photoshop thiyenne okata ne yako
එච්චර නහින්න බෑ බන්.
photoshop thiyenne okata ne yako
උබලා බයික් එකේ side stand ගහලා වාඩී වෙලා ඉන්නවා නේද එතකොට බයික් එකේ side stand එක ඇද වෙනවා නේද, චැසිය ලගින් නැවෙනවා, මම දැකලා තියෙනවා හුගක් බයික් වල side stand ගැහුවම එකට නිකක් පෝලියෝ හැදිලා වගේ,
පෙට්‍රොල් කෙරුවාව තිතටම හොයන්න වගේ යන්නෙ කට්ටියඕක දල වශයෙන් දැන ගත්තහම මදැයි
![]()
.ජන්තු අයියා;17743700 said:අපෝ ඒ වැඩේ කවදාවත් කරන්න එපා..නැවෙනවා බයික් ...කොහේ හරි නවත්තලා යනවා නම මෙයින් ස්ට්න්ඩ් එක ගහලා යන්න ඕනේ..යි රටේ ඉන්න හාල්පාරුවෝ ඇවිත් ලැගගෙන ඉන්නවනේ...
කියලා වැඩක් නෑ.... මම අද ලෙනගල ගැරේජ් එකට ගියා..... (ඔව් ඔව් මස්සිනාගේ බස් එකක් හදන්න තමා
) ටිකකින් බලද්දි එකෙක් මගේ බයික් එකේ පැත්තට ඉදගෙන මලක් කඩනවා..... ඒක කඩන ගමන් මූ අර හැන්ඩ්ල් එක වගේ (150 එකේ එන්නේ බන් පිටිපස්සේ ..... ඒකට කියන නම දන්නේ නෑ) ඒක හූර හූර ඉන්නවා නියපොත්තෙන්...... මට නේද මලේ මල..... 

ආ මේක අර අඩු කඩාගෙන ඉන්න එකාගේ රික්වෙස්ට් එකක්.....![]()
Dell Inspiron 3542 Core i3
i3-4005U
4GB
500GB
15.6"
2Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty)
Rs. 68000/=
Toshiba Satellite C50-A
i3 3110M
4GB
500GB
15.6"
3Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty)
Rs. 66500/=
4G Dongle එකේ මොඩල් නම්බර් එක නම් හෙට තමා හරියට කියන්න වෙන්නේ......![]()

කියලා වැඩක් නෑ.... මම අද ලෙනගල ගැරේජ් එකට ගියා..... (ඔව් ඔව් මස්සිනාගේ බස් එකක් හදන්න තමා
) ටිකකින් බලද්දි එකෙක් මගේ බයික් එකේ පැත්තට ඉදගෙන මලක් කඩනවා..... ඒක කඩන ගමන් මූ අර හැන්ඩ්ල් එක වගේ (150 එකේ එන්නේ බන් පිටිපස්සේ ..... ඒකට කියන නම දන්නේ නෑ) ඒක හූර හූර ඉන්නවා නියපොත්තෙන්...... මට නේද මලේ මල.....
![]()

එල මං කියන්නම් පොරට.. කුණු කොල්ලෙට ඕනේ..![]()
HP දෙන්නද.....?? මට කේස් බං HP කරන්නේ නෑ කියලා....... 
HP දෙන්නද.....?? මට කේස් බං HP කරන්නේ නෑ කියලා.......
![]()
අපේ ලැබ් එකේ ඉන්න අයියට.. අපේ ලොකු තාත්තගෙ පුතා.. ඌ සින්ගර් එකෙන් ගෙවන්න ගන්න හදලා බොහොම අමාරුවෙන් බේරගත්තේ..

සිංගර් නම් කතා කරන්න එපා....... ගෙනත් දුන්න දෙවනි ෆ්‍රිජ් එකත් මෙලෝ රහක් නෑ.... කලින් එකට වඩා ටිකක් හොදා.... උන්ගේ කස්ටමර් ෆීඩ් බැක් ෆෝම් එකක් තියෙනවා..... ඒකේ අමතලා යවන්නේ මම.....![]()
කේස් නැති මොඩල් එකක් නම් ටොෂිබා / ඩෙල් තමා...... එහෙමත් නැත්නම් ඈසුස්....![]()

ජන්තු අයියා;17743700 said:අපෝ ඒ වැඩේ කවදාවත් කරන්න එපා..නැවෙනවා බයික් ...කොහේ හරි නවත්තලා යනවා නම මෙයින් ස්ට්න්ඩ් එක ගහලා යන්න ඕනේ..යි රටේ ඉන්න හාල්පාරුවෝ ඇවිත් ලැගගෙන ඉන්නවනේ...
කියලා වැඩක් නෑ.... මම අද ලෙනගල ගැරේජ් එකට ගියා..... (ඔව් ඔව් මස්සිනාගේ බස් එකක් හදන්න තමා
) ටිකකින් බලද්දි එකෙක් මගේ බයික් එකේ පැත්තට ඉදගෙන මලක් කඩනවා..... ඒක කඩන ගමන් මූ අර හැන්ඩ්ල් එක වගේ (150 එකේ එන්නේ බන් පිටිපස්සේ ..... ඒකට කියන නම දන්නේ නෑ) ඒක හූර හූර ඉන්නවා නියපොත්තෙන්...... මට නේද මලේ මල.....
![]()
ඇසූස් ඒවත් කමක් නෑ 70ට අඩු.. හෙට ඩොන්ගලේ එක්කම කියන්න ගනන් ටික..![]()

සිංගර් නම් කතා කරන්න එපා....... ගෙනත් දුන්න දෙවනි ෆ්‍රිජ් එකත් මෙලෝ රහක් නෑ.... කලින් එකට වඩා ටිකක් හොදා.... උන්ගේ කස්ටමර් ෆීඩ් බැක් ෆෝම් එකක් තියෙනවා..... ඒකේ අමතලා යවන්නේ මම.....![]()
කේස් නැති මොඩල් එකක් නම් ටොෂිබා / ඩෙල් තමා...... එහෙමත් නැත්නම් ඈසුස්....![]()
HP ඒව නම් අවුල් කියල මටත් හිතෙනව, අපේ ඔෆිස් එකේ එවුන් ගාව HP DELL fujitsu අනන් මනන් ඔක්කොම තියනව වර්ග. ඒවගෙන් HP ඒවගෙ එක එක අවුල් සීන් වෙනව , එකෙක් ගාව තියෙන්නෙ සුපිරි ගේමින් ලැපක් නම නම් මතක නෑ ඌ ඉතාලියෙන් ගෙන්නගත්ත එකක් 3ක්ද කොහෙද උනා , ඒකෙ dvd rom එක වැඩ නෑ දැන්.wifi connect වෙන්නෙ නෑ ඔෆිස් එකේ ලෝකල් එකට, ඉදල හිටල හිර වෙනව blue screen එකත් එනව. මගේ ගාව තියන්නෙ DELL කට්ටක් මේකෙ බැට්‍රිය කෙල වෙලා තේ හැලිල කීබෝඩ් එකේ බොත්තන් 2-3ක් වැඩ නෑ හැබැයි ජීවිතේට හිර වෙලා blue screen ඇවිත් නෑ තාම තියෙන්නෙ අවුරුදු 1 1/2 විතර කලින් දාපු windows 7 එකක් dell 4050 i5![]()

බඩා මාමිගේ කඩේ බෝඩ් එක ගල දුන්නුත් නරකද කට්ටියම ගිහිල්ල....![]()
තෝ ලගකදි ආවේ නැත්නම් කොරන්න දෙයක් නෑ.... 
තෝ ලගකදි ආවේ නැත්නම් කොරන්න දෙයක් නෑ....
![]()