අවස්ථාවකදී.දැන් බලහන් මම සාමාන්‍යයෙන් රිසව් එකේ 120km දුවන්නේ 140kmම දුවන්න පුළුවන් කියලා ෂුවර් එකක් තියෙනවනේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සර් ටැංකියේ පොතේ තියෙන්නේ 15 litres (3.2 litres reserve, 2 litres usable) කියලා...

    මම හිතන්නේ ටැංකියේ පෙට්‍රල් 3.2L වලින් තමයි බල්බ් එක පත්තු වෙන්නේ..2L වලදි රිසව් එකට කරකවන්න ඕනේ...ඉස්සර මම රිසව් එකේ 120 ක් දුවනවා බං.:cool:..දැන් 90 යි යන්න පුළුවන් .මහා පයන්නක් මේක
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: අම්මෝ ඔය රිසව් එක විශ්වාස නෑ මටත්..... ඊයේ ඈතුල් කෝට්ටෙදි හිටියා.... රිසව් දාගත්තා.... ඒත් දෙහිවලට යන්නත් කලින් රිසර්ව් එකෙත් තෙල් නෑ වගේ (අදින්නේ නැති ගතිය) එන්න ගත්තා.... අම්මෝ සුටුස් ගාලා ලාෆ්ස් ශෙඩ් එකට අල්ලලා තෙල් ගැහුවා.... 15.195 ලීටර් වැදුනා...... ටැංකියේ අල්ලන්නෙත් 15 ලීටර්ද කොහෙද...... :baffled: (655Km වලදි රිසව් වැටුනේ) :cool:

    හොලවලා බැලුවේ නැතෙයි අවසන් බින්දුව කෝ කියලා :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17738649 said:
    පල්සර් ටැංකියේ පොතේ තියෙන්නේ 15 litres (3.2 litres reserve, 2 litres usable) කියලා...

    මම හිතන්නේ ටැංකියේ පෙට්‍රල් 3.2L වලින් තමයි බල්බ් එක පත්තු වෙන්නේ..2L වලදි රිසව් එකට කරකවන්න ඕනේ...ඉස්සර මම රිසව් එකේ 120 ක් දුවනවා බං.:cool:..දැන් 90 යි යන්න පුළුවන් .මහා පයන්නක් මේක

    අහ් තවත් පයන්නක් :lol:
    usable 2 නම් කලින් 60kml සහ දැන් 45kml වෙන්න ඕනේ නේ.200 වල 60kml කරනවද?3.2 usable වෙන්න ඇති
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    mage Pulsar 150 eka aragena awurudu 5k wenawa machan.ada balanakota issaraha connectors wala loose connection ekak.ehen mehen fix karala duwanne ban.ada garage ekakata gihin fix kara gaththe.eth koi wele galaweida danne na.Board ekakma danna weida machan la?:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුලනි අපි ගෙනාවා තනකොළ කපන machine එකක්, 13500 yi නැත්තම් හැමදාම ඉඩම් 2 තනකොල කපන්න උ 1000k ගන්නවා

    ගත්හට පස්සේ බන් දන්නේ japan recondition තියෙනවලු 7කට

    Brush_Cutter_Grass_cutter_Lawn_mower.jpg

    පට්ට මීට පස්සේ උඹට කෑමෙන් අඩුවක් වෙන එකක් නෑ :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අහ් තවත් පයන්නක් :lol:
    usable 2 නම් කලින් 60kml සහ දැන් 45kml වෙන්න ඕනේ නේ.200 වල 60kml කරනවද?3.2 usable වෙන්න ඇති

    එකේනේ බං මටත් තියෙන අවුල..මේකේ ලිටරේට 40 යි දුවන්න පුළුවන්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mage Pulsar 150 eka aragena awurudu 5k wenawa machan.ada balanakota issaraha connectors wala loose connection ekak.ehen mehen fix karala duwanne ban.ada garage ekakata gihin fix kara gaththe.eth koi wele galaweida danne na.Board ekakma danna weida machan la?:(

    කනෙක්ටර්ස් කිව්වේ බොඩි කන්ට්‍රෝල් වලින් එන කනෙක්ටර්ස් ටිකද?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    ජන්තු අයියා;17738865 said:
    කනෙක්ටර්ස් කිව්වේ බොඩි කන්ට්‍රෝල් වලින් එන කනෙක්ටර්ස් ටිකද?

    ow machan.ewa thamai awula
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    ජන්තු අයියා;17739186 said:
    කනෙක්ටර්ස් ටික හොදට සුද්ද කරලා ආයෙත් ක්ලිප් කලාම බුරුල් වෙන්න විදියක් නම් නෑ..

    ehema thamai kare machan.eth 100% sure na wage.aluth connectors ganna place ekak danne nadda ban?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17738860 said:
    එකේනේ බං මටත් තියෙන අවුල..මේකේ ලිටරේට 40 යි දුවන්න පුළුවන්..

    ඒකනේ අපි දෙන්නටම තියෙන්නේ එකම අවුල.
    මුන් අහනදේට නෙවෙයිනේ බන් උත්තර දෙන්නේ :no:
    අර වැලයා මාව කොයිල් කරවනවා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොලවලා බැලුවේ නැතෙයි අවසන් බින්දුව කෝ කියලා :rolleyes:

    :no: දෙහිවල ට්‍රෑෆික් එකේ ඕක හොලවා හොලවා හිටියා නම් පිටිපස්සෙන් මරුවෝ වගේ එක 100 බස් එකකට අඩේට ඉන්න තිබ්බා...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ අපි දෙන්නටම තියෙන්නේ එකම අවුල.
    මුන් අහනදේට නෙවෙයිනේ බන් උත්තර දෙන්නේ :no:
    අර වැලයා මාව කොයිල් කරවනවා :lol:

    :rofl: මම නම් මේකේ උන් එක්ක තෙල් කිරිල්ල බලන හැටි ගැන කතාවට යන්නේ නෑ..... ඩබල් කොයිල් වෙලා තමා නවතින්නේ...... :rofl: :baffled:

    රිසව් වැටුනහම හොදම දේ ඉක්මනටම තෙල් ටික ගහගන්න එක...... ඊයේ මට ඒක තේරුනා..... මුන් කියලා තියෙන්නේ ටැංකියට අල්ලන්නෙත් ලීටර් 15 කියලා...... රිසව් වැටිලා ඕනා නම් 7Km යන්න ඈති.... හිටින ගතිය ආයේ ආවා..... හොද වෙලාවට ලග පාත ශෙඩ් එකක් තිබ්බේ...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මම නම් මේකේ උන් එක්ක තෙල් කිරිල්ල බලන හැටි ගැන කතාවට යන්නේ නෑ..... ඩබල් කොයිල් වෙලා තමා නවතින්නේ...... :rofl: :baffled:

    රිසව් වැටුනහම හොදම දේ ඉක්මනටම තෙල් ටික ගහගන්න එක...... ඊයේ මට ඒක තේරුනා..... මුන් කියලා තියෙන්නේ ටැංකියට අල්ලන්නෙත් ලීටර් 15 කියලා...... රිසව් වැටිලා ඕනා නම් 7Km යන්න ඈති.... හිටින ගතිය ආයේ ආවා..... හොද වෙලාවට ලග පාත ශෙඩ් එකක් තිබ්බේ...... :D

    අනේ ගොන් බඩා..:angry::angry:

    බොට කියලා දෙනවට වඩා හොඳයි හොඳ ගොන් වස්සෙක්ට කියලා දෙනවා..:angry:

    ටැන්කිය බලාගනිය 7කින් තෙල් ඉවර වෙන්නේ නෑ. 100කට කිට්ටුවෙන්න තෙල් තියෙන්න ඕනේ. :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කන්දක් අදිනකොට නවතින ගතිය ආවේ..... ඉතින් බං ලීටර් 15ක් වැදුනනේ.... උන්ගේ සයිට් එකේ තියෙන්නෙත් 15l තමා තියෙන්නේ කියලනේ...... :dull:
     
    Status
    Not open for further replies.