ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙට්‍රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටිය :oo::oo: ඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි :angry::angry:

    :oo: උඹ අද කඩුවෙල පැත්තේ ආවද....?? හීරෝ කුකුලෙක් තල්ලු කරන් යනවා දැක්කා...... ඌත් එක්ක ගියපු අනිත් එකා ලග කඹ වගයක් එහෙම තිබ්බා... මම හිතුවේ ලිං ඉහින්න යන උඹවත්ද කියලා... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    7km නම් වෙන්න බෑ මාමේ.එක්කෝ පොඩි තාවකාලික සීන් එකක් නිසා එහෙම දැනෙන්න ඇති.
    එහෙමත් නැත්නම් මගේ පෙට්‍රල් ටැප් එකේ රබර් වොෂර් එකට කෙලවෙලා අන්තිම මොහොත වෙනකන් රිසව් වැටෙන්නේ නැතුව ගියා වගේ එකක් වෙන්නත් පුළුවන්.
    කෝකටත් ජන්තුවා කිව්වා වගේ ටැංකියයි ටැප් එකයි ඔය ඔක්කොම ටික චෙක් කරලා සුද්ද කරගත්තොත් හොඳයි :yes:

    :baffled: දන්නේ නෑ බං.... අවුලක් නෑ..... මම ඔහොම හිදෙන්න අරින්නේ නෑ..... 600Km වෙනකොට කොහොමත් ෆුල් කරනවා....... ඊයේ පොඩ්ඩක් වැඩිය දිව්වේ මයිත්‍රී මාමි නිකන් හරි තෙල් අඩු කරොත් කියලා...... අන්තිමට හිත හදාගෙන ෆුල්ම ගහලා දැම්මා..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාලගෙත් ලින් ඉහල ඕනෙනම් කියන්න.සාදාරන ගානකට කරල දෙන්නම් :)

    :oo: පොඩ්ඩක් චානක මංජුලව කන්ටැක්ට් කරලා බලපන්.... මේ දවස් වල පොරත් ලිදේම තමා ජීවිතේ...... :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: උඹ අද කඩුවෙල පැත්තේ ආවද....?? හීරෝ කුකුලෙක් තල්ලු කරන් යනවා දැක්කා...... ඌත් එක්ක ගියපු අනිත් එකා ලග කඹ වගයක් එහෙම තිබ්බා... මම හිතුවේ ලිං ඉහින්න යන උඹවත්ද කියලා... :P
    මන් ලින් ඉහින ක්‍රමේට කඹ ඕන්නෙනෑ :)

    :oo: පොඩ්ඩක් චානක මංජුලව කන්ටැක්ට් කරලා බලපන්.... මේ දවස් වල පොරත් ලිදේම තමා ජීවිතේ...... :P
    ලිද කියන්නෙ අමුතුම තැනක් :oo: එක දවසක් බැස්සොත් හැම දාම බහින්න හිතෙනව :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)


    අඩු කඩාගෙන ඉන්න උන් එහෙමත් මැෂින් වල මහනවා නම් ඕන්..... යාළුවෙක්ට කියලාවත් ගෙන්වගනිල්ලා..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    අඩු කඩාගෙන ඉන්න උන් එහෙමත් මැෂින් වල මහනවා නම් ඕන්..... යාළුවෙක්ට කියලාවත් ගෙන්වගනිල්ලා..... :P

    මේ හොරණනේ යකෝ...:rolleyes:

    අනේ ගොන් බඩා...:angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලිද කියන්නෙ අමුතුම තැනක් :oo: එක දවසක් බැස්සොත් හැම දාම බහින්න හිතෙනව :yes:

    ඒක තමයි එහෙනම් චානකයාගේ රහස :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලිඳක් ලිඳක් දුටිමි ලිඳක් ගැඹුරු ලිඳක් හා හා ගැඹුරු ලිඳක් :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ෆාමසිය දැක්ක ගමන් ටවුන් එකත් මීටර් ආ...... :P

    අනේ මෙහෙමට් එකෙක්. :dull:මං හිතන් හිටියේ මුගෙ මොලේ තියෙන්නේ බඩේ කියලා..:sorry: දැන් පේන්නේ මොලේ තියෙන්නේ #කේ කියලා..:rofl:

    ඇයි ඕයි ඔය ටවුන් එක පෙන්නනකොට අඳුරගන්න බැරිද?:angry:
     
    Status
    Not open for further replies.