ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලකන්නි බන් මම බයික් එකේ කාටවත් වාඩි වෙන්න දෙන්නේ නැ

    :dull: එහෙමයි කියලා බයික් එක ලගට වෙලා බලං ඉන්න බෑ නේ බං..... කොහේ හරි වැඩකට ගිහින් එනකොට ඔහොම ඉන්නවා දැක්කහම..... උගේ......$%@(*^&@*^$&@&(*$ඨ්ර්‍^*&(*@&($&*^@)(*&$@ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    320GB, 500GB ලැප්ටොප් හාර්ඩ් එකක් කියක් වෙනවද
    අපේ මල්ලි කෙනෙක්ගේ ලැපේ හාර්ඩ් එක කෙලවිලා ටොෂිබා හාර්ඩ් එකක් තිබ්බේ

    :oo: 320GB හාඩ් එන්නේ නෑ බං...... :no: 500GB නම් 7250 වගේ තමා..... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Trip to the hills :D

    10917843_10205599419807823_6129129656814660080_n.jpg

    දැක්කා උඹේ නෑයෙක් එක්ක ෆොටෝ එහෙම ගහල තිබ්බේ..:P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Bajaj Pulsar 135 1ke hodada ?kawda inne a bike eke aiti?

    ඇ කවුද බන් මේ???????එල එල ඉක්මනට වරෙන් bike එකත් අරගෙන club එකට ...bike එක හොදයි ....පෙට්‍රෝල් කරනව හොදටම....ටිකක් බර අඩුයි ..හැබැයි සුපිරි..seat එකනං හද්ද චා......ඉන්දියන් bike එකක් පදිනවා කියල හිතන් ..ඒ වගේම ඕකට තියෙන්නේ රෝද දෙකයි කියල හිතන් පදිනවනන් ගනින්...වෙන වරදක්නන් නැත....:no::no::no::no::no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි යකෝ ජේඩ්..
    ගනින් කෝ ෆෝ එකක්.. :nerd:ත්‍රේඩ් ක්ලෝස් පොස්ට් එක රෑ වෙලා දාන්නම් හොදේ..
    :dull:
    මෙන්න ඇවිල්ල.හැන්ගියල්ලා :sorry::sorry:
     
    Status
    Not open for further replies.