ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    උබලා බයික් එකේ side stand ගහලා වාඩී වෙලා ඉන්නවා නේද එතකොට බයික් එකේ side stand එක ඇද වෙනවා නේද, චැසිය ලගින් නැවෙනවා, මම දැකලා තියෙනවා හුගක් බයික් වල side stand ගැහුවම එකට නිකක් පෝලියෝ හැදිලා වගේ,
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අපෝ ඒ වැඩේ කවදාවත් කරන්න එපා..නැවෙනවා බයික් ...කොහේ හරි නවත්තලා යනවා නම මෙයින් ස්ට්න්ඩ් එක ගහලා යන්න ඕනේ..යි රටේ ඉන්න හාල්පාරුවෝ ඇවිත් ලැගගෙන ඉන්නවනේ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පෙට්‍රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටිය :oo::oo: ඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි :angry::angry:

    පිස්සු කෙලෙඉන්න එපා ඔය දල ටැංකියේ වැදුනොත් හිල් වෙයි බොල.....:rofl:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17743700 said:
    අපෝ ඒ වැඩේ කවදාවත් කරන්න එපා..නැවෙනවා බයික් ...කොහේ හරි නවත්තලා යනවා නම මෙයින් ස්ට්න්ඩ් එක ගහලා යන්න ඕනේ..යි රටේ ඉන්න හාල්පාරුවෝ ඇවිත් ලැගගෙන ඉන්නවනේ...

    :growl: කියලා වැඩක් නෑ.... මම අද ලෙනගල ගැරේජ් එකට ගියා..... (ඔව් ඔව් මස්සිනාගේ බස් එකක් හදන්න තමා :baffled: ) ටිකකින් බලද්දි එකෙක් මගේ බයික් එකේ පැත්තට ඉදගෙන මලක් කඩනවා..... ඒක කඩන ගමන් මූ අර හැන්ඩ්ල් එක වගේ (150 එකේ එන්නේ බන් පිටිපස්සේ ..... ඒකට කියන නම දන්නේ නෑ) ඒක හූර හූර ඉන්නවා නියපොත්තෙන්...... මට නේද මලේ මල..... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ මේක අර අඩු කඩාගෙන ඉන්න එකාගේ රික්වෙස්ට් එකක්..... :D

    Dell Inspiron 3542 Core i3
    i3-4005U
    4GB
    500GB
    15.6"
    2Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty)

    Rs. 68000/=

    Toshiba Satellite C50-A
    i3 3110M
    4GB
    500GB
    15.6"

    3Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty)

    Rs. 66500/=

    4G Dongle එකේ මොඩල් නම්බර් එක නම් හෙට තමා හරියට කියන්න වෙන්නේ...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එල මං කියන්නම් පොරට.. කුණු කොල්ලෙට ඕනේ..:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :growl: කියලා වැඩක් නෑ.... මම අද ලෙනගල ගැරේජ් එකට ගියා..... (ඔව් ඔව් මස්සිනාගේ බස් එකක් හදන්න තමා :baffled: ) ටිකකින් බලද්දි එකෙක් මගේ බයික් එකේ පැත්තට ඉදගෙන මලක් කඩනවා..... ඒක කඩන ගමන් මූ අර හැන්ඩ්ල් එක වගේ (150 එකේ එන්නේ බන් පිටිපස්සේ ..... ඒකට කියන නම දන්නේ නෑ) ඒක හූර හූර ඉන්නවා නියපොත්තෙන්...... මට නේද මලේ මල..... :growl:

    මටත් අම්බානක මල පනිනවා ඔහොම දැක්කොත් නම්:growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: HP දෙන්නද.....?? මට කේස් බං HP කරන්නේ නෑ කියලා....... :(

    කේස් නොවෙන මොඩ්ල් එකක් ඕනේ.. මං ඉඳලා හමාරයි නැත්නම්.. :dull:අපේ ලැබ් එකේ ඉන්න අයියට.. අපේ ලොකු තාත්තගෙ පුතා.. ඌ සින්ගර් එකෙන් ගෙවන්න ගන්න හදලා බොහොම අමාරුවෙන් බේරගත්තේ..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංගර් නම් කතා කරන්න එපා....... ගෙනත් දුන්න දෙවනි ෆ්‍රිජ් එකත් මෙලෝ රහක් නෑ.... කලින් එකට වඩා ටිකක් හොදා.... උන්ගේ කස්ටමර් ෆීඩ් බැක් ෆෝම් එකක් තියෙනවා..... ඒකේ අමතලා යවන්නේ මම..... :angry:

    කේස් නැති මොඩල් එකක් නම් ටොෂිබා / ඩෙල් තමා...... එහෙමත් නැත්නම් ඈසුස්.... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංගර් නම් කතා කරන්න එපා....... ගෙනත් දුන්න දෙවනි ෆ්‍රිජ් එකත් මෙලෝ රහක් නෑ.... කලින් එකට වඩා ටිකක් හොදා.... උන්ගේ කස්ටමර් ෆීඩ් බැක් ෆෝම් එකක් තියෙනවා..... ඒකේ අමතලා යවන්නේ මම..... :angry:

    කේස් නැති මොඩල් එකක් නම් ටොෂිබා / ඩෙල් තමා...... එහෙමත් නැත්නම් ඈසුස්.... :)

    ඇසූස් ඒවත් කමක් නෑ 70ට අඩු.. හෙට ඩොන්ගලේ එක්කම කියන්න ගනන් ටික..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17743700 said:
    අපෝ ඒ වැඩේ කවදාවත් කරන්න එපා..නැවෙනවා බයික් ...කොහේ හරි නවත්තලා යනවා නම මෙයින් ස්ට්න්ඩ් එක ගහලා යන්න ඕනේ..යි රටේ ඉන්න හාල්පාරුවෝ ඇවිත් ලැගගෙන ඉන්නවනේ...

    :growl: කියලා වැඩක් නෑ.... මම අද ලෙනගල ගැරේජ් එකට ගියා..... (ඔව් ඔව් මස්සිනාගේ බස් එකක් හදන්න තමා :baffled: ) ටිකකින් බලද්දි එකෙක් මගේ බයික් එකේ පැත්තට ඉදගෙන මලක් කඩනවා..... ඒක කඩන ගමන් මූ අර හැන්ඩ්ල් එක වගේ (150 එකේ එන්නේ බන් පිටිපස්සේ ..... ඒකට කියන නම දන්නේ නෑ) ඒක හූර හූර ඉන්නවා නියපොත්තෙන්...... මට නේද මලේ මල..... :growl:

    කාලකන්නි බන් මම බයික් එකේ කාටවත් වාඩි වෙන්න දෙන්නේ නැ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇසූස් ඒවත් කමක් නෑ 70ට අඩු.. හෙට ඩොන්ගලේ එක්කම කියන්න ගනන් ටික..:yes:

    බඩා මාමිගේ කඩේ බෝඩ් එක ගල දුන්නුත් නරකද කට්ටියම ගිහිල්ල....:oo::oo::oo::oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    HP ඒව නම් අවුල් කියල මටත් හිතෙනව, අපේ ඔෆිස් එකේ එවුන් ගාව HP DELL fujitsu අනන් මනන් ඔක්කොම තියනව වර්ග. ඒවගෙන් HP ඒවගෙ එක එක අවුල් සීන් වෙනව , එකෙක් ගාව තියෙන්නෙ සුපිරි ගේමින් ලැපක් නම නම් මතක නෑ ඌ ඉතාලියෙන් ගෙන්නගත්ත එකක් 3ක්ද කොහෙද උනා , ඒකෙ dvd rom එක වැඩ නෑ දැන්.wifi connect වෙන්නෙ නෑ ඔෆිස් එකේ ලෝකල් එකට, ඉදල හිටල හිර වෙනව blue screen එකත් එනව. මගේ ගාව තියන්නෙ DELL කට්ටක් මේකෙ බැට්‍රිය කෙල වෙලා තේ හැලිල කීබෝඩ් එකේ බොත්තන් 2-3ක් වැඩ නෑ හැබැයි ජීවිතේට හිර වෙලා blue screen ඇවිත් නෑ තාම තියෙන්නෙ අවුරුදු 1 1/2 විතර කලින් දාපු windows 7 එකක් dell 4050 i5 :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,052
    113
    Gotland
    සිංගර් නම් කතා කරන්න එපා....... ගෙනත් දුන්න දෙවනි ෆ්‍රිජ් එකත් මෙලෝ රහක් නෑ.... කලින් එකට වඩා ටිකක් හොදා.... උන්ගේ කස්ටමර් ෆීඩ් බැක් ෆෝම් එකක් තියෙනවා..... ඒකේ අමතලා යවන්නේ මම..... :angry:

    කේස් නැති මොඩල් එකක් නම් ටොෂිබා / ඩෙල් තමා...... එහෙමත් නැත්නම් ඈසුස්.... :)

    320GB, 500GB ලැප්ටොප් හාර්ඩ් එකක් කියක් වෙනවද
    අපේ මල්ලි කෙනෙක්ගේ ලැපේ හාර්ඩ් එක කෙලවිලා ටොෂිබා හාර්ඩ් එකක් තිබ්බේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HP ඒව නම් අවුල් කියල මටත් හිතෙනව, අපේ ඔෆිස් එකේ එවුන් ගාව HP DELL fujitsu අනන් මනන් ඔක්කොම තියනව වර්ග. ඒවගෙන් HP ඒවගෙ එක එක අවුල් සීන් වෙනව , එකෙක් ගාව තියෙන්නෙ සුපිරි ගේමින් ලැපක් නම නම් මතක නෑ ඌ ඉතාලියෙන් ගෙන්නගත්ත එකක් 3ක්ද කොහෙද උනා , ඒකෙ dvd rom එක වැඩ නෑ දැන්.wifi connect වෙන්නෙ නෑ ඔෆිස් එකේ ලෝකල් එකට, ඉදල හිටල හිර වෙනව blue screen එකත් එනව. මගේ ගාව තියන්නෙ DELL කට්ටක් මේකෙ බැට්‍රිය කෙල වෙලා තේ හැලිල කීබෝඩ් එකේ බොත්තන් 2-3ක් වැඩ නෑ හැබැයි ජීවිතේට හිර වෙලා blue screen ඇවිත් නෑ තාම තියෙන්නෙ අවුරුදු 1 1/2 විතර කලින් දාපු windows 7 එකක් dell 4050 i5 :D

    ඔව් බන් අපේ අයියගාව තියන එකත් එක එක විකාර...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    Trip to the hills :D

    10917843_10205599419807823_6129129656814660080_n.jpg
     
    Status
    Not open for further replies.