ඈහ්.......
![]()
මට කිව්වෙත් සහයිකාවෝ දෙන්නා පිටිපස්සට යවලා......... පවු බං මොනා වුනත්.......


ඈහ්.......
![]()


ඔන්න දවලුත් එකෙක් ලැප් සර්විස් කරගන්න අහලා තිබ්බ ත්රෙඩ් එකක් දාලා....... උඹව රෙකමෙන්ඩ් කරා ඉතින්......![]()
ස්තූති ස්තූති.....
මට කිව්වෙත් සහයිකාවෝ දෙන්නා පිටිපස්සට යවලා......... පවු බං මොනා වුනත්.......![]()
මූට මොකෝ වෙලා තියෙන්නේ.....?? කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ නේ.....
හරියට මම මොනවා හරි කියලා වගේ...... අලි **නව.... අපි තැලෙනව.......

ස්තූති ස්තූති.....
![]()
මූට මොකෝ වෙලා තියෙන්නේ.....?? කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ නේ.....
හරියට මම මොනවා හරි කියලා වගේ...... අලි **නව.... අපි තැලෙනව.......
![]()
![]()
![]()
![]()



අර සන්බෝයියත් සම්භන්දයිද වැඩේට..

හෑ මොකක්...අර සන්බෝයියත් සම්භන්දයිද වැඩේට..
![]()
නෑ නෑ ඌ සම්බන්ධයක් නෑ...... 
කිඹුලා මට ඇමතුවා යකුනේ අර අසනීපෙ ගැන කිව්වයි කියලා...........
එල එල.... හොද වැඩේ බොට...... 
කිඹුලා මට ඇමතුවා යකුනේ අර අසනීපෙ ගැන කිව්වයි කියලා...........






GT මාමා ඔයාට බැන්නා.....??
ඉන්න ඕකාට අමතන්න ඕනා එහෙනම් හොදවයින්.....
![]()
මොන පාප් වහන්සේද අප්පා...... වැඩ වැඩ..... වැඩ.... උදේ ඉදන් තවමත්..... හෙටත් වැඩ.......
![]()





ai bus mami ta bada mami kianne, mata nam eh tharam mahathak penune nah. habai kiannath bah, bada computer table ekata wahila thibba wenna puluwan![]()



මන් බඩා මාමා දැකලා නැහැ...මන් දැකලා තියෙන්නේ සංජී අයියයි දේදුණු අක්කයි තමයි.....![]()

ඔයා නෙමේ අයියේ.....ඕවා මන් වැඩිය හිතන්නේ නැහැ...![]()
