ඔව් ඔව් බන්.
ලීටර් ගාන හොයාගත්තනම් ඔක්කොම ගොඩනේ.
මම ඔය විස්තර ටික කිව්වේ උඹලට අනුමාන කරන්නවත් පුළුවන් වෙයිද බලන්න මට අවුල් වගේ නිසා.බොලාලත් මම වගේ පිස්සු කෙලිනවනේ
3.5l ක් සාමාන්‍යයෙන් 125cc බයික් එකක තියෙයිද?
දැන් බලනකොට ඒ ගානවත් තියෙන්න ඕනේ වගේ.
143/3.5=40.85kml වෙනවා.
දුර 53kml සහ ළඟ 41kml වගේ වෙන්නේ.
මෙච්චර ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද?පුලුවන්නම් 3.5l තමා රිසව් එකේ තියෙන ගාන
අඩෝ එහෙම උනොත් ටැංකියේ කටගාවට ලීටර් 15-16ක් වගේ ගහන්න පුළුවන්![]()
පුලුවන් ඇති.. කියනවට වඩා ගහන්න පුලුවන් කොහොමත් කට ගාවට ඔය ගාන දැනගත්ත කියලා මහලොකු දෙයක් වෙන්නෙ නෑනේ..





අම්මෝ ඔය රිසව් එක විශ්වාස නෑ මටත්..... ඊයේ ඈතුල් කෝට්ටෙදි හිටියා.... රිසව් දාගත්තා.... ඒත් දෙහිවලට යන්නත් කලින් රිසර්ව් එකෙත් තෙල් නෑ වගේ (අදින්නේ නැති ගතිය) එන්න ගත්තා.... අම්මෝ සුටුස් ගාලා ලාෆ්ස් ශෙඩ් එකට අල්ලලා තෙල් ගැහුවා.... 15.195 ලීටර් වැදුනා...... ටැංකියේ අල්ලන්නෙත් 15 ලීටර්ද කොහෙද...... 





එපා යකෝ ඕකව ඔහොම ලිදට තල්ලු කරන්න..... 

