පෙට්රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටියඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි
![]()
උඹ අද කඩුවෙල පැත්තේ ආවද....?? හීරෝ කුකුලෙක් තල්ලු කරන් යනවා දැක්කා...... ඌත් එක්ක ගියපු අනිත් එකා ලග කඹ වගයක් එහෙම තිබ්බා... මම හිතුවේ ලිං ඉහින්න යන උඹවත්ද කියලා... 

7km නම් වෙන්න බෑ මාමේ.එක්කෝ පොඩි තාවකාලික සීන් එකක් නිසා එහෙම දැනෙන්න ඇති.
එහෙමත් නැත්නම් මගේ පෙට්රල් ටැප් එකේ රබර් වොෂර් එකට කෙලවෙලා අන්තිම මොහොත වෙනකන් රිසව් වැටෙන්නේ නැතුව ගියා වගේ එකක් වෙන්නත් පුළුවන්.
කෝකටත් ජන්තුවා කිව්වා වගේ ටැංකියයි ටැප් එකයි ඔය ඔක්කොම ටික චෙක් කරලා සුද්ද කරගත්තොත් හොඳයි![]()
දන්නේ නෑ බං.... අවුලක් නෑ..... මම ඔහොම හිදෙන්න අරින්නේ නෑ..... 600Km වෙනකොට කොහොමත් ෆුල් කරනවා....... ඊයේ පොඩ්ඩක් වැඩිය දිව්වේ මයිත්රී මාමි නිකන් හරි තෙල් අඩු කරොත් කියලා...... අන්තිමට හිත හදාගෙන ෆුල්ම ගහලා දැම්මා..... 
ඔයාලගෙත් ලින් ඉහල ඕනෙනම් කියන්න.සාදාරන ගානකට කරල දෙන්නම්![]()
පොඩ්ඩක් චානක මංජුලව කන්ටැක්ට් කරලා බලපන්.... මේ දවස් වල පොරත් ලිදේම තමා ජීවිතේ...... 
මන් ලින් ඉහින ක්රමේට කඹ ඕන්නෙනෑඋඹ අද කඩුවෙල පැත්තේ ආවද....?? හීරෝ කුකුලෙක් තල්ලු කරන් යනවා දැක්කා...... ඌත් එක්ක ගියපු අනිත් එකා ලග කඹ වගයක් එහෙම තිබ්බා... මම හිතුවේ ලිං ඉහින්න යන උඹවත්ද කියලා...
![]()
ලිද කියන්නෙ අමුතුම තැනක්පොඩ්ඩක් චානක මංජුලව කන්ටැක්ට් කරලා බලපන්.... මේ දවස් වල පොරත් ලිදේම තමා ජීවිතේ......
![]()
එක දවසක් බැස්සොත් හැම දාම බහින්න හිතෙනව 
අඩු කඩාගෙන ඉන්න උන් එහෙමත් මැෂින් වල මහනවා නම් ඕන්..... යාළුවෙක්ට කියලාවත් ගෙන්වගනිල්ලා.....![]()

ලිද කියන්නෙ අමුතුම තැනක්එක දවසක් බැස්සොත් හැම දාම බහින්න හිතෙනව
![]()

මේ හොරණනේ යකෝ...
අනේ ගොන් බඩා...![]()
ෆාමසිය දැක්ක ගමන් ටවුන් එකත් මීටර් ආ...... 
ෆාමසිය දැක්ක ගමන් ටවුන් එකත් මීටර් ආ......
![]()
මං හිතන් හිටියේ මුගෙ මොලේ තියෙන්නේ බඩේ කියලා..
දැන් පේන්නේ මොලේ තියෙන්නේ #කේ කියලා..

ෆාමසිය දැක්ක ගමන් ටවුන් එකත් මීටර් ආ......
![]()

හීරෝ කුකුලෝ මෙන්න තව ළිඳක් ඉහින්න තියෙනවෝ.![]()

තියෙනවා දෙන්නේ නෑ.....
![]()
අනා මාමි පීස් පීස් හොයල දෙන්නකෝ.වැරදි වැඩකට නෙමේ